කාටුන් බලලා ලමයා විකෘති වෙලා

Geriya

Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    ඤානකතා මල්ලි
    කොලිකුට්ටු සහොදරයෝ :love:
    කුඹිච්චි :love:
    ඉගුරුපාන් මල්ලි :love:
    කැස්පර්
    වලස් මාමා
    සොරෝ
    දගර වලිගේ
    සුරපප්ප :love: අඩෝ මන් මේ ලගදි බැලුව දැනුයි තේරෙන්නෙ එකේ කුනුහරප තියනවා කියලා :lol:
    තව කියපන්කෝ මතක ඔච්චරයි

    aththa da ban
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    සිඟිති පාතාලය හදන්න මාධ්‍ය දෙන සපෝර්ට් තමයි ඕවා... :rolleyes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කාටුන්නෙ බන්. ඒ කාලේ අපිත් එහෙම තමයි. හැරි පොටර් වගේ මන්තර මතුරල බලනවා. කොස්ස කකුල් දෙක අස්සේ ගහගෙන පියාඹන්න පුලුවන්ද බලනවා.සීනා බලලා ප්ලාස්ටික් පියන් විසි කරලා බලනවා ආපහු අතට එනවද කියලා. සෙල්ලම් කඩු හදාගෙන ගස් ගල් එක්ක ෆයිට් කරනවා.රොබින් හුඩ් බලල දුනු හදලා විදිනවා. ඕක තමයි පොඩි උන්ගේ ලෝකය. ඔය කාලේ ඕවා නොකර කවදා කරන්නද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dude... that's the not the fault of the TV station OR the fault of the parents .... that kid simply has a hormone imbalance issue and he should be immediately taken to a Psychologist.

    Thank your stars he got addicted to just indian cartoons... for fuck sake, dont show hom Astrix OR Thunder cats or something... He will start looking for Romans to beat up or go run around the place with cats and a sword screaming "thunder thunder thunder thunder caaaatttssssss"

    :lol: :lol: :lol:

    I did , thundercat , zoro , bat man
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔය චූ පකයලට hans christian andersen cartoon set එක තමයි මුලින්ම බලන්න දෙන්න ඕනි .....ඕකුන්ගේ රසවින්දනය පරිනත උනාට පස්‌සේ ඕන ජරාවක් බලන්න දුන්නට අවුලක් නැහැ .......දැන් වෙලා තියෙන්නේ ළමයාගේ ඉදන් සිගිති පාතාලේ ඉදන් 2000 න් පස්සේ දේවල් අහන්න බලන්න ගත්තු උන්ගේ රසවින්දනාත්මක සීමාවන් බුද්ධිමය අතික්‍රමනයකට ලන්වෙලාවත් නැති එහෙම අතික්‍රමණ සීමාවන් තිබෙන බව වත් තම මනසට සංවේදනය නොවන පිරිසක් සාමාජය පාලනය කිරීම ...iraj /piumi hansamali /deweni inima වගේ ගොඩක් උදාහරණ ඒවගේ ප්‍රතිපල තමයි .....
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    කාටුන් බලල මිනිස්සු වෙනස් වෙනවද බන් .. එහෙනම් පාර්ලිමේන්තුවේ දැන් ඉන්න්ස් ගොබ්බයො ඔක්කොම සිල් ගත්ත වගේ ඉන්න එපයි .. උන් එක්කෝ කාටුන් බැලුවේ නෑ (නාකි පප්පල ටික) නැත්තන් තරුණ එවුන් නම් දොස්තර හොද හිත බලපු එවුන් .. දැන් උන් හොදට ඉන්නවද ? විකාර

    ලමයෙක් කියන්නේ මොලේ සීග්‍ර වර්දනයක් වෙන කෙනෙක් .උඹ මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික ජීවිත දැකලා නෑනේ..මතුපිටින් බලලා කතා කරන්න එපා .ගොන් මන්ත්‍රිකාරයෙක් උනත් ඌ ඊටත්වඩා නරක එකෙක් වෙන එක වැළැක්වුනේ යහපත් හොද ආකල්ප පොඩිකාලේ මනසට ගිය නිසා වෙන්න පුලුවන් .හොද කාටුන්වලට මේක කරන්න පුලුවන් . කාටුන් වලිනුත් අධ්යාපනයක් දෙන්න පුලුවන් .

    පාසලක් ඇරීම හිරගෙවල් වැසීමට හේතු වෙනවයි කියන්නේ කටකහනවට නෙමේ ..උඹේ ලමයින්ට ඉතින් දෙයියන්ගෙම පිහිටයි
    :angry:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය විදිහටම හින්දියෙන් කාටුන් බලපු පොඩි උන් දෙන්නෙක් මං දන්නවා.උන් දෙන්නා දැං කතා කරන්නෙම හින්දියෙන්.දෙමව්පියෝ කොච්චර කිව්වත් අහන්නෙ නෑ.අනිත් උන් දන්නෙත් නෑ මුං මොනවා කතා කරනවද කියලා

    :P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඒ අතින් අපි හරි දුර්වලය් බන් .. පොඩි කාලේ ඉදල ඉංග්‍රීසි කාටුන් බැලුවත් කීයෙන් කීදෙනාටද හරියට ඉංග්‍රීසි පුළුවන් .. දැන් කලේ ළමය දක්ෂය්

    english වලට වඩා සිoහල එකෙක්ට හින්දි ඉගෙන ගන්න එක ලේසියි එකම පවුලේ භාෂා නිසා :rolleyes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපේ අක්කගෙ පුතෙකුත් ඔය වගේම කාටුන් බලල පිස්සෙක් වගේ හැසිරුනා අවුරුදු ගානක්.
    ඒ බෙන් ටෙන් බලල එයා බෙන් ටෙන් කියල ඒකෙ එක එක චරිත වල තමයි ජීවත් උනේ

    කෑම කන්න නාන්න ගියත් මහා ලොකු ගස්ගිනිය කොටි හපුව කියා කියා පිස්සු නටනවා.. :oo::oo:

    හැබැයි දැන් පොර ලොකුයි .. මේ සැරේ ශිෂ්‍යත්වෙත් පාස් උනා
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :yes: :yes: :yes:

    කාටූන් වගේම කාටූන් නොබලන වයසේ පොඩි උන් අහුවෙලා තියෙන්නේ,
    හවස 7 විතර ඉඳන් රෑ නිදියනකම් පවුලම පිරිවරාගෙන බලන
    ජීවිතයේ මහා විමුක්තිය ප්‍රේමය යැයි උගන්වන
    ගොන්ත, මොට්ට ටෙලි නාට්‍ය ටිකට. :angry:
    එවායේ විදියට තමයි දැන් පොඩි උන් සහ තරුණ වයසේ කෙල්ලෝ කොල්ලෝ ජීවත් වෙන්නේ. :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    parenting issue එකක් නෙ..
    ළමයට ඕන දෙයක් බලාගනින් කියල internet ගිහින් වැල බලන්නත් දෙනවද..
    මාධ්‍ය ගැන නම් කතා කරන්න දෙයක් නෑ..
    සිරස හිරු ඔක්කොම එකයි කාලකන්නි සක්කිලි ඉන්දියන් ගූ ගොඩවල් ගෙනල්ල ළමයින්ගෙ ඔලු කනව..
     

    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Sira ban .awawala katha karana widiya balapan .podi un nikan nasthi wenawa.cartoon wala hadakawala thiyana widiya hodai aurudu 20ka withara akekta.owa 1,2,3 podi un balala aten pothen aliyata anna kalin lama gathiya nathi wenawa
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    parenting issue එකක් නෙ..
    ළමයට ඕන දෙයක් බලාගනින් කියල internet ගිහින් වැල බලන්නත් දෙනවද..
    මාධ්‍ය ගැන නම් කතා කරන්න දෙයක් නෑ..
    සිරස හිරු ඔක්කොම එකයි කාලකන්නි සක්කිලි ඉන්දියන් ගූ ගොඩවල් ගෙනල්ල ළමයින්ගෙ ඔලු කනව..

    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපේ අක්කගෙ පුතෙකුත් ඔය වගේම කාටුන් බලල පිස්සෙක් වගේ හැසිරුනා අවුරුදු ගානක්.
    ඒ බෙන් ටෙන් බලල එයා බෙන් ටෙන් කියල ඒකෙ එක එක චරිත වල තමයි ජීවත් උනේ

    කෑම කන්න නාන්න ගියත් මහා ලොකු ගස්ගිනිය කොටි හපුව කියා කියා පිස්සු නටනවා.. :oo::oo:

    හැබැයි දැන් පොර ලොකුයි .. මේ සැරේ ශිෂ්‍යත්වෙත් පාස් උනා

    මොලේනම් අඩු වෙන්නේ නෑ.අනිත් පැති තමයි විනාශ වෙන්නේ :rolleyes: