කාටුන් බලලා ලමයා විකෘති වෙලා
ලමයි ඉන්න උන් / හදන්න ඉන්න උන් මෙහෙට වරෙල්ලා

මම දන්න පොඩි එකෙක් ඉන්නවා . ඌ කාටුන් බලන්න ඇබ්බැහි වුනා . ඒ කාටුන්වල හැටියට හැසිරෙන්න පටන් ගත්තා. සුපර්ශිවාව තමයි අනුකරනය කලේ .. "මට ලමයා කියලනම් කියන්න එපා " කියලා කියවනවා . බයිසිකලේ පැදලා අඩු කඩාගන්නවා . වැඩිහිටියන්ට සැලකීමක් නෑ . සුපර්ශිවා,සින්දුයි බින්දුයි වගේ කතා වල කුඩා ලමයි වැඩිහිටියන්ට ගහනවා. මේ ලමයත්වැඩිහිටියන්ට ගහනවා .අම්මට ගහනවා. එකම විකාරයක් .
කාටුන් තහනම් කලාම ලමයාගේ හැසිරිම් නොමල් වෙනවා .ආයි බලන කොට ප්රචන්ඩ වෙනවා .dialog tv ,peo tv ඒවා වල කාටුන් හිටන් බලනවා.දෙමව්පියොත් ඌට ඔන දෙයක් කරගන්න කියලා නිකන් ඉන්නවා .
අද කාලේ මාද්‍ය කාටුන් හරහා ලමයිව විනාශ කරනවා.දන්න එකෙක්ටවත් කාටුන් බලන්න දෙන්න එපා.කාටුන් බලන්න කලින් වැඩිහිටියෝ ඒවා බලලා හොදනම් විතරක් බලන්න දෙන්න.ඉන්දීය කසිකබල් කාටුන් වපුරන HIRU TV වගේ මාධ්‍ය කාටුන් පෙන්නන්නේ හම්බ කරන්න මිසක් සමාජය යහපත් කරන්න නෙමේ . මෙවන් දූෂිත කාටුන් වාරණය කරන්න රජය මැදිහත්වෙන්න ඔනි .

ඉස්සර කාලේ ගිය දොස්තර හොද හිත වගේ කාටුන් අද නෑ ...ඒ අතින් රූපවාහිනි සoස්ථාව ලොකු ජාතික මෙහෙවරක් කලා ..