කාට කියන්නද මේවා?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මහින්ද රාජපක්ශලා උපන් සල්ලි කාරයෝ නෙමෙයි. මහින්දලාට තිබුනේ පහතරට වලවු කියන පුහු නම්බු නාමය විතරයි. මහින්ද සල්ලි හම්බ කර ගත්තේ ජනාදිපති උනාට පස්සේ.

    කන්න නැති උන් ඉන්ටනෙට් එන්නෑ. වැරැද්දට වැරැද්ද කියපන් මොන දෙශපාලන මතයක් දැරුවත් කමක් නෑ.

    හැබයි කන්න නැතුව හිගා කකා ඉදලා. යන්තම් කාට හරි ගොට්ට අල්ලලා වාසියක් ගත්ත කටු කන බල්ලො නම් නිතරම බුරනවා
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka

    eka hari