කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
real age ekai
penumai wenas hari eka kk
but out of earth kenekuge wayasa 50k nam earth eke inna kenekuge age eka 100k wenawa neda oya kiwwa widiyata
eka wenne kohomei
penuma wenas wenne guruthwakarshanayak nisa newei shareeraye abyanthara kriyakarithwaya nisai

:no::no: naha bro..mama ehema kiuwe naha
mama kiuwe 50k nam 50 kiyala:yes:

penuma wenas wenawa machanz :yes::yes:


Penuma wenas kiuwe = earth inna ekkenek ge wrinkles wadi... eyes drooping....
moon eke inna kenek = same age namuth wrinkels ara tharam naha



Mama me Science degree aragena nathoo :P hithana deya kiyanne :yes:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ow wayasata yana eke sambandayak naha gravity ekath ekka :yes::yes:

    habai gravity nisa minihekwa dakkama wayasai wage peenawa loku gravity ekaka jeewath wunoth ;):)
    ඔව් මචන් වයස අඩු වැඩි වෙලා පේනවා.......එත් ඇත්තටම මිනිහගේ වයස වෙනස් වෙලා නැනේ..........අල්බෙට් අය්යා කිව්වා විදිහට කාලයය් වේගයය් අතරේ සම්බන්දයක් තියෙනවා..........
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ car එකක් ඇතුලේ යද්දී අඩුවෙන කාලය ගණන් ගන්න බැරි තරන් නේද??????ඕක ගොඩක් වේගවත් උනොත් තමය් කාලය වෙනස් වෙන එක ටිකක් හරි අපිට තේරෙන්නේ.....ඒ කියන්නේ ආලෝකයේ වේගය වගේ 0.99 ගුණයක් වගේ.........
    ගණන් කරන්න පුලුවන්...ඒක කැල්කුලේට් කරන්න සමීකරණයක් තියනවා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් මචන් වයස අඩු වැඩි වෙලා පේනවා.......එත් ඇත්තටම මිනිහගේ වයස වෙනස් වෙලා නැනේ..........අල්බෙට් අය්යා කිව්වා විදිහට කාලයය් වේගයය් අතරේ සම්බන්දයක් තියෙනවා..........

    වේගය = දුර/කාලය​
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ubata mama kiyana de therum ganna baha ban.
    uba sammathe hira wela inne
    sammathen eliyata awith balapan....
    Einstein kaleth ehemai...
    ethakota athal
    sammathen eliyata enna bari ekata eka therenne naha.
    uba kiyana de mata therenne naththam me wage prashnayak athi wenneth naha

    ගස් වලින් ගෙඩි වැටෙනව.. එදත් වැ‍ටුනා,අදත් වැටෙනව,හෙටත් වැටේවි..
    මෙහෙම හිට්තල නිව්ටන් ගහ යට දොයියෙව්වනම් සමහර විට අදටත් අපි ගුරුත්වාකර්ශනය ගැන දැන නොගන්න තිබ්බා... එහෙන නැත්තම් වෙන එකෙක් ඒක හොය ගනිවි. එහෙම උනානම් නිව්ටන් නිකම්ම නිකන් කබ්බෙක්
    දැන් උබට තියෙන ප්‍රශ්නේ සම්පුරනව කියපන් කෝ බලන්න........අපිත් sup එකක් දෙන්නන්.........
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඔව් මචන් වයස අඩු වැඩි වෙලා පේනවා.......එත් ඇත්තටම මිනිහගේ වයස වෙනස් වෙලා නැනේ..........අල්බෙට් අය්යා කිව්වා විදිහට කාලයය් වේගයය් අතරේ සම්බන්දයක් තියෙනවා..........

    anna hari :yes: meka thamai
    ya adu wadi wela wage peena eka thamai mama oppu karanna haduwee :yes::yes:

    ow wayasa wenas wela naha :yes::yes:

    ow Time and Speed gana sambandayak :yes::yes:

    11.gif
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ගණන් කරන්න පුලුවන්...ඒක කැල්කුලේට් කරන්න සමීකරණයක් තියනවා
    ගණන් කරන්න පුළුවන්......එත් ඒක නොගනිය හැකි තරන් කුඩය් නේද??????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන් වයස අඩු වැඩි වෙලා පේනවා.......එත් ඇත්තටම මිනිහගේ වයස වෙනස් වෙලා නැනේ..........අල්බෙට් අය්යා කිව්වා විදිහට කාලයය් වේගයය් අතරේ සම්බන්දයක් තියෙනවා..........

    wayasa pudgalayagen pudgalayata pena widiya wenas wenawa
    eka pudgalaya anuwa theeranaya wena ekak :yes::yes:

    age 30 dennek gaththoth ekkenekta wada bahira roopayen anith kena wayasa wenna puluwan eth 30 wenas wela ne :yes::yes:

    mama hithanne othana wenne wegaya uparima wenna wenna
    kalaya gatha weema adu wena eka

    example-car ekak padina speed eka wedi wenna wenna e sadaha gatha wana kalaya adu wenawa

    anna ehema seen ekada koheda albat ayya kiwwe
    mama nam danne ne eka mama maths or science kale :no::no:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    equation eka post kara.....0.5 c විතර වෙනකොට ඉෆෙට් එකක් තියනවා...
    අන්න හරි ඒ තරන් ලොකු වෙද්දී බලපනක් තියෙනවා තමය් මචන්.........ඕක 0.99 C වගේ උනොත් සැහෙන බලපෑමක් තියෙනවා.......