කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකෝ මම අහන්නෙ උන් අවුරුද්දක් යන දුර අපිට යන්න කොච්චර වෙලා යයිද යකෝ..........
    මට උන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනව


    :growl::growl::growl::growl::growl::growl:
    උඹෙ ඒකක වලට අනුව තප්පරේ අපේ පැය නම්
    අවුරුද්ද අපේ අවුරුදු 3600ක්
    හැබැයි උන්ගෙ අවුරුද්ද = අපේ අවුරුදු 3600
    ඉතින් උන්ගෙ කාලෙන් උන් අවුරුද්දක් යන දුර යන්න අපිට අවුරුදු 3600 ගියාට උන්ගෙ අවුරුද්දක් ගෙවෙන්න අපේ අවුරුදු 3600 යනව :P අනේ දැන්වත් තේරුන් ගනින් :oo:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹව උන් අල්ලන් ගියාද, මොලේට ඉංජෙක්ෂන් ගැහුවා නේද...? රහසින් කියපන් අවුලක් නෑ;):lol:

    උන් අපෙ ගෙදර මන්නෙ අරන් ගිහින් :no::no:
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    moving clocks runs slower....අපි ඉන්න රිෆරන්ස් ෆ්‍රේම් එක චලනය වේගය වැඩි වෙන්න වැඩි‍ වෙන්න...ඒක ඇතුලේ වෙලාව යන වේගය අඩුවෙනවා...

    spacecraft එකක් හයියෙන් යනකොට ඒ spacecraft එක ඇතුලේ කාලය ගතවෙන්නෙ හෙමින්...ඒක නිසා තමයි ඔයා ඔය කියන දේ වෙන්නෙ

    ade me wage answer ekak thamai teacher kiuwe :shocked:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම ඒක දන්නව යකෝ.:growl::growl::growl: ඒකනේ මමම උත්තරේ කලින් කියල ප්‍රශ්නෙ පස්සෙ අහන්නෙ..:lol::lol:
    එහෙම අහැව්වම 5 වසෙරෙ එකත් උත්තරේ දෙයි ගාන හදලා..... :P
    මම අහන්නෙ එහෙම උනේ ඇයි කියලා?? :(:(
    ඉතින් මෝඩයො ඒක තමයි මම පැහැදිලි කරල තියෙන්නෙ හැම වචනෙම ඔළුවට අරන් කියවපන්
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    උඹෙ ඒකක වලට අනුව තප්පරේ අපේ පැය නම්
    අවුරුද්ද අපේ අවුරුදු 3600ක්
    හැබැයි උන්ගෙ අවුරුද්ද = අපේ අවුරුදු 3600
    ඉතින් උන්ගෙ කාලෙන් උන් අවුරුද්දක් යන දුර යන්න අපිට අවුරුදු 3600 ගියාට උන්ගෙ අවුරුද්දක් ගෙවෙන්න අපේ අවුරුදු 3600 යනව :P අනේ දැන්වත් තේරුන් ගනින් :oo:
    උන් කියන්නෙ මොක්කුද ? :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කාලය යන එක අපිට කවදාවත් වෙනස් කරන්න බැනේ බන්.........අපි පෘතුවියේ අවරුදු වලින් 70 ක් විතර ජීවත් වෙනවා උනාට අපි බ්‍රහස්පතිගේ අවුරුදු වලින් ජීවත් වෙන්නේ අවුරුද්දක් විතරක් වෙන්න පුළුවන්......ගුරුත්වකර්ශනෙන් එලියට ගියාට වයසට යන එක නතර වෙන්නේ නෑ.......වයසට යන්නේ අපේ ශරීරයේ වෙන දේවල් හින්ද මිසක් ගුරුත්වකර්ශනේ හින්ද නෙමෙය් නේ........එහෙනං පෘතුවියේ වගේ 20 ගුණයක් විතර ගුරුත්වකර්ශයක් තියෙන බ්‍රහස්පති වලට ගියොත් අපිව සැහෙනට වයසට යයි නේ......එත් එහෙම වෙන්නේ නෑ......:):):)

    anna machan point eka math me eka thamai ehuwe
    guruthwakarshanaya thulin wayasata yanawa nam eka nethi thenakadi wayasata yannema ne ne e wagema guruthwakarshanaya wedi thenakadi shanika wayasata yayi ne ban

    wayasata yanawa kiyanne ape body eke siduwana sajeewi wenas weem thamai
    ewa wenne api karana wedawath wena deyak nisa newei
    ape shariraya thula ethi wana homona kriyakarithwaya nisai :yes::yes:
    earth eken pita time eka duwanne nethi nisa wayasata yanne nelu
    e kiyannne out of earth giya eka merila ethi :yes::yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ade me wage answer ekak thamai teacher kiuwe :shocked:
    moving reference frame එකක වෙලාවයි නිශ්චල රාමුවක වෙලාවයි වෙනස්....කාර් එකක් නවත්තලා තියෙද්දි ඒක ඇතුලෙ කාලය ගතවෙනවට වඩා අඩු වේගයකින් තමයි කාර් එක යම්කිසි වේගයකින් යද්දි ඒක ඇතුලෙ කාලය ගතවෙන්නෙ
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    eka mama danawa moon eke uda paninna puluwan kiyala
    but eka newei seen eka
    moon ekedi time eka duwanne nedda kiyana ekai kes eka

    owu time duwanna efai :eek::eek:
    kaalaya nawathinne nahane :yes::yes:
    kohe hitiyath machanz time yanawa
    moon eke 50 yrs hitiyoth maasa 600k;)
    earth eke 50 yrs maasa 600k...time wenas wenne naha I thibk:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    moving clocks runs slower....අපි ඉන්න රිෆරන්ස් ෆ්‍රේම් එක චලනය වේගය වැඩි වෙන්න වැඩි‍ වෙන්න...ඒක ඇතුලේ වෙලාව යන වේගය අඩුවෙනවා...

    spacecraft එකක් හයියෙන් යනකොට ඒ spacecraft එක ඇතුලේ කාලය ගතවෙන්නෙ හෙමින්...ඒක නිසා තමයි ඔයා ඔය කියන දේ වෙන්නෙ

    එතකොට අපිට අපේ මණ්දාකිනියෙන් එලියට යන්න බැරි අපේ සම්මතේ නිසා අපේ වේගෙ මදි නිස්සද?
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    යකෝ මම අහන්නෙ උන් අවුරුද්දක් යන දුර අපිට යන්න කොච්චර වෙලා යයිද යකෝ..........
    මට උන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනව


    :growl::growl::growl::growl::growl::growl:
    ඉතින් උන් අපිට වඩා වෙගවත් .. කාර් එකක 50 Speed එකෙ යනවා වගෙද 150 යනකොට :lol: