munata iye sinhalen pahadili kala owa okkoma gana..
eth therum ganne nathnam thopi ona pukak karaganiyaw..

balalama kiyannam. thama mul pitu valamunata iye sinhalen pahadili kala owa okkoma gana..
eth therum ganne nathnam thopi ona pukak karaganiyaw..

balalama kiyannam. thama mul pitu valae kiyanne eka sammathayak....?
eka hariyatama ehema wenawada kiyanna kauruth danne naha..?
Umbe Physics ugannapu sir nam amu buruwekමොන discovery ද බන්.. මම A/L physics class එකේ ඉද්දි අපේ sir කිව්වා..
මොකෙක්ද එකෙක් rocket එකේ කොහෙද මගුලක ගිහින් අවුරුද්දකින් (අතේ තිබ්බ ඔරලෝසුවට අනුව) පොලවට එද්දි එයාගෙ නිව්න් සහොදරය අවුරුදු 25 කින් වයසට ගිහින්ලු....!!

Umbe Physics ugannapu sir nam amu buruwek![]()


Machan PhD thiyena evun ALs class wala ugannawada? Ehenam ithin thawa ahanna deyak nahaekanam aththa wenna athi PhD gaththa eun hugak buruwo thamai
![]()

ආලෝකයේ වේගයෙන් යනවනම් අපිට කාලය හරහා යන්න පුලුවන් වෙන්න ඕනි...
නැත්තම් මම 11.55pm වලට EK එකේ දාන post එක gayanට kuwait වල ඉදන් බලන්න බැහැනෙ.
තවත් විදිහකින් කිව්වොත් gayanta 11.55pm එන්නෙ ඉස්සරහට. ගයාන් 9.23pm වලට 11.55pm වලදි වෙන දෙයක් බලනවා.
ඒක අනාගතේ බලනවා වගේ නේ.........


එකපාරට නෙවේ බන්...
බුදු හාමුදුරුවො කියල තියෙනව සමහර බ්රහ්ම ලෝකවල තප්පරයක් මෙහෙ අවුරුදු හෙන කාලයක් කියලා,
ඒක වෙන හැටි තේරුම් ගන්න ඕනි උනේ![]()
Machan PhD thiyena evun ALs class wala ugannawada? Ehenam ithin thawa ahanna deyak naha![]()


