කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එලකිරි මචං... මට තේරුනා...
    ඒත් විද්‍යාවෙදි කාලය ගත්වෙනවා... අපි හැම තිස්සෙම ගනු දෙනු කරන්නෙ කාලයත් එක්ක.
    වෙලාව කියන්නෙ අපි නිකන් එවෙලෙට ඔරලෝසුවෙන් වෙලාව කියනව වගේ දෙයක්නෙ..
    ඔව් ඇත්ත...... නමුත් මම කලින් කිව්වා වගේ කාලය කියන්නේ රාශියක්. ඒ විද්යාත්මක පරීක්ෂණ වලදි කරන්නේ මේ ඉබේම ගතවන කාලයේ යම් ප්‍රාන්තර දෙකක් අතර අගය( ඒකකයක් මගින්, උදා- තත්පර )මැනීම පමනයි. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔයාගෙ ප්‍රශ්නෙ ආලෝක වර්ශ 2ක් දුරින් තියන තැනකට යන්න නේද?

    :yes: :yes: මම උදාහරණයකට විතරයි මචන් කීවෙ. ඇත්තටම මට මේ වෙලාවෙ නම් කොහෙවත් යන්න ඕන නෑ, නිදාගන්න ඇඳට යනව හැරෙන්න. :lol:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: ඔයා කියනව නම් මේ සක්වලේ ඕන තැනක කරක්ගහල අපි මුලදි ම වයස මැනපු ස්ථානය ට ම ඇවිත් බලද්දි අපේ වයස ඒ කාලය තුල කොහෙවත් නොගිහින් පෘතුවියෙ ම ඉඳල බලපුවාම අපි වයසට ගිහින් තියන කාලයට ම සමානයි කියල, :yes: එහෙනම් ඒක හරි. මොකද ඒකෙන් ඔප්පු වෙනව කොහෙ කොහෙ ගියත් කොහෙ කොහෙ හිටියත් කෙනෙකුගේ වයස යාමේ වේගය නියතයි කියල. :confused: හැබැයි ඔයා කියනව නම් අපි පෘතුවියේ ඉඳල මීට ආලෝක වර්ෂ 2, 3ක් දුරින් තියෙන තැනකට යම් වේගයකින් යද්දි හෝ ගිහින් හෝ ගිහින් ඉද්දි අපේ වයස පෘතුවියේ ඉද්දි වයස යනව ට වඩා වේගයෙන් හෝ හෙමින් ගත වෙලා/වෙනව කියල, :no: ඒක වෙන්න බැරි වැඩක්. :rolleyes: කොහෙත් ම වෙන්න බෑ. චලනය වීම කියන එකෙන් වයසට නොයා ඉන්න බෑ මචන්. සෛල වයසට යනවය කියල තියෙන කල්පිත/මත 2ක් තියෙනව. :yes: ඒ ඒ සෛල වයසට යාම ජීවියෙක්ගෙ වයස ගතවීමට, මරණයට හේතු වෙනව. Necrosis සහ Necrobiosis. :no: මේ දෙකෙන් එකකට වත් යම් තැනක සිට තවත් තැනකට යම් වේගයකින් චලනයක් බලපාන්නෙ නෑ. :nerd: පාරිසරික තත්තව සහ සෛල වලට ලැබෙන පෝෂණය, අපද්‍රව්‍ය සෛල වලින් පිටතට ගෙන යාම වගේ දේවල් නිසි විදියට වෙනව නම්, ඒ ඒ සාධක නියත නම්..., යම් තැනක ඉඳල තවත් තැනකට යම් වේගයකින් ගමන් කිරීමක් හේතුවෙන් කෙනෙක් වයසට යාම හෝ නොයාම වෙනස් වෙන්නෙ නෑ. :eek: උදාහරණයක් විදියට, මමයි මගෙ යාලුවෙකුයි එකම දවසෙ එකම වෙලාවෙ ඉපදුනා නම්, එයා පොලොවෙ විතරක් හැදිල වැඩිල ජීවත් වෙලා ඉන්න අතර මම ආලෝක වර්ෂ ගානක් දුර ගිහින්, කොයි තරම් කාලයක් ඉඳල හරි නොමැරී ආපහු පොලොවට ආවම අර මගෙ යාළුවගේ සහ මගේ වයස සමානයි. :cool: අනිවාර්යෙන් ම ඒක එහෙමයි! :no: මම තරුණ වෙලා හෝ යාලුව වැඩියෙන් වයසට ගිහින් නෑ. :yes: ඒක එහෙම වෙන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නෙ, ජීවත් වෙලා තියෙන්නෙ වෙනස් පරිසර වල උනාට.., ඒ ඒ මුල් අවස්ථාවේදී අපි දෙන්නගෙ වයස මනිද්දි සහ පස්සෙ අවස්ථාවෙදි අපි දෙන්නගෙ වයස මනිද්දි ගත වෙලා තියෙන කාලය සමානයි. ගත වෙලා තියෙන කාලයයි සමාන! :shocked: හැබැයි මම අඟහරුට ගොඩ බැහැල ඒ ග්‍රහයගෙ දිනයක් ගත වෙන්න යන වෙලාව මගේ පෘතුවියේ දි උපන්දිනයේ ඉඳල අවුරුදු 18යි දින එකයි, අවුරුදු 18යි දින දෙකයි කියල ගන්නත් බෑ. මොකද අඟහරු ග්‍රහයගෙ දිනයක් කියන්නෙ පෘතුවි දිනයකට සමාන නැති නිසා. :eek:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගූගල් එකෙන් කියන්නෙ නම් මේක.

    299792458 metres per second :nerd:

    299792458 ආසන්නව 300000000 විදිහට ගත්තොත්
    ඒක 3*10^8 කියල ලියන්න පුලුවන්. ඒ කියන්නෙ තප්පරයට මීටර්.
    ඒ වේගෙන් අවුරුදු 2ක් කියන්නෙ,,

    අවුරුදු 2කට තප්පර 1*60*60*24*365*2 =6307200
    ඒක 3න් වැඩි කලාම අවුරුදු 2ක් යන දුර හම්බ වෙනවනෙ
    ඒතකොට දුර = 6307200*3*10^8 =189216000*10^8 මීටර්.

    දැන් පෘථිවියේ පරිධිය බැලුවොත්
    අරය = 6378km
    එතකොට පරිධිය = 40074155.89 මීටර්
    මේ දුර යන්න දවසක් ගත වෙනවා
    එතකොට පෘථිවියේ වේගය = 40074155.89 මීටර් / 86400 තප්පර = 463.82 තප්පරයට මීටර්

    ආලෝකයේ වේගයේන් අවුරුදු 2ක් යන දුර පෘථිවි වේගයෙන් යන්න ගතවන කාලය

    ආලෝකයේ වේගයෙන් අවු.2ක් යන දුර = 189216000*10^8 මීටර්

    ඒ දුර යාමට පෘථිවියට ගත්වන කාලය = 189216000*10^8 මීටර් / 463.82 තප්පරයට මීටර්
    = 4.079513604*10^13 තප්පර
    දවස් = 4.079513604*10^13 / 86400 (දවසකට තප්පර) =472165926.4
    එතකොට අවුරුදු = 472165926.4 / 365
    = 1293605.278
     
    මචං මම ගාන හදලම දැම්මා...... මම හිතනව උඹට තේරුම් ගන්න පුලුවන් වේවි කියලා.. මොකද උඹ දන්න දේවල් වල හැටියට උඹ Science කරන එකෙක් වෙන්න ඕනි....
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙලාව කියන දෙය මේ විදිහට පැහැදිලි කරගන්න පුලුවන්.

    පෘථිවිය ගෝලයක්. එහි අක්ශය වටා අංශක 360 ක් තියෙනවා. ඒය අංශක 15 කෑලි වලට බෙදලා පෘශ්ඨය මත ඉරි ඇදල එම ඒක ඉරකට නිශ්චිත වේලාවක් දීල තියෙනවා. ඊට පස්සෙ පෘථිවි පෘශ්ඨයට ඉහල අවකාශයේ යම් නිශ්චිත ලක්ෂ්‍යක් සලකමු. පෘථිවිය භ්‍රමණය එම ලක්ශය පසුවෙද්දී එම නිශ්චිත වේලාව පසුවෙනවා කියලා කියනවා. මේ ගෝලය අංශක 15 කෑලි වලට බෙදුවහම කෑලි 24ක් ලබෙනව. එහෙම 24ක්ම අරන් තියෙන්නේ පෘථිවියේ භ්‍රමණ වේගයත් සලකලයි. ( එතකොට ගානටම එක කොටසක් පාස් වෙන්න තත්පර 3600 එහෙම නැත්තම් පැය 1ක් ගතවෙනවා )
    :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    299792458 ආසන්නව 300000000 විදිහට ගත්තොත්
    ඒක 3*10^8 කියල ලියන්න පුලුවන්. ඒ කියන්නෙ තප්පරයට මීටර්.
    ඒ වේගෙන් අවුරුදු 2ක් කියන්නෙ,,

    අවුරුදු 2කට තප්පර 1*60*60*24*365*2 =6307200
    ඒක 3න් වැඩි කලාම අවුරුදු 2ක් යන දුර හම්බ වෙනවනෙ
    ඒතකොට දුර = 6307200*3*10^8 =189216000*10^8 මීටර්.

    දැන් පෘථිවියේ පරිධිය බැලුවොත්
    අරය = 6378km
    එතකොට පරිධිය = 40074155.89 මීටර්
    මේ දුර යන්න දවසක් ගත වෙනවා
    එතකොට පෘථිවියේ වේගය = 40074155.89 මීටර් / 86400 තප්පර = 463.82 තප්පරයට මීටර්

    ආලෝකයේ වේගයේන් අවුරුදු 2ක් යන දුර පෘථිවි වේගයෙන් යන්න ගතවන කාලය

    ආලෝකයේ වේගයෙන් අවු.2ක් යන දුර = 189216000*10^8 මීටර්

    ඒ දුර යාමට පෘථිවියට ගත්වන කාලය = 189216000*10^8 මීටර් / 463.82 තප්පරයට මීටර්
    = 4.079513604*10^13 තප්පර
    දවස් = 4.079513604*10^13 / 86400 (දවසකට තප්පර) =472165926.4
    එතකොට අවුරුදු = 472165926.4 / 365
    = 1293605.278

    :confused: කෙටියෙන්, සරලව කියහන් මචෝ... මම ආලෝක වර්ෂ 2ක් දුර ආලෝකයේ වේගයෙන් ගියොත්,
    1. මම කොච්චර තරුණ හෝ වයසට යනව ද????

    i. :cool: මම යම් තාක් කාලයක් තරුණ වෙනව නම්, අලුත උපන් දරුවෙක් ඒ දුර ම ඒ වේගයෙන් ම මමත් එක්ක ම අරන් ගියොත්, ඒ දරුවට මොකද වෙන්නෙ? :-)( මම දන්නව ඒක එහෙම කරන්න බෑ ප්‍රායෝගිකව, :eek: මේ ඔක්කොම තර්ක විතරයි ) ඒ දරුව ඉපදිලා තාම ගත වෙලා තියෙන්නෙ ටික වෙලාවයි. :nerd: මිනිත්තු 2යි කියමු. :shocked: එතකොට ඒ දරුවගෙ වයස අඩු වෙන්න විදියක් නෑ. :-)oo: හපොයි වයස - පැත්තටත් ගියා කියල නම් කියන්න එපා)...

    ii. :sorry: මම වයසට යනව නම්, වල පයයි ගොඩ පයයි තියෙන සීය කෙනෙක්ව අරන් යනව ගමන. එතකොට ගමනෙදි අපි වයසට යනව නම් (පෘතුවියෙ ඉන්නවට වඩා වේගෙන් වයසට යනව නම්) එහෙනම් අර සීය පෘතුවියෙ හිටිය නම් ජීවත් ව ඉන්න තිබ්බ කාලයට වඩා අඩු කාලයකින් මැරෙනව ද? :shocked:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං මම ගාන හදලම දැම්මා...... මම හිතනව උඹට තේරුම් ගන්න පුලුවන් වේවි කියලා.. මොකද උඹ දන්න දේවල් වල හැටියට උඹ Science කරන එකෙක් වෙන්න ඕනි....

    :oo: ඩුහ්! :eek:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    KPZ, :eek: කෝ බං උඹ? මොනවදෝ අංක වගයක් දැම්ම, :shocked: වෙච්ච දෙයක් නෑ ඉන් පස්සෙ. දැන් offline වගේ. මෙලහට නිදි ඇති. :) එල එල, මට හිතෙන දේ තමයි බං මම දැම්මෙ ඔය. :no: මම ඔය අංක ගැන සූත්තර ගැන වැඩියෙ දන්නෙ නෑ. ;) උඹ කියන එක හරිත් ඇති බං. :) හරි හෝ වැරදි, මට නම් වේගෙන් වයස ගියත් එකයි, හෙමින් වයස ගියත් එකයි. :eek:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Mooge welaawa balawa ganna eka hondai wage...

    ඉහි ඉහි... වෙලාවෙ තියෙන විදිහට හැම දේම වෙන්නෙ නැහැ සහෝ..... ඔක්කොම වෙන්නෙ කර්මයට අනුව... තමන් කරන කියන දේට අනුව.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹට තාම මම කිව්ව දේ හිතාගන්න බැරි උනාද?

    :sorry: අඩේ සිරාවට ම මට තාමත් උඹ කීව එක තේරුනේ නෑ බං. :yes: කමක් නෑ, අපි මේක අතෑරල දාමු. :eek: මොකද මම කලින් කීව ඒවට උඹ පැහැදිලි උත්තරයක් දෙන්නෙත් නෑ,;) මට ඔය ඉලක්කම් කතා තේරෙන්නෙත් නෑ.

    ඉහි ඉහි... වෙලාවෙ තියෙන විදිහට හැම දේම වෙන්නෙ නැහැ සහෝ..... ඔක්කොම වෙන්නෙ කර්මයට අනුව... තමන් කරන කියන දේට අනුව.

    :eek: ඔක්කොම නෙවෙයි මම අහල තියෙන තරමින්. :) සමහර විට අහපු දේ මම තේරුම් අරන් වැරදි ඇති. :yes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    :confused: එහෙනම් ඒක හරි. මොකද ඒකෙන් ඔප්පු වෙනව කොහෙ කොහෙ ගියත් කොහෙ කොහෙ හිටියත් කෙනෙකුගේ වයස යාමේ වේගය නියතයි කියල. :confused: හැබැයි ඔයා කියනව නම් අපි පෘතුවියේ ඉඳල මීට ආලෝක වර්ෂ 2, 3ක් දුරින් තියෙන තැනකට යම් වේගයකින් යද්දි හෝ ගිහින් හෝ ගිහින් ඉද්දි අපේ වයස පෘතුවියේ ඉද්දි වයස යනව ට වඩා වේගයෙන් හෝ හෙමින් ගත වෙලා/වෙනව කියල, :no: ඒක වෙන්න බැරි වැඩක්. :rolleyes: කොහෙත් ම වෙන්න බෑ. චලනය වීම කියන එකෙන් වයසට නොයා ඉන්න බෑ මචන්. සෛල වයසට යනවය කියල තියෙන කල්පිත/මත 2ක් තියෙනව. :yes: ඒ ඒ සෛල වයසට යාම ජීවියෙක්ගෙ වයස ගතවීමට, මරණයට හේතු වෙනව. Necrosis සහ Necrobiosis. :no: මේ දෙකෙන් එකකට වත් යම් තැනක සිට තවත් තැනකට යම් වේගයකින් චලනයක් බලපාන්නෙ නෑ. :nerd: පාරිසරික තත්තව සහ සෛල වලට ලැබෙන පෝෂණය, අපද්‍රව්‍ය සෛල වලින් පිටතට ගෙන යාම වගේ දේවල් නිසි විදියට වෙනව නම්, ඒ ඒ සාධක නියත නම්...,
    කොයි ලෝකෙද එහෙම සාධක නියත උනේ ? ආලෝකේ වේගෙට ආසන්න වේග වලට නිව්ටන් නියම වලංගු නෑ . අභ්‍යවකාශ යානයේ ගිහින් ආපහු හැරෙනකොට මුළු රාමුවම වෙනස් වෙනවා. ඔයාගෙ ඇගේ රසායනික ජීව විද්‍යාත්මක ඔක්කොම ප්‍රතික්‍රියා ඔයාගෙ මොළේ ක්‍රීයාකාරීත්වය බල සම්රේශණය ඔයා ඉන්න රාමුව චලනය වන වේගෙ මත වෙනස් වෙනවා
    මේක කියවලා බලන්න විශ්වාස නැත්තම්

    The equivalence of biological aging and clock time-keeping

    It would probably be prudent to mention: All processes—chemical, biological, measuring apparatus functioning, human perception involving the eye and brain, the communication of force—everything, is constrained by the speed of light. There is clock functioning at every level, dependent on light speed and the inherent delay at even the atomic level. Thus, we speak of the "twin paradox", involving biological aging. It is in no way different from clock time-keeping. Biological aging is equated to clock time-keeping by John A. Wheeler in Spacetime Physics