කොල්ල නේ මම අද බඩු වගයක් ගන්න ත්රිවිල් එකකින් ටවුන් එකට ගියා ATM එකේ පට්ට පෝලිම ත්රිවිල් එකේ එකාට ගොඩක් වෙලා ඉන්න බෑ කියන නිසා කඩේකින් බඩු වගයක් ගත්තා කාඩ් එකෙන් ගෙවලා කඩ කාරයා කියනවා කාඩ් එකේ සල්ලි කැපුනේ නැහැ කියල කාඩ් එකේ සල්ලි නැතුව ඇති කියලා හිනා වෙලා දුන්නේ මට SMS එක එන්නේ මගේ කාඩ් එකේ Payment එක වෙලා විනාඩි 10කින් හැමදාම ඉතින් මම එලියට ඇවිල්ලා ඉද්දි මට SMS එක ආවා සල්ලි කැපුනා කියලා මම අර කඩේට ගිහින් SMS එක පෙන්නුවා ඌ කියනවා එත් ඌට සල්ලි ආවේ නැහැ කියලා මගේ Account එකෙන් සල්ලි කැපුනා මුදල නම් පොඩි ගානක් 720 වගේ මුදල නමේ මට ලොකු අරු මට වංචාවක් නේද කරේ ?
මුට පාඩමක් උගන්වන්න ඕනේ පාරිබෝගික සේවා එකට ද මු ගැන කියන්න ඕනේ
නැත්තම් මුගේ Pos එක අරන් තියෙන බැංකුවට ද ? එක හොයන්නේ කොහොමද ?
මුට පාඩමක් උගන්වන්න ඕනේ පාරිබෝගික සේවා එකට ද මු ගැන කියන්න ඕනේ
නැත්තම් මුගේ Pos එක අරන් තියෙන බැංකුවට ද ? එක හොයන්නේ කොහොමද ?
Last edited:
