කාදිනල් මැල්කම් රංජිත් කියන්නෙ කවුද? බටහිර බිහි වෙච්චි මිච්ඡා දෘෂ්ටික ධර්මයක ලංකාවෙ නියෝජිතයා නෙවෙයිද? ඔහු අදහන්නෙ හා පතුරන්නෙ මිච්ඡා දෘෂ්ටික ධර්මයක් නෙවෙයිද? කොහේ ඉන්න සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක්ද? බෞද්ධ අපි හොඳටම දන්නවා නේද දෙවියන් කියන්නෙ වෙනත් ජීවී කොට්ඨාශයක් මිස ලෝකයේ නිර්මාපකයින් නෙවෙයි කියලා? ඒක දේව ආගම් බෞද්ධ ප්රතිපත්තියට එකඟද?
දැන් මේ මිච්ඡා දෘෂ්ටික ආගමේ ඊනියා දෙවියන් වහන්සේට පුළුවන් වුණාද අඩු ගණනේ තමන්ට භක්තියෙන් තමන්ගේ දෙව් මැදුරට ආපු බැතිමතුන් මරණයනෙ බේරා ගන්න? බැරි වුණා නේද? එහෙම දෙවියන් වහන්සේ කෙනෙක් නේද මේ මෝඩ මිනිස්සු සරණ යන්නෙ? ඇයි මේ දෙවියන් වහන්සේට තමන්ගේ අනුගාමිකයින් මරණයෙන් විපතෙන් ගලවා ගන්න බැරිවුණේ? දැන් කාදිනල්තුමා අනුන්ට බණ කියලා ඵලක් තියෙනවද? මේවා ඔක්කෝම අමු බොරු නේද? කාදිනල්තුමා මුලින්ම කළ යුත්තේ මේ ගැන තමන්ගේ දෙවියන් වහන්සේ ප්රශ්න කිරීම නේද? "ඇයි දෙවියනේ ඔබ ඔබේම අනුගාමිකයින් ඔබේම පල්ලිය ඇතුළෙ බල්ලො බළල්ලු වගේ මැරෙන තුරු බකන් නිලාගෙන හිටියෙ?"
මඩකලපුවෙ ත්රස්තවාදීන් විසින් බෝම්බ පුපුරවා ලූ කිතුණු පල්ලිය බලන්න මාස ගාණක් යනතුරුත් යන්න බැරිවුණු කාදිනල්, හෝටල් ගණනක මිය ගිය තුවාල ලැබූ පිරිස එහෙම්පිටින්ම අමතක කළ කාදිනල්, දැන් කටුවාපිටිය අල්ලගෙන මේ කරන්නෙ තනිකර දේශපාලන ක්රියාන්විතයක් නෙවෙයිද?
දැන් මේ වගේ පුද්ගලයන්ගෙ සහායෙන්ද අපි ගෝඨා මහතා බලයට ගේන්න ලහැස්ති වෙන්නෙ? මම නම් කියන්නෙ මේ වගේ පුද්ගලයින් අපි කීයටවත් ගාවා ගත යුතු නැහැයි කියලයි. ඔවුන් එන්නෙ බෞද්ධ අපට හෝ ගෝඨා මහතාට ආදරේකට නෙවෙයි, එහෙම සහාය දීලා දෙමළ සන්ධානය වගේම තමන්ගෙ කුට්ටිය කඩා ගන්න. ඇයි අපි මේ මිච්ඡා දෘෂ්ටික ධර්මයක නියෝජිතයින්ට මෙහෙම රැවටෙන්න? බෞද්ධ අපි මේ තරම් මෝඩද?
කැව් කැව් කැව් කැව් තමයි
ආන්ඩුවට බුද්ධි තොරතුරු දීලත් ලියුම් ගහ ගහ හිටියා.
අඩුමගානේ පොලිසියෙන් දෙන්නෙක් දාන්න බැරිඋනා දවස් හත අටක්.උනන්දුව නැතිකම.පිලිගනින්.



