උඹ කියපන්කො දැන් කාටද චන්දෙ දෙන්න ඕනේ කියල ? උඹට හිතෙන්නේ කොහොමද ?
අයෙත් ඇහුව........ මම අහන්නේ නොදෙන්න ඕනේ කාටද නෙමෙයි දෙන්න ඕනේ කාටද කියල ....
නොදෙන්න ඕන උන්ට ලං නොවී ඉදපන්.. එතකොට දෙන්න ඕන එකෙක් හැදෙයි.. නැත්තම් හැමදාම දෙපැත්තට ලං වෙලා ඇන කොටාගනියි සිංහල උන්..





මේවට ලියන්න ගතකරන වෙලාව අපරාදෙ බං...