කාඩිනල් රංජිත්ගේ න්‍යයායට අනුව

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කාදිනල් මැල්කම් රංජිත් කියන්නෙ කවුද? බටහිර බිහි වෙච්චි මිච්ඡා දෘෂ්ටික ධර්මයක ලංකාවෙ නියෝජිතයා නෙවෙයිද? ඔහු අදහන්නෙ හා පතුරන්නෙ මිච්ඡා දෘෂ්ටික ධර්මයක් නෙවෙයිද? කොහේ ඉන්න සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක්ද? බෞද්ධ අපි හොඳටම දන්නවා නේද දෙවියන් කියන්නෙ වෙනත් ජීවී කොට්ඨාශයක් මිස ලෝකයේ නිර්මාපකයින් නෙවෙයි කියලා? ඒක දේව ආගම් බෞද්ධ ප්‍රතිපත්තියට එකඟද?

    දැන් මේ මිච්ඡා දෘෂ්ටික ආගමේ ඊනියා දෙවියන් වහන්සේට පුළුවන් වුණාද අඩු ගණනේ තමන්ට භක්තියෙන් තමන්ගේ දෙව් මැදුරට ආපු බැතිමතුන් මරණයනෙ බේරා ගන්න? බැරි වුණා නේද? එහෙම දෙවියන් වහන්සේ කෙනෙක් නේද මේ මෝඩ මිනිස්සු සරණ යන්නෙ? ඇයි මේ දෙවියන් වහන්සේට තමන්ගේ අනුගාමිකයින් මරණයෙන් විපතෙන් ගලවා ගන්න බැරිවුණේ? දැන් කාදිනල්තුමා අනුන්ට බණ කියලා ඵලක් තියෙනවද? මේවා ඔක්කෝම අමු බොරු නේද? කාදිනල්තුමා මුලින්ම කළ යුත්තේ මේ ගැන තමන්ගේ දෙවියන් වහන්සේ ප්‍රශ්න කිරීම නේද? "ඇයි දෙවියනේ ඔබ ඔබේම අනුගාමිකයින් ඔබේම පල්ලිය ඇතුළෙ බල්ලො බළල්ලු වගේ මැරෙන තුරු බකන් නිලාගෙන හිටියෙ?"

    මඩකලපුවෙ ත්‍රස්තවාදීන් විසින් බෝම්බ පුපුරවා ලූ කිතුණු පල්ලිය බලන්න මාස ගාණක් යනතුරුත් යන්න බැරිවුණු කාදිනල්, හෝටල් ගණනක මිය ගිය තුවාල ලැබූ පිරිස එහෙම්පිටින්ම අමතක කළ කාදිනල්, දැන් කටුවාපිටිය අල්ලගෙන මේ කරන්නෙ තනිකර දේශපාලන ක්‍රියාන්විතයක් නෙවෙයිද?

    දැන් මේ වගේ පුද්ගලයන්ගෙ සහායෙන්ද අපි ගෝඨා මහතා බලයට ගේන්න ලහැස්ති වෙන්නෙ? මම නම් කියන්නෙ මේ වගේ පුද්ගලයින් අපි කීයටවත් ගාවා ගත යුතු නැහැයි කියලයි. ඔවුන් එන්නෙ බෞද්ධ අපට හෝ ගෝඨා මහතාට ආදරේකට නෙවෙයි, එහෙම සහාය දීලා දෙමළ සන්ධානය වගේම තමන්ගෙ කුට්ටිය කඩා ගන්න. ඇයි අපි මේ මිච්ඡා දෘෂ්ටික ධර්මයක නියෝජිතයින්ට මෙහෙම රැවටෙන්න? බෞද්ධ අපි මේ තරම් මෝඩද?

    කැව් කැව් කැව් කැව් තමයි
    ආන්ඩුවට බුද්ධි තොරතුරු දීලත් ලියුම් ගහ ගහ හිටියා.
    අඩුමගානේ පොලිසියෙන් දෙන්නෙක් දාන්න බැරිඋනා දවස් හත අටක්.උනන්දුව නැතිකම.පිලිගනින්.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුල් දවසේ කාදිනල් කිව්වා දෙවියන් වහන්සේ ගැන තියෙන විශ්වාසේ නැති කරගන්න එපාලු.පොර බයවෙලා පල්ලි එන්නේ නැතුව ඉඳි කියල.:rofl::rofl:
    දැන් ඔන්න සජිත් ට කඩේ යනවා දැක්ක ඊයේ පෙරේද. බයියෝ ටික ළඟදීම කාදිනල් ව දේශ ද්‍රෝහියෙක් කරයි දැන් නළලේ තියන් හිටියට.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්න පිට කොන්ද නැති නායකයන් හොයන්න ජනාධිපති කොමිසමක් දාලා :baffled:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේක දේව කෝපයක් වෙන්නත් පුලුවන්.දෙවියන් වහන්සේම මැල්කම් රංජිත්ලාගේ වැරදි නිසා එවපු පහර දීමක් එහෙමත් නැත්නම් දඩුවමක් වෙන්නත් පුලුවන්.පල්ලි වලට එන කාන්තාවන් බ්‍රොදර්ස්ල ෆාදස්ලා දූෂනය වෙනවා. ලමා අපචාරත් පල්ලි වල වැඩී.වතිකානුවේ ඒ වගේ සීන් ගොඩක් ගැන පහු ගිය කාලෙ අසන්න දකින්න ලැබුනා.මම දන්න විදිහටකාඩිනල් තුමාටත් මිතුරියො එහෙම ඇති අපිට වඩා.මොකද ප්‍රේ කරන්න පල්ලි වලට නිතරම එන කාන්තාවන් අල්ල ගන්න ලේසි.මෙච්චර ශීලයක් තියෙන අපේ පංසල්වල භික්ෂූන් වහන්සේලා මෙච්චර දේවල් කරනවනම් කිසිම විනය මාලාවක් නැති බ්‍රොදස්ලා මොනා කරනවා ඇතිද? අනිත් එක පල්ලි නිතරම වහලානේ තියෙන්නේ:dull:

    අනේ හිවලෝ උබ හිතුවාද ඒ පූජකයෙක්ට එහෙමදෙයක් කරන්න ඔනේනම් වහලදාපු පල්ලියක්ම ඔනේ කියලා.උබේ ඇත්දැකීම් ලියන්න එපා.ඩෙස් බන්කු අස්සේදාගන දගලන්න වහලදාපු පල්ලියකට වෙලා. උබට ඊටවඩා හොද තැනක් පේන්නෙම නැද්ද ගෑනියෙක් හම්බ උනොත් යන්න, මොන කරුමයක්ද යකෝ.බොලාල කරපුවා තමයි ඔය දෙපිටින් බේරෙන්නේ
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    අනේ හිවලෝ උබ හිතුවාද ඒ පූජකයෙක්ට එහෙමදෙයක් කරන්න ඔනේනම් වහලදාපු පල්ලියක්ම ඔනේ කියලා.උබේ ඇත්දැකීම් ලියන්න එපා.ඩෙස් බන්කු අස්සේදාගන දගලන්න වහලදාපු පල්ලියකට වෙලා. උබට ඊටවඩා හොද තැනක් පේන්නෙම නැද්ද ගෑනියෙක් හම්බ උනොත් යන්න, මොන කරුමයක්ද යකෝ.බොලාල කරපුවා තමයි ඔය දෙපිටින් බේරෙන්නේ

    ලංකාවේ බ්‍රදර්ස්ලා මට එච්චර ෂුවර් නෑ. වෙන රටවල හොඳ අය ඉන්නව ඇති.ලංකාවේ හුගක් ෆාදර්ස්ලා බ්‍රදස්ලා සල්ලි දීලා ආගමට ගත්ත කැම්පස් වල කලා කරලා අවුට් උන අය.සමහරු පංසල් වලින් නෙරපපු සාදුලත් ඉන්නවා පැස්ටර්ලා බ්‍රදස්ලා වෙලා.උන් ඕවට ජොයින් වෙලා ඉන්නේ දෙවියන්වහන්සේ විශ්වාසය නිසා නෙවෙයි.පල්ලියෙන් හොඳට ගෙවන නිසා
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මෙතන කාඩිනල් හැසිරුන විදිහ අන්තවාදී සහ පක්ෂවාදී. ආන්ඩුවට ගෙදර යන්න කියන එක සාධාරන නෑ.ඒක පොහොට්‍ටුවට කෙලින්ම රෙදි නැතිව කඩේ යාමක්.ක‍තෝලික අය පාප් වහන්සේ කීවත් ගෝටා මරාලට වෝට් කරන්නේ නෑ.බෝම්බ ගහපු වෙලාවේ හම්බයන් විවේචනය කරන්න ඉස්ලාම් ආගම විවේචනය කරන්න,මුස්ලිම් පල්ලි විවේචනය කරන්න කොන්දක් තිබුන නැති කාදිනල්තුමා දැන් ආන්ඩුවට බනිනවා.ඒ වෙලාවේ අරාබි රටවලින් වන්දි විදිහට ඩොලර් කුට්ටි ගන්න පෙරේතකමට මුස්ලිම්ලට බනින්නේ නැතිව කටවහගෙන හිටියා.
     
    • Like
    Reactions: banda065

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    67131297_439937740184655_933660Bnp1AI_ihOH_hO3aLkRiBUYk9j_G4gH8N8QwP-IXoOdg_jkabVM&_nc_ht=scontent.fcmb1-1.fna&oh=ef459e31d6c3f9aba72f8c893f8fb416&oe=5DB1BE8C

    67098031_2388378954751639_5641741586871091200_n.png


    :lol::lol::lol:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් කරුණු විමසීමට සුදානම් බව එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත.

    ඒ අනුව කමිටු සාමාජිකයන් විසින් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදහස් කර සිටින බවද ප‍්‍රකාශකයා පවසා ඇත.

    මෙම දෙදෙනා කමිටුව හමුවට කැඳවීමට සුදුසු නොවන බව අවබෝධ කර ගෙන ඔවුන් හමුවට ගොස් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.

    මෙම කාරක සභාවේ සාක්ෂි විමසීම දී ජනාධිපතිවරයා සහ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණු නිසා එම තත්ත්වය මත ඔවුන්ගෙන් කරුණු විමසීම වැදගත් බවද කමිටුවේ අදහස වී ඇත.
    illan kamak:D