කාණුවට බැහැල වාහනවලට ඉඩ දෙමු

AnuradhaRa

Well-known member
  • කාණුවට බැහැල වාහනවලට ඉඩ දෙමු

    මං මේ කියන්නෙ ලොකු පාරවල් ගැන නමේ..
    සාමාන්‍ය පාරවල් ගැන..
    අපි පාරෙ පයින් යනකොට, අපේ ගාවින් වාහන දෙකක් ඉස්සරහින් සහ පසුපසින් එනවනං, අපි කානුවට බහින්ඩ ඕනද ? මොකද එයාල ඉඩ නෑ කියල දැන දැනත් හෝන් ගහනව.. එක වාහනේකට යන්ඩ දීල, අනිත් වාහනේ ඊට පස්සෙ ගියානං ඉවරයිනේ.. දෙගොල්ලන්ටම පාර දීල අපි කාණුවට බහින්ඩ ඕන..
    :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේක ජපානය වගේ නම් බහින්නෙ නැතුව ඉන්න තිබ්බ බං. :(
     

    AnuradhaRa

    Well-known member
  • para thiyenne wahana walata yanna ban :dull:

    එතකොට පයින් යන මිනිස්සු ?
    වෙන රටවල්වල වගේ පයින් යන අයට වෙනම තීරුවක් නෑනෙ.. සාමාන්‍ය පොඩි පාරවල් වල.. උඹල පයින් ගිහිල්ලම නැද්ද බං ?
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මං මේ කියන්නෙ ලොකු පාරවල් ගැන නමේ..
    සාමාන්‍ය පාරවල් ගැන..
    අපි පාරෙ පයින් යනකොට, අපේ ගාවින් වාහන දෙකක් ඉස්සරහින් සහ පසුපසින් එනවනං, අපි කානුවට බහින්ඩ ඕනද ? මොකද එයාල ඉඩ නෑ කියල දැන දැනත් හෝන් ගහනව.. එක වාහනේකට යන්ඩ දීල, අනිත් වාහනේ ඊට පස්සෙ ගියානං ඉවරයිනේ.. දෙගොල්ලන්ටම පාර දීල අපි කාණුවට බහින්ඩ ඕන..
    :angry:

    pissuda mama nam happan giyath bahin na :angry::angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට පයින් යන මිනිස්සු ?
    වෙන රටවල්වල වගේ පයින් යන අයට වෙනම තීරුවක් නෑනෙ.. සාමාන්‍ය පොඩි පාරවල් වල.. උඹල පයින් ගිහිල්ලම නැද්ද බං ?

    පයින් යන්නැතුව ප්ලේන් වල යන්නද බන් ... පාරෙ දෙපැත්තෙ ඉඩ තියල තියෙනවනෙ ඕනම පොඩි පාරක ... උඹ කියන පාරෙ පින්තූරයක් දාපන් බලන්න :baffled:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    api wahana wala yana range nodanna kaale indalam paare yan wahana walata ida denawa, eka pethakin ape arakshaawa eka pethakin udawwak, kaalakanni pare hitang inna, yana widiya dekkama godak then wala nawathla kanata gahnda hitenawa
     

    AnuradhaRa

    Well-known member
  • පයින් යන්නැතුව ප්ලේන් වල යන්නද බන් ... පාරෙ දෙපැත්තෙ ඉඩ තියල තියෙනවනෙ ඕනම පොඩි පාරක ... උඹ කියන පාරෙ පින්තූරයක් දාපන් බලන්න :baffled:

    එච්චර ලොකු පාරවල් නෙමේ මචං මම කියන්නෙ.. ඒ පාරවල්වල වුණත් වාහන යනව මාර විදියට
     

    AnuradhaRa

    Well-known member
  • api wahana wala yana range nodanna kaale indalam paare yan wahana walata ida denawa, eka pethakin ape arakshaawa eka pethakin udawwak, kaalakanni pare hitang inna, yana widiya dekkama godak then wala nawathla kanata gahnda hitenawa

    එහෙම පාර අවහිර කරං ඉන්න එක ගැනනං නෙමේ මම කියන්නෙ...
     

    AnuradhaRa

    Well-known member
  • චුට්ටක් ගමේ පාරට බැහැල ඇවිදල බලපල්ල.. අනේ මංද ගමේ පාර කිව්වට වාහන යනව හරියට.. බස් නං යන්නෙ නෑ.. ත්‍රීවීල් කාරයො එහෙං.. උං යන්නෙම ඇඟේ වදින ගානට..
    අර කිව්වත් වගේ අපේ ආරක්ෂාව ගැන හිතල, අපි නතර වෙලා අයින් වෙනව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    ඕකේ වැරද්ද වහන වල යන මිනිස්සුන්ට තමන් පයින් ගිය කාලේ අමතක කමයි.
     

    AnuradhaRa

    Well-known member
  • ඕකේ වැරද්ද වහන වල යන මිනිස්සුන්ට තමන් පයින් ගිය කාලේ අමතක කමයි.

    ඔව් බං... :yes:
    එහෙම කිව්වයි කියල, නිකං පාර අවහිර වෙන විදියට, පාර මැද හිටං ඉන්නඩ දෙන්ඩ කියල නෙමේ, අපි කියන්නෙ..
    ඒවත් වැරදියි තමා..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වරෙන් මචං කොහොම හරි ඇමරිකාවට මෙහේ මිනිස්සු වහන ඉස්සර කරන්නේ නැහැ ස්පිඩ් ලිමින්ට් එකට යන්නේ සිටි බ්ලොක් වලයි ඉන්ටර් ශෙක්ශන් හරියේ පට්ට හෙමින් වහනේ ගෙනියන්නේ හොන් එකක් ගනවා අහන්නත් අසයි ඩෙඩ් වොනින් වලදි විතරයි හොන් එක ගහන්නේ හොන් එකක් ගැහුවොත් මිනිස්සු බය වෙනවා, එ මදිවට පරේ අයිනේ පාර දිහා බලන් හිටියෝත් වහනේ ඉන්න අය හිතන්නේ පාර පනිනවා කියලා හෙන ඇත තියලා නවත්තන්වා ඔන්න ඔකයි තත්වය , මෙහ මිනිස්සු තරග කාරිත්වයක් නැහැ රෙස් යන්නේ නැහැ.


    zctbzfjfxhwfgc81ct7r.jpg