එහා ගෙදර ඉඩමෙන් පාරේ වතුර බහින කාණුවක් තියෙයි. අද එයාලා ඒක වහලා තාප්පේ බදිනවා. ඒ නිසා පාර යටවෙනවා ඒ වතුර පාර ඊගාවට බහින්නේ අපේ මිදුලෙන්. මේකට MK ?
ඕක බලන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවත් එක්ක. වතුර බහින්න තියෙන කාණුවක් වහන්න බෑ.. මම දන්න කෙනෙක් එහෙම කරලා ප්‍රාදේශීය සභාවෙන් සතියක් දුන්නා කඩලා අයින් කරන්න. අයින් කලේ නෑ.. ඊලග වෑස්සට යට වුනාම උන් ඈවිත් මුලු තාප්පෙම කඩලා ගියාඑහා ගෙදර ඉඩමෙන් පාරේ වතුර බහින කාණුවක් තියෙයි. අද එයාලා ඒක වහලා තාප්පේ බදිනවා. ඒ නිසා පාර යටවෙනවා ඒ වතුර පාර ඊගාවට බහින්නේ අපේ මිදුලෙන්. මේකට MK ?
ඕක බලන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවත් එක්ක. වතුර බහින්න තියෙන කාණුවක් වහන්න බෑ.. මම දන්න කෙනෙක් එහෙම කරලා ප්‍රාදේශීය සභාවෙන් සතියක් දුන්නා කඩලා අයින් කරන්න. අයින් කලේ නෑ.. ඊලග වෑස්සට යට වුනාම උන් ඈවිත් මුලු තාප්පෙම කඩලා ගියා
නගර සබාවට කියපන් !!එහා ගෙදර ඉඩමෙන් පාරේ වතුර බහින කාණුවක් තියෙයි. අද එයාලා ඒක වහලා තාප්පේ බදිනවා. ඒ නිසා පාර යටවෙනවා ඒ වතුර පාර ඊගාවට බහින්නේ අපේ මිදුලෙන්. මේකට MK ?
umbalage midulata ena thanin gattak daganna bariweida?එහා ගෙදර ඉඩමෙන් පාරේ වතුර බහින කාණුවක් තියෙයි. අද එයාලා ඒක වහලා තාප්පේ බදිනවා. ඒ නිසා පාර යටවෙනවා ඒ වතුර පාර ඊගාවට බහින්නේ අපේ මිදුලෙන්. මේකට MK ?

Api ekkath tharahai ban.අපේ ඕක වෙලා අපි අල්ලපු ගෙදර උන්ට කිවුවම උන් මරාගන්න ආවා. උන් වතුර බහින කානුව බ්ලොක් වෙන විදියට ගල් බැන්දා. එතකොට එතනින් හිරවෙලා මුලු පාරෙම වතුර අපේ වත්තේ නවතින්නේ.. ප්‍රාදේශීය සභාවට complain කලාම TO කෙනෙක් ඇවිල්ලා පාර මැද්දෙන් කඩලා බටයක් දාන්න නිර්දේශ කරල ගියා.. පස්සේ ප්‍රාදේශිය සභාවෙන්ම බාස්ලා දෙන්නෙක් ඇවිල්ලා පාර මැද්දෙන් කඩලා බටේ දැම්මා එහා පැත්තේ කානුවට.. දැන් අපේ වතුර ටික බහිනව සට සට ගාලා. දැන් අර මිනිස්සු අපිත් එක්ක තරහයි. මුං කොච්චර ගොන්ද කියනවනම් බටේ කේස් එක නිසා අපේ පවුලටම පොල් ගහනව කිවුවනේ.. ඔන්න බලපන් යක්ඛ මිනිස්සු..![]()