කාණු අවුලක්

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    එහා ගෙදර ඉඩමෙන් පාරේ වතුර බහින කාණුවක් තියෙයි. අද එයාලා ඒක වහලා තාප්පේ බදිනවා. ඒ නිසා පාර යටවෙනවා ඒ වතුර පාර ඊගාවට බහින්නේ අපේ මිදුලෙන්. මේකට MK ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහා ගෙදර ඉඩමෙන් පාරේ වතුර බහින කාණුවක් තියෙයි. අද එයාලා ඒක වහලා තාප්පේ බදිනවා. ඒ නිසා පාර යටවෙනවා ඒ වතුර පාර ඊගාවට බහින්නේ අපේ මිදුලෙන්. මේකට MK ?
    ඕක බලන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවත් එක්ක. වතුර බහින්න තියෙන කාණුවක් වහන්න බෑ.. මම දන්න කෙනෙක් එහෙම කරලා ප්‍රාදේශීය සභාවෙන් සතියක් දුන්නා කඩලා අයින් කරන්න. අයින් කලේ නෑ.. ඊලග වෑස්සට යට වුනාම උන් ඈවිත් මුලු තාප්පෙම කඩලා ගියා
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    ඕක බලන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවත් එක්ක. වතුර බහින්න තියෙන කාණුවක් වහන්න බෑ.. මම දන්න කෙනෙක් එහෙම කරලා ප්‍රාදේශීය සභාවෙන් සතියක් දුන්නා කඩලා අයින් කරන්න. අයින් කලේ නෑ.. ඊලග වෑස්සට යට වුනාම උන් ඈවිත් මුලු තාප්පෙම කඩලා ගියා
    👏
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    එහා ගෙදර ඉඩමෙන් පාරේ වතුර බහින කාණුවක් තියෙයි. අද එයාලා ඒක වහලා තාප්පේ බදිනවා. ඒ නිසා පාර යටවෙනවා ඒ වතුර පාර ඊගාවට බහින්නේ අපේ මිදුලෙන්. මේකට MK ?
    නගර සබාවට කියපන් !!
     
    • Like
    Reactions: NRTG and kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    එහා ගෙදර ඉඩමෙන් පාරේ වතුර බහින කාණුවක් තියෙයි. අද එයාලා ඒක වහලා තාප්පේ බදිනවා. ඒ නිසා පාර යටවෙනවා ඒ වතුර පාර ඊගාවට බහින්නේ අපේ මිදුලෙන්. මේකට MK ?
    umbalage midulata ena thanin gattak daganna bariweida?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ ඕක වෙලා අපි අල්ලපු ගෙදර උන්ට කිවුවම උන් මරාගන්න ආවා. උන් වතුර බහින කානුව බ්ලොක් වෙන විදියට ගල් බැන්දා. එතකොට එතනින් හිරවෙලා මුලු පාරෙම වතුර අපේ වත්තේ නවතින්නේ.. ප්‍රාදේශීය සභාවට complain කලාම TO කෙනෙක් ඇවිල්ලා පාර මැද්දෙන් කඩලා බටයක් දාන්න නිර්දේශ කරල ගියා.. පස්සේ ප්‍රාදේශිය සභාවෙන්ම බාස්ලා දෙන්නෙක් ඇවිල්ලා පාර මැද්දෙන් කඩලා බටේ දැම්මා එහා පැත්තේ කානුවට.. දැන් අපේ වතුර ටික බහිනව සට සට ගාලා. දැන් අර මිනිස්සු අපිත් එක්ක තරහයි. මුං කොච්චර ගොන්ද කියනවනම් බටේ කේස් එක නිසා අපේ පවුලටම පොල් ගහනව කිවුවනේ.. ඔන්න බලපන් යක්ඛ මිනිස්සු.. :lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,684
    1
    57,813
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අදාල නගර සභාවට හරි ප්‍රාදේශීය සභාවට හරි ලිඛිතව පැමිණිලි කරන්න. උන් ඇවිත් කඩවනව. ඔය වැඩේට උන්ගෙන් කිසි සමාවක් නෑ.
     
    • Like
    Reactions: Dasunelakiri

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    අපේ ඕක වෙලා අපි අල්ලපු ගෙදර උන්ට කිවුවම උන් මරාගන්න ආවා. උන් වතුර බහින කානුව බ්ලොක් වෙන විදියට ගල් බැන්දා. එතකොට එතනින් හිරවෙලා මුලු පාරෙම වතුර අපේ වත්තේ නවතින්නේ.. ප්‍රාදේශීය සභාවට complain කලාම TO කෙනෙක් ඇවිල්ලා පාර මැද්දෙන් කඩලා බටයක් දාන්න නිර්දේශ කරල ගියා.. පස්සේ ප්‍රාදේශිය සභාවෙන්ම බාස්ලා දෙන්නෙක් ඇවිල්ලා පාර මැද්දෙන් කඩලා බටේ දැම්මා එහා පැත්තේ කානුවට.. දැන් අපේ වතුර ටික බහිනව සට සට ගාලා. දැන් අර මිනිස්සු අපිත් එක්ක තරහයි. මුං කොච්චර ගොන්ද කියනවනම් බටේ කේස් එක නිසා අපේ පවුලටම පොල් ගහනව කිවුවනේ.. ඔන්න බලපන් යක්ඛ මිනිස්සු.. :lol:
    Api ekkath tharahai ban.