bump
තට්ට බම්ප්
e paththe inne eth ehema ekek danne na.
bump
bump
bump
බම්පි
math inne ja ela.....eth ehema ekek ahala na....balamu danagattoth kiyannan
bump


ගම්පහ කිට්ටුවෙන් ඉන්න කෙනෙක් බෙහෙත් දෙනවා කොන්ඩේ ආපු අයත් ඉන්නවා කියල දැනගන්න ලැබුන මටත් ඔය ප්රශ්නේ තියෙන තව මගේ යාලුවෙකුටයි එයාගේ විස්තර දුන්න යාලුවෙක් මට යන්න බැරි උනා සතියට 3800 ද කොහෙද ගන්නවා මගේ යාළුවගේ සෙමට බෙහෙත් කරන්න ඕනෙ කියල ඉස්සරලම පටන් අරන් සෙම් ගතිය බලාගෙන ඉන්දිදී අඩු න කිව්වා යාළුවා එත් ටික දවසක් යද්දි ඇඟට අමාරුවක් දැනුන නිසා චෙකප් එකක් කරන (යාළුවා වැඩ කරන්නේ ලංකාවේ ප්රසිද්ද ඉස්පිරිතාලෙක ) බලනකොට කොලස්ටරෝල් උපරිමයට ගිහින් දොස්තරලා බැනල යාලුවට තව පොඩ්ඩක් ගියානම් මැරෙනවා කියලා මම කියන්නේ බෙහෙත් ගන්න එපා කියලා නෙමෙඉ එත් පරෙස්සමෙන් සමහරුන්ට මේ වගේ අතුරු අබාද එන්න පුළුවන්

