මූ නම් කරත්ත අදින් ගොනෙක්නෙබලන බලන තැන IT පකීර්ලා ඉන්නෙ හැබැයි ෆේක් අකවුන්ට් එකක් හොයාගන්න දන්නෙ නෑ. මේ රට ගොඩ ගියොත් තමයි පුදුම
Ai ube maha ewun tharunaidaනාකියාට අකවුන්ට් එකක් තියෙනවද? නම හරි නම් මැල්කම් කාඩිනල් රන්ජිත් වෙන්න ඕන.
මිනිහෙකුට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා යකෝඅවුලක් නෑ ජපාන සල්ලි ටික ආවා නේ
![]()
ජපන් සල්ලි ටික ආවා නේ නේද? ආවා නේ?මිනිහෙකුට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා යකෝ![]()
මට දරාගන්න පුළුවන් යකෝ ඉන්දරේට දරාගන්න බෑ කියල කිව්වෙජපන් සල්ලි ටික ආවා නේ නේද? ආවා නේ?
නෑ නෑ මට තේරුනා. ඉන්දරේට අවුලක් නෑනේ.. සල්ලි ආවා නේ.. ආවේ නෑද්ද?මට දරාගන්න පුළුවන් යකෝ ඉන්දරේට දරාගන්න බෑ කියල කිව්වෙඅපෝ තොපි නම්
![]()