අද මෙරට බොහෝ දෙනෙකු දිනකට කන්නේ එක වේලක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් කියා සිටිති.
මේ වන විට රටේ තත්ත්වය ඉතා භයානක බවද එතුමන් පැවසූහ.
කාදිනල්තුමන් මේ බව කියා සිටියේ කොටහේන යහපත් එඬේරා කන්‍යාරාමයේ දී පැවති සමුළුවක් අමතමිනි.
4,326 views