කාදිනල් තුමා මොන වගේද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලෝකෙ කාදිනල් වරු කොච්චර ඉන්නවද ?
    කාදිනල් කෙනෙක්ට තියන බලය කොච්චරද ?
    කාදිනල් කෙනෙක් පත්වෙන්නෙ කොහොමද ?


    මේව දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දීපල්ලකො
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    කාදිනල් සාටකේ අදින්නේ ඉනට
    මම දන්නේ ඔච්චරයි