කාන්චනට කිව්වේ කවුද ?

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කාන්චනට තෙල් ලීටර් 1කින් රුපියල් 160/= ක් යනවා කිව්වේ කවුද ?
    NPP or වෙන කවුරුහරි ඇත්තටම එහෙම කියලා තියෙනවද?
    එහෙමනම් මුලාශ්‍ර දෙන්න.

    මට හිතෙන්නේ ඔක තවත් එක ඕපාදුපයක් විතරයි .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    කාන්චනට තෙල් ලීටර් 1කින් රුපියල් 160/= ක් යනවා කිව්වේ කවුද ?
    NPP or වෙන කවුරුහරි ඇත්තටම එහෙම කියලා තියෙනවද?
    එහෙමනම් මුලාශ්‍ර දෙන්න.

    මට හිතෙන්නේ ඔක තවත් එක ඕපාදුපයක් විතරයි .
    අනේ එහෙමද? කවුද බන් මේ ජෙප්පො ගැන බොරු කතා කියන්නෙ? 🤭 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    අහන්න එපා. ඔය කතාව කියන ගොඩක් දෙනාත් හරියටම දන්නේ නෑ
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Sunil handinneththi kiwwe. Anura kumara parliment eke kiwwa eka hoyaganna na delete kerelada koheda.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිරිපහදුව පනගන්වල ගන්නකම් කංචන නෙමේ මොකා ආවත් තෙල් අඩුවට දෙනවා බොරු. ඕකෙන් තමා ඉස්සරත් තෙල් මිල ඇදගෙන ගියේ මොන ප්‍රශ්නේ තිබ්බත්.
     
    • Haha
    Reactions: dinuksha_asela

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    fuel price adu karagena hitiye subsidies walin. piripahaduwakin nemei. dan issara wage subsidies denna ba.
     
    • Like
    Reactions: CohenLenstra

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...
    ඕකේ video එක දැක්කා ඒ දවස්වල.. ඕවා save කර කර හිටියේ නෑ කවුද හිතන්නේ මුන් ඕවා delete කරලා බබා වෙන්න හදයි කියලා.. දැන් කියන ඒවත් උඹලට මතක තියං ඉන්න ඕනි නම් දැක්ක ගමන් download කරගනිල්ල.. මුන් හොරෙන් හොරෙන් ඔක්කොම delete කරනවා.. රැවටීමටම උපන් ජාතිය නේ..