කාන්තාරයක් මැද තියෙන ලුණු හෝටලය

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කාන්තාරයක් මැද තියෙන ලුණු හෝටලය

    කාන්තාරයක් මැද තියෙන ලුණු හෝටලය

    salt-hotel-1024x768.jpg


    පැලස් ඔෆ් සෝල්ට් කියන ලුණු වලින් නිර්මාණය වෙච්ච හෝටලය තියෙන්නේ බොලීවියා වල අගනුවර. ලෝකේ විශාලම ලවණ බිම මත තමා මේ හෝටලේ හදලා තියෙන්නේ. මේ ලවණ බිම තියෙන්නේ බොලීවියානු කාන්තාරය මැද.

    salt-hotel-13_1.jpg


    කාන්තාරය හරහා සාමන්‍යය ගඩොල්, කොන්ක්‍රීට් වගේ ද්‍රව්‍ය ගෙනියන්න අමාරු නිසා තමා මේ විදිහට ලුණු වලින් හෝටලය නිර්මාණය කරලා තියෙන්නේ. සෙන්ටිමීටර් 35 ලුණු කුට්ටි මිලියනයක් විතර මුලු හෝටලේම නිර්මාණය කරන්න පාවිච්චි වෙලා තියනවා. වහල, පොළව, බිත්ති වගේම මේ හෝටලේ නිදාගන්න ඇඳවල් වගේම පුටු මේසත් හදලා තියෙන්නේ ලුණු වලින්.

    palacia%20de%20sal%20hotel%20bolivia%203.jpg


    මොකද හිතන්නේ?

    Gathee methanin
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතිං බං වැස්සම වතුරට ලුණ දිය වෙනවනේ..

    අවුලක් නෑ බං පොලිසි පලයං. උඹට දිග්ගස්සගන්න ඕන්නැත්තං පොලිසියෙදි සමාදාන වුනෑකිනෙ බං. අනික
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kanthareta wahinawada bn :3
    එතකොට කාන්තාරෙ උන් වතුර බොන්නෙ කොහොමද බං..?

    අවුලක් නෑ බං පොලිසි පලයං. උඹට දිග්ගස්සගන්න ඕන්නැත්තං පොලිසියෙදි සමාදාන වුනෑකිනෙ බං. අනික
    මේ හැම එකාම මිස්ස් කෝල් කාරයෝ..