කාන්තාරයේ නෞකාව : මේ ඔටු පවුලේ කතාවයි

Mozilla

Well-known member
  • ඕකා අපිට කීව දේවල් වල හැටියට ඒකත් හොද වැඩී :(..ඒත් මම නම් මුකුත් කරන්න යන්නෑ උට අනුකම්පා කරනවා :yes:

    එක අතකින් පවු කියලත් හිතෙනවා අසරණයා...:(.. නොදන්නා කමට කර ගන්න දේවල් බං.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පට්ට ආතල් යකෝ මට මේක දකින දකින වෙලාවට හිනායනව... බලපන්කො බලන බැලිල්ල පට්ට බඩුවක් වගේ ලොල්..

    Dramatic_Alpaca.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පට්ට ආතල් යකෝ මට මේක දකින දකින වෙලාවට හිනායනව... බලපන්කො බලන බැලිල්ල පට්ට බඩුවක් වගේ ලොල්..

    Dramatic_Alpaca.gif

    uba dala thiyena post walin me daws 3nata 95% dala thiyenne meka:rofl:
    otuwekwath dunnada pahara
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩෝ පට්ට බැලිල නේ... උඹට නිකන් කිණ්ඩියක් දාන්න වගේ බලන්නේ... :D:D:D
    (මේ දවස්වල පට්ට බිසි බන් :(:(:()
    ah ehemada kammalikama pic ekak danawa:rofl:lol