baba hinen avitha adanawa ban mata u gaan duka hithila thiyenne
dan wali bakka ekka vitharayi![]()

අනේ පල.
මොකෝ බබා ඇවිත් උඹ ඉදිරියේ දනින් වැටී අයාචනාවක් කරාද ?![]()
hinen adanawa ma lagatama wela

පට්ට

විහිළුවට වගේ තිබ්බට මේක සිරා සින්දුවක් බන්...
තනිකරම මහරජාගේ කණට සහ අපේ සමහර මෝඩයන්ට ඇගට පතට නොදැනෙන්න ගහන්නෙ
ස්තූතියි මචෝ පෙන්නුවට රෙප් ඇඩඩ්...![]()

විහිළුවට වගේ තිබ්බට මේක සිරා සින්දුවක් බන්...
තනිකරම මහරජාගේ කණට සහ අපේ සමහර මෝඩයන්ට ඇගට පතට නොදැනෙන්න ගහන්නෙ
ස්තූතියි මචෝ පෙන්නුවට රෙප් ඇඩඩ්...![]()

සිරාවටම මචෝ.. ඒක අහද්දි හැබැයි හිනාත් යනවා.. ඇත්ත තමා කොහොම වුණත් කියන්නෙ..![]()