කාන්තාවන්ට සැමියන් අලෙවි කරන

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මටහිතුනා එනපොට අන්තිම තට්ටුවේ ඔහොම කේස් එකක් තියේ කියලා... :yes::rolleyes:
    ඒක නෙවේ සැමියෝ මොකටද බං බිරිද ලා එහෙම විකුණණවනම් කලින්ම කියපන් මචන්.:lol::P
    තෑන්ක්ස් රෙප්+ දුන්නා
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    එක නම් ඇත්ත මචො. කාන්තාවො විතරක් නෙමේ පිරිමිත් ඔහොමම තමා.
    සෑහීමකට පත් නොවීම මිනිස් ගතියක් බන්