කාන්තාවන්ට හැසිරීම්, කතාබහ පුහුණුකරන තැන

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වී.දහයියාගොඩ;19105642 said:
    මම කියන්නේ ලංකාවේ සාමාන්‍යසමාජයෙන් ටිකක් ඉහල සමාජයක් අස්ශ්‍රය කරනකොට (ex: Dinner dance) හැසිරෙන්න ඕන , Face to face බලලා හිනාවෙන්න ඕනල, ඇවිදින්න ඕන ක්‍රමයක් තියනවා . ඊට අමතරව ආයතනයක රැකියාවක් කරනකොට පිරිමි වැඩි වුර්තිය සමාජයක වුර්තිය පවුර්ශය රැකගන්නේ කොහොමද , ඊට සරිලන විදිහට අදින්නේ පලදින්නේ කොහොමද කියන ඒවා හරියට දැනගන්න විදිහක් .......


    ඕවට කියනේ Etiquette කියල. පුරුදු වලට එකතුකරගන්නවනනම් කාටත් හොදයි :):)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටිකක් මොදපහේ ගමේ ගොඩේ උනත් කමක් නැහැ සල්ලි කාරණ ගැනියෙක්ට කරගහනන පුලුවන්න ගොඩේ ගොඩ යකෝ. සල්ලි නැත්තම් මොන ගණිත වැඩක් නැහැ ලොල්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,011
    113
    ඔව් එහෙම තැන් තියනවා. ඒවට කියන්නෙ finishing schools කියලා.


    පලවෙනි links දෙක තුනට ගිහින් බලන්න.

    ගැහැනු පාර්ශවයටනම් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියනවා. කතා කරන හැටි, හිනා වෙන හැටි, හිටන් ඉන්න හැටි, ඇවිදින හැටි. වාඩි වෙන හැටි. හැබැයි මේවා personality එකට බලපාන දේවල්. මේවයි fashion කරන එකයි පටලවා ගන්න එපා, ඒ දෙක දෙකක්. කොච්චර fashion කරත් වැඩක් නෑ
    personality අවුල් නම්
     
    • Like
    Reactions: name-X

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනෝජා වීරසිංහගේ personality training එක හොඳයි කියල අහල තියනවා. පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න :)
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හැබැයි ගෑනු වැඩිය පොෂ් කරගන්නනම් එපා...උන්න විදිහ කොච්චර හොදද කියල හිතෙයි :P[/FONT][/QUOTE]

    ela kiyamana, eththa...
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මහත්තයාට හරිම පිලිතුර ලබාගන්න පුලුවන් තැනට තමා මේ ඇවිත් තියෙන්නේ.. කිසි දේකට බයවෙන්න එපා.. නෝනා මන් ගාවට එවන්න, නො1 පී එම් කරා..:yes:

    මහත්තයාට හරිම පිලිතුර ලබාගන්න පුලුවන් තැනට තමා මේ ඇවිත් තියෙන්නේ.. කිසි දේකට බයවෙන්න එපා.. ත්‍රෙඩ් එකේ පළවෙනියටම කමෙන්ට් කරපු නෝනා ගාවට ඔයාගේ නෝනව යවන්න ... බය වෙන්න දෙයක් නෑ.. ඒ නෝනා ඔයාගේ නෝනව හොඳට බලාගනී :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හුත්තො ඔය ගැනි දාගෙන් සම්පතයි යකො ...
    ගැනුන්ව වැඩිය පොශ් කරන්නහ් යන්න එපා උන් පොශ් වෙන්නහ් ගත්තොත් ඇටදෙකත් විකුනන්නහ් වෙනවා ඇදුම් / මෙකප් අරන් දෙන්නහ් ...
     

    chathu4742

    Well-known member
  • අනේ යකෝ...තොට ගෑනිව තැනකට එක්කන් යන්න ලැජ්ජා නම් මොකටද ඉලව්වේ බැන්දේ..? උඹ උඹේ ගෑනී ඔය ඉන්න විදිහටම පිලිගන්න කැමති නැත්තන්...උඹට හිතෙනවා නම් ගැලපෙන්නෙ නෑ කියල කොලඹ සමාජෙට...මට කියන්න තියෙන්නෙ උඹට ..ඉස්සෙල්ලාම පුරුදු වෙයක් මිනිස්සුන්ව Accept කරන්න. උඹ උඹේ ගෑනි ඉන්න විදිහටම accept කරන්න බැරිනම්...ලැජ්ජයි වගේ නම් තැනකට අරන් යන්න...ඒ රත්තරන් ගෑනිව divorce කරල ඒකිට උඹට වඩා ඒකිව accept කරන මිනිහෙක් බන්දලා දීපන්. නැත්තන් එක එක තැන් වලට යවල උඹෙ ගෑනිව පජාත නොකර ඉඳපන්.... යකෝ මේ කොළඹ හු###ලට ගහන තියෙන උනක්... තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :angry: