වී.දහයියාගොඩ;19105642 said:මම කියන්නේ ලංකාවේ සාමාන්‍යසමාජයෙන් ටිකක් ඉහල සමාජයක් අස්ශ්‍රය කරනකොට (ex: Dinner dance) හැසිරෙන්න ඕන , Face to face බලලා හිනාවෙන්න ඕනල, ඇවිදින්න ඕන ක්‍රමයක් තියනවා . ඊට අමතරව ආයතනයක රැකියාවක් කරනකොට පිරිමි වැඩි වුර්තිය සමාජයක වුර්තිය පවුර්ශය රැකගන්නේ කොහොමද , ඊට සරිලන විදිහට අදින්නේ පලදින්නේ කොහොමද කියන ඒවා හරියට දැනගන්න විදිහක් .......
ඕවට කියනේ Etiquette කියල. පුරුදු වලට එකතුකරගන්නවනනම් කාටත් හොදයි


Last edited:


[/FONT]
dan samaje hatiyata nathiwath baha.
bump
