කාන්තාවන්_කුණුබිත්තර

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට නම මේකට කියන්න තියන්නේ එකම දෙයයි.....
    අර කතාවක් තියනවනේ කුඩල්ලව මෙට්ටේ තියන්න බැහැ කියලා.......!

    මෙච්චර කියද්දීත් ඕවට යන උන්ට ජාතියක්, ජම්මයක්, ලැජ්ජාවක් නැහැනේ........!
    ඉතින් එහෙම උන් ගැන වදවෙන ඒකත් තේරුමක් නැහැ මට හිතෙන හැටියට......

    ජාතිය වෙනුවෙන් ඕව කරන්න ගියාම නිකන් දැලි ගැවෙන්නේ අපේ මුණේ.....!
    ඒ නිසා ඔයිට වඩා හොඳයි වෙන වැදගත් දෙයක් කරන එක.....
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    KOnda pana nathi hamba ponnayek mage rep kapala.....hangenne nathuwa kelin kiyana deyak kiyahallako ai bayada??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif
    කාන්තාවන්_කුණුබිත්තර 03-11-2013 08:16 PM PONNAYAAAAAAAAA:love::love::love::love:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිද්ධිය ඇත්ත නම් පට්ට. හැබැයි එක ලඟ ලඟ ඔහොම ප්‍රහාර එල්ල කරන්න නරකයි, අන්තිමට උන්ට කූඩු ගානෙ තමා ලගින්න වෙන්නෙ. ඒ නිසා අද එක නෝලිමිට් එහෙක කල්ල හෙට කොහෙවත් තියෙන හද්ද ඩොටේ නෝලිමිට් එකක් ගාව ඕක කරන්න ඕනෙ. ආතල් එකට දැක්ක දෙන්නැතුව සැලසුමක් ඇතුව කරන්න ඕනෙ :D උන් දෙන්නට මාගේ ප්‍රමාණය :D
     
    • Like
    Reactions: BonziBUDDY

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කිසිම පදනමක් නැති වැඩක්, මම හම්බයන්ට විරුද්ධ නමුත් , මෙවැනි ක්‍රියා තරයේ හෙලා දකිමි. මෙමගින් සිදුවන්නේ ,ලංකාවේ හම්බ විරෝදී ව්‍යාපාරයන් "කොන්ද පන නැති ත්‍රස්තවාදයක් " යන්න ඔප්පු වීමකි.

    මිට පෙර කිසිම අවස්ථාවක මම දන්නා පරිදි , හම්බ විරෝදී ව්‍යාපාර මගින් කිසිවෙකුටවත් ශාරීරිකව වද හිංසා පමුණුවා නොමැත. එය එසේම සිදුවිය යුතුය.


    මෙය සත්‍ය සිදුවීමක් නම් , කියන්න තියෙන්නේ , මොඩයින්ගේ මෝඩ ක්‍රියාවක් බව පමණි.


    :no::no::no:

    මැට්ටා;14617969 said:
    මුලින්ම කියන්න ඕන .. බොරු කතා කියන්න එපා කියලා .
    මොකද මේක අමූලික බොරුවක් .
    කිසිම මධ්‍යක මෙහෙම වාර්තා කරලා නැහැ .
    මෙහෙම දෙයක් උනා නම් අනිවාර්යෙන්ම වාර්ථා වෙනවා .
    අනිත් එක ඕන කෙනෙකුට අයිතියක් තියනවා තමන්ට ඕන කඩේකට ගිහිං බඩු ගන්න .

    තව එකක් ,
    උබල ගෙන් මම තව ප්‍රශ්නයක් අහන්නම් ..?
    ඇයි බන් අපේ සිංහල අය අපේම සිංහල කඩ වලට නොගිහින් මුස්ලිම් ඒවායින් බඩු ගන්නේ ?
    උත්තරය තමයි කොල්ලෝ ..
    අපේ සිංහල කඩේ ට වඩා මුස්ලිම් කඩවල මිල අඩුයි වගේම පාරිභෝගිකයාට හොදට සලකනවා .
    අපේ කඩේකට ගියොත් අපේ මුදලාලිලා ඕන නම් ගනින් නැත්නම් නිකන් ඉදහන් අපිට මොකෝ .. මේ ගානට වඩා සතයක් වත් අඩුවෙන් දෙන්නේ නැහැ කියන මතේ තමයි ඉන්නේ ..
    but Muslims ? they are always Business Minded !

    අපේ උන්ට ඔය කුණු බිත්තර ගහනවා කියලා බොරු කියලා බය කරලා අවූරුද්දට මුස්ලිම් කඩවලට යන එක නවත්වන්න හදන්නේ නැතිව අපේ සිංහල කඩ වල තියන දුර්වලතා හදුනා ගෙන ඒවා ට පිළියම් යොදලා ඒ අතරේ සිංහල කඩ ටික දියුණු කරලා ගත්තොත් නිකන්ම සිංහල අය සිංහල කඩවල් වලට එනවා .
    ඒකට එතකොට විශේෂ ආයාසයක් ගන්න ඕන නැහැ .

    එහෙම නැතිව ඔන්න ගියොත් කුණු බිත්තර ගහනෝ කියල බය කරාට අපේ සිංහල අය නොගිහින් ඉන්නෙත් නැහැ .
    එහෙම කුණු බිත්තර ගහලා යහතින් ඉන්නත් බැහැ ..! එහෙම උන් ගහන්නෙත් නැහැ . මොකද කටින් විතරක් වැඩ කරන කී බෝඩ් වීරයන් පිරිසක් වතරක් මේක පිට්පස්සේ ඉන්න නිසා
    ගාල්ලේ වගේ නම් අඩු කඩනවා ..

    උබලම හිතපන් ..
    ඔන්න උබල ඩෙනිමක් ගන්න යනවා ..
    සිංහල කඩේ 2500 යයි .. මුස්ලිම් කඩේ 1750 ..
    මොකෙන්ද ඩෙනිම ගන්නේ ??

    එතකොට ඔය ජාති ආලේ කොහෙද කියල නැහැ . මියා වගේ යන්නේ අරෙහෙට .
    මොකද හැමෝම සල්ලි හම්බු කරන්නේ අමාරුවෙන් . අඩුම තැනින් ගන්නයි බලන්නේ ..

    අවසාන වශයෙන් කියන්න කැමතියි .

    නිකන් ගොන් ආතල් දෙන්න එපා ! මිනිස්සු රැවටෙන්නේ නැහැ !
    ඔහොම දේවල් සැබෑ ලෝකයේ කරන්නත් බැහැ .. මුස්ලිම් කඩ වල බිස්නස් අඩු කරන්න දගලන්න ඉස්සෙල්ලා සිංහල කඩ ටික දියුණු කරලා ගන්න .

    ආ තව දෙයක් කියන්න ඕනා ..
    මේ ටික කියන්නේ මේකේ comment කරන කොල්ලෝ ටිකට :

    යකෝ මේ වගේ thread එකක් දැම්මහම .. " ආ ඇත්තද ? හොද වැඩේ ? අල්ලට හු@මු " වගේ මෝඩ comment දාන්නේ නැතිව බලපියවූ මේ කියන්නේ ඇත්තක් ද කියල .. නිකන් රැල්ල ගහන පැත්තට යන්න එපා බොලවූ ..

    දැන් මේකට බුද්ධිමත් විදියට හිතල උත්තරයක් දෙන්න බැරි අය , තමන්ගේ නොහැකියාව නිසා ඇතිවන ඉරිසියාව , කෝපය වහ ගන්න මගේ rep කපන්න !

    Aniwa machanla ubala denna kiyala thiyana de 100% mama anumatha karanawa
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    sinhala jathiya rekaganna one.eth kellonta biththara gahana eka maha konda pana nathi wadak bola.minissunge akalpa wenaskaranna one wena winase pennala deela.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ කථාව ඇත්ත නම් කියන්න තියෙන්නේ "සිංහල අපේ ජාතියට තේරෙන හරිම විදිහට වැඩේ කෙරිලා තියනවා"...කියන එක තමයි.:yes::yes::yes: