කාන්තාවෝ ටිකක් සෝභිත හිමිගෙන් ගේම ඉල්ලය

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කාන්තාවෝ ටිකක් සෝභිත හිමිගෙන් ගේම ඉල්ලය

    1-f0c878f7eb.jpg

    2-b754f44b42.jpg

    3-42ed9ef8ba.jpg

    -අද දෙරණ
     
    • Like
    Reactions: Freeway90

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Me liume samahara ewaye aththak thiyenawa... john amarathunga kiyanneth pissu ballek aniwa okawa elawanna one parliment eken..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    පිස්සුද යකෝ මහින්දයව එකපාර කුදලගෙන ගිහින් හිරේ දැම්මම මූට චන්දෙ දීපු බයියෝ ටික ෆෝම් වෙනව. ඊට පස්සේ උන්ටික පාරට බැහැල පිස්සු කෙලින්න ගත්තම නවත්තන්නෙ පොලොසියෙන් දාලද? එකෙන් වෙන්නෙ ඉස්සරහට එන්න තියෙන චන්ද ටික නැතිවෙන එක. සදාම් හුසේන්ල ගඩාෆිල වගේ නෙමෙයි මහින්දය වටේ මරාගෙන මැරෙන්න දඟලන බයියෝ සෙට් එකක් ඉන්න නිසා මුට අත තියන්න amarui. හොඳම දේ තමයි මඩගහල මුගේ චරිතේ නැතිකරල දාල පස්සේ ඇතුලට දාන එක. :yes::yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Desapalane mokak unath, kiyala tiyena kathawa gananam tika hithala balanna wenawa. mokada demalu kiyana shamara katha ahaddi un hithan inne tama prabakaran marila ne kiyala.
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    පිස්සුද යකෝ මහින්දයව එකපාර කුදලගෙන ගිහින් හිරේ දැම්මම මූට චන්දෙ දීපු බයියෝ ටික ෆෝම් වෙනව. ඊට පස්සේ උන්ටික පාරට බැහැල පිස්සු කෙලින්න ගත්තම නවත්තන්නෙ පොලොසියෙන් දාලද? එකෙන් වෙන්නෙ ඉස්සරහට එන්න තියෙන චන්ද ටික නැතිවෙන එක. සදාම් හුසේන්ල ගඩාෆිල වගේ නෙමෙයි මහින්දය වටේ මරාගෙන මැරෙන්න දඟලන බයියෝ සෙට් එකක් ඉන්න නිසා මුට අත තියන්න amarui. හොඳම දේ තමයි මඩගහල මුගේ චරිතේ නැතිකරල දාල පස්සේ ඇතුලට දාන එක. :yes::yes:
    ඒක තමා බං ඔය පින්තූරෙ දාපු එකා දවසම එලකිරි එකට වෙලා කරන්නේ :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    බටලන්ද වදකාගාරය පවත්වාගෙන ගිය රනිල් සහ "ප්‍රා" සංවිධානයට ආධාර කල රාජිතව එදා මහින්ද රාජපක්ෂ පාලනය පැවති කාලයේ ඇදගෙන ගොස් වෙඩි තබා මරා දැමුවේ නැත්තේ ද එදා පැවති යහපාලන යුගය නිසාය.... :lol::lol:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මහින්ද ඉතුරු වුනේ ඇයි දැයි අසන්නේ ලඟදී මැරී ඉපදුනු එවුන් හෝ එසේ කල විට අනිත් එවුනුත් අසා එය ජන මතයක් වේයැයි හිතාගන ඉන්න එවුන් විය යුතුයි.
    මහින්දව මරා ගන්න අවශ්‍ය කොටින් හා ඔවුන්ට කඩේ යන සිංහල කොටි අත ලොස්සටයි. මහින්දට විරුද්ධ දේශපාලන මත දරන්නන් පවා ඔහුට හිතින් ගරු කරයි. ප්‍රශ්නය මහින්ද ඉතුරු වුනේ ඇයි ද යන්න නොවේ. කොටි බෝම්බයකට අසු නොවී තමුන් ඉතුරු වූයේ ඇයි ද යන්නයි.:D