gaaanu maru wada thamai karanne..
ela ela...mona unath hoda wadak wage...ratata prashnayak wenawanam adaala pudgalayan awadi karana eka hoda wadak..agaya karanawa 


ඒක තමා බං ඔය පින්තූරෙ දාපු එකා දවසම එලකිරි එකට වෙලා කරන්නේපිස්සුද යකෝ මහින්දයව එකපාර කුදලගෙන ගිහින් හිරේ දැම්මම මූට චන්දෙ දීපු බයියෝ ටික ෆෝම් වෙනව. ඊට පස්සේ උන්ටික පාරට බැහැල පිස්සු කෙලින්න ගත්තම නවත්තන්නෙ පොලොසියෙන් දාලද? එකෙන් වෙන්නෙ ඉස්සරහට එන්න තියෙන චන්ද ටික නැතිවෙන එක. සදාම් හුසේන්ල ගඩාෆිල වගේ නෙමෙයි මහින්දය වටේ මරාගෙන මැරෙන්න දඟලන බයියෝ සෙට් එකක් ඉන්න නිසා මුට අත තියන්න amarui. හොඳම දේ තමයි මඩගහල මුගේ චරිතේ නැතිකරල දාල පස්සේ ඇතුලට දාන එක.![]()



මහින්ද ඉතුරු වුනේ ඇයි දැයි අසන්නේ ලඟදී මැරී ඉපදුනු එවුන් හෝ එසේ කල විට අනිත් එවුනුත් අසා එය ජන මතයක් වේයැයි හිතාගන ඉන්න එවුන් විය යුතුයි.
