මුල් ටික බැලුව . . අද ටිකක් අවුල් ගිහින් වගේ කට්ටියට
ඒවා එහෙම කෙලින්ම දෙන්නේ නෑ බන් . වටෙන් දෙන්නේ .mun LGBT promote karada? dakke nane ehema scene ekak
ඒවා එහෙම කෙලින්ම දෙන්නේ නෑ බන් . වටෙන් දෙන්නේ .

එහෙම තමයි . උන් උන්ගේ main එකෙන් කරන්නේ මිනිස්සු අල්ලන එක . අනිත් ඒවා වලින් තමයි අනිත් දේවල වලට පාවිච්චි කරන්නේ .apo mewa balanne na bng, man munge pod tika witarai baluwe, habai podcast walanam mu kiyanne LGBT eka over gihin tiyenne kiyala. munge comedy walatanam hina yanne na![]()
අර කෙල්ලගෙ මූණ දැක්කම මට මොකුත් කියන්න හිතෙන්නේ නෑ.![]()
USAID එකෙන් සල්ලි නොගත්ත NGO එකක් රජයක් නැතුව ඇති ලංකාවෙ .ඔය සර්වෝදය හෙම තනිකරම දිව්වෙත් USAID Fund වලින් කියල ඕකෙ වැඩ කරපු එකෙක් කිව්ව මට. උන් ඔය LGBT promote කරන එකට අමතරව ලංකාවෙ සෑහෙන වැඩක් කරල තියෙනව මිනිස්සුන්ට හොයල බැලුවොත්.
LGBT සීන් එක උනත් promote කරන්ඩ ඇත්තේ ඒක උන්ගෙ government එකේ ප්‍රතිපත්තියක් හින්ද මිසක් නැතුව මේ ලංකාවෙ අහවල් එක්කට බලපෑම් කරන්ඩ හෙනට plan කරල හොරෙන් කරපු මගුලක් නෙවෙයි කියල තමයි මට නම් හිතෙන්නෙ.සමස්තයක් ලෙස ගත්තම ඔය නොගැලපෙන දේවල් වලට දශම ගානක් මුදල් ගියා නම ඊට වඩා ඉතා විශාල මුදලක් රටේ යහපත වෙනුවෙන් යොදවල තියේ කියන එක තමයි මගේ අදහස.
හම්මොහ් සුකිරී කැටයක්. මට ගහන්න ඕන නෑ ඒකිගේ මූණ දිහා දවසෙම බලන් ඉන්න තියෙනව නම්gahanna thibbanam maru neda