කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මචන් උබට තියෙන්නේ ෆෙටිස් එකක් බන්. ඕකට කියන්නේ ෆෙම්ඩම් කියලයි. ඕක තියෙන ගොඩක් උන් උබ වගේම කෙල්ලොන්ට ගරු කරනවා කෙසේ වෙතත් යටහත් පහත්. ඕක තියෙන උන්ට ඕකත් එක්ක තවත් ලෙඩක් තියෙනවා, ඒක තමයි ගෑණිව ශෙයාර් කරගන්න තියෙන ආශාව. ලංකාවේ ගොඩක් ගෑණු ඕක තාම හරියට දන්නේ නෑ බන්, දන්නවා නම් උබ වගේ උන්ගේ දත ගලවලා නවතින්නේ.
 
chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ගොඩක් දේවල් type කරලා ආපහු delete කරා .
    මම කැමති නෑ කවුරැ උනත් මගේ relationship එක joke එකට ගන්නවට.
    එයා මට ආදරෙයි .මම එයාට ආදරෙයි .

    උඹලට තමන්ගෙ ගෑනු ළමයා sure නැත්තං එක පාරටම අත අරින්න එපා .හොඳට හොයලා බලපන් .මොකද නැත්තං පස්සෙ පසුතැවිලි විවී ඉන්න වෙයි .
    අනිත් එක හොඳ ගෑනු ළමයෙක්ට තමන්ගෙ අම්මට වගේ ආදරේ කරාට පවු නෑ .
     
    Last edited:
    • Like
    Reactions: chathu4742

    chathu4742

    Well-known member
  • ගොඩක් දේවල් type කරලා ආපහු delete කරා .
    මම කැමති නෑ කවැ උනත් මගෙ relationship එක joke එකට ගන්නවට.
    එයා මට ආදරෙයි .මම එයාට ආදරෙයි .

    උඹලට තමන්ගෙ ගෑනු ළමය‍ෙ sure නැත්තං එක පාරටම අත අරින්න එපා .හොඳට හොයලා බලපන් .මොකද නැත්තං පස්සෙ පසුතැවිලි විවී ඉන්න වෙයි .
    අනිත් එක හොඳ ගෑනු ළමයෙක්ට තමන්ගෙ අම්මට වගේ ආදරේ කරාට පවු නෑ .

    සතුටුයි බන් මේ වගේ මන්ද මාන්සික උන් අස්සෙ උඹල වගේ රත්තරන් පොරවල් ඉන්න එක ගැන...:yes:.
     
    • Like
    Reactions: chatura_CN

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    4

    එලකිරි මචන්...සන්තෝසයි උඹ වගේ එකෙක් ඉන්න එකට...මේක තෙරුං ගත්ත....

    eka deyak mata life eken missing hindada danne na mama kellonta waira bandagena inne na . hithana widihath wenas. respect karanwa. e wunata weak point eka thamai naaheta ahanne nan na :P. monwa hari kiyagena awoth ithin anik pattata double wenna kiyanne. appchchige gathi awith da kohedo "innawanan indapan naththan palayan" wage inne. oniwata wadiya ganan gannath hoda na monwa wunath. :) respect+ personality eka chuttak thiyagannawa.
    eka eka manussaya eka eka widiha ne. kellonge ada kuda hoyana godak un hithanne un wate giyata kamak na kella paththini amma kenek wenna oni kiyla. rata wate arala hoda gaanu hoyana amuthu minissu inne :lol: eka eka minissu eka eka katha kiyai dan ithin mekata.
    mata ithin kiyanne hama kellama eka wage na. ape paul wala ape generation eke apema akkala , aiyala badala inna wife la gana api dakinawane. 0 ta ma watila karakiyaganna deyak nathi wunath duk widala ekata idala kohoma hari amaruwen goda apu aya innawa.e athare pissu wikarath thiyenawa. :yes:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලොත් දැනගන්න ඕන තමන්ගෙ ගරුත්වය රැකෙන විදිහට ඉන්න.
     
    • Like
    Reactions: chathu4742

    chathu4742

    Well-known member
  • eka deyak mata life eken missing hindada danne na mama kellonta waira bandagena inne na . hithana widihath wenas. respect karanwa. e wunata weak point eka thamai naaheta ahanne nan na :P. monwa hari kiyagena awoth ithin anik pattata double wenna kiyanne. appchchige gathi awith da kohedo "innawanan indapan naththan palayan" wage inne. oniwata wadiya ganan gannath hoda na monwa wunath. :) respect+ personality eka chuttak thiyagannawa.
    eka eka manussaya eka eka widiha ne. kellonge ada kuda hoyana godak un hithanne un wate giyata kamak na kella paththini amma kenek wenna oni kiyla. rata wate arala hoda gaanu hoyana amuthu minissu inne :lol: eka eka minissu eka eka katha kiyai dan ithin mekata.
    mata ithin kiyanne hama kellama eka wage na. ape paul wala ape generation eke apema akkala , aiyala badala inna wife la gana api dakinawane. 0 ta ma watila karakiyaganna deyak nathi wunath duk widala ekata idala kohoma hari amaruwen goda apu aya innawa.e athare pissu wikarath thiyenawa. :yes:

    අනික් ඒවා හරි වදින කතාව නැතුව .

    අමුතු දේවල් සිද්දවෙන්නෙ බන් අද කාලෙ... බලහන් මේ ටිකට එකෙක් කියනවා මට ෆෙන්ඩම් ද මොකක්ද ඉල්ව්වක් තියෙනවා ලු..ෆෙටිස් ලු...මට ශෙයාර් කරගන්න හිතෙයි ලු...අනේ ## කියල තමා කියන්නෙ...
    හ්ම්ම්...වැඩක් නම් නෑ බන් අද කාලෙ ඉන්න මන්ද මානසික පොරවල් ගැන කතා කරල... කෙල්ලෙක්ට දෙන්න ඕන ගරුත්වය උපරිම දීලා..අම්මා කෙනෙක්ට වගේ සලකන උන් අද ඉන්නවද එකෙක් වත් හොයාගන්න....1% විතර ඇති උන් ඔක්කොගෙන්ම එහෙම උන් අඩුමගානේ වෙන කෙල්ලෙක්ගෙ කොන්ඩෙකින් වත් අල්ලල නෑ...උන් කොල්ලො උනාට ඒ තරම් පට්ට....
    රෙස්පෙක්ට් කරනවා කියල මම කියන්නෙත් මේ වගේ දෙයක් තමා මචන්...චාටර් වෙන්නෙ නෑ...මම දන්නවා මට මගෙ කෙල්ලගෙ තාත්තට විතරක් දෙවෙනි වෙන තැනක් තියෙනවා කෙල්ල ඉස්සරහ...මම ජාමෙ කාගන්නෙ නැතුව පාඩුවෙ අවුරුදු 4 1/2 ක් ආවා බන් අව්ලක් නැතුව... ඒත් අදටත් මම කිසිම බාධාවක් දාලා නෑ කෙල්ලට...ඕන නම් යන්න....ඕන නම් ඉන්න...ඒක එයාගේ තීරණේ මචන්...ඒත් මම දන්නවා යන්නෙ නෑ හීනෙන් වත්...මම එහෙම හිතාගෙන ඉන්නවා....මම හිතනවා මම හරි කියල....

    කෙල්ලොත් දැනගන්න ඕන තමන්ගෙ ගරුත්වය රැකෙන විදිහට ඉන්න.

    මෙන්න මේකත් ඇත්ත මචන් එකෙන්ම.....Respect කියන එක ඇත්තටම Earn කරන දෙයක් මචන්... කෙල්ල තමුන්ගෙන් ඒ Respect එක Earn කරගත්තා නම්...අපි ඒක දෙන්න ඕන මචන් බොක්කෙන්ම...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම කියන උන් ඉන්නවද බන් අර මගේ කෑල්ල කොහොමද කඳ කියල? බොට පිස්සුද? මට පිස්සුද?

    අනික කෙල්ලට වදින්න ඕනේ නැහැ....මොන පොන්න වැඩක් ද එක...කෙල්ලෝ කැමති නැහැ ඒ වගේ උන්ට බන්....ඕකට කියන්නේ femdom කියල...උබට තියෙන්නේ ෆෙටිෂ් එකක්....එක අවුලක් නැහැ..ඒ වගේ තියෙනවා එක එක යට...එත් වැරද්දක් කරා කියල ඇත්තටම හිතල සමාවගන්න වදිනවානම් එතන ගැටළුවක් තියනවා උඹගේ පෞරුෂයේ...

    ගානිගෙන් genuine සමාව ගනින්...සමාවෙන්න කියපන්..කෙල්ලට තේරෙනවා උඹ හදවතින් ද කියන්නේ, කොහෙන්ද කියන්නේ කියල...වදින්න ගියාම කෙල්ලට උඹ ගැන තියෙන ප්‍රතිරූපය බිදවටෙනවා...(මම මේ කියන්නේ ආතල් එකට, ෆෙටිෂ් වලට දෙන්න කතා වෙලා ඔය වගේ කරන ඒවා ගැන නෙමෙයි)..

    කෙල්ලෝ කැමති තමන්ගේ පුරුෂයා තමන්ට වඩා පෞරුෂයකින් හෙබි කෙනෙක් වෙනවට...එක හෑල්ලු කරන්න එපා...පිරිමිකම කියන්නේ තමන්ගේ වාසනාවට ලැබෙන දෙයක්...ගෑනුන්ට පිරිමි කියන්නේ තමන්ගේ ආරක්ෂකයා වගේ කෙනෙක්...උන් පිරිමිකමට සෑහෙන්න ගරු කරනවා...

    අම්ම තාත්තට වැන්දට ගෑනිට වඳින්න යන්නෙපා...:sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මචන් උබට තියෙන්නේ ෆෙටිස් එකක් බන්. ඕකට කියන්නේ ෆෙම්ඩම් කියලයි. ඕක තියෙන ගොඩක් උන් උබ වගේම කෙල්ලොන්ට ගරු කරනවා කෙසේ වෙතත් යටහත් පහත්. ඕක තියෙන උන්ට ඕකත් එක්ක තවත් ලෙඩක් තියෙනවා, ඒක තමයි ගෑණිව ශෙයාර් කරගන්න තියෙන ආශාව. ලංකාවේ ගොඩක් ගෑණු ඕක තාම හරියට දන්නේ නෑ බන්, දන්නවා නම් උබ වගේ උන්ගේ දත ගලවලා නවතින්නේ.

    :yes::yes: මේ තියෙන්නේ...හරියටම කියල...
     
    chathu4742

    Well-known member
  • ඔහොම කියන උන් ඉන්නවද බන් අර මගේ කෑල්ල කොහොමද කඳ කියල? බොට පිස්සුද? මට පිස්සුද?

    අනික කෙල්ලට වදින්න ඕනේ නැහැ....මොන පොන්න වැඩක් ද එක...කෙල්ලෝ කැමති නැහැ ඒ වගේ උන්ට බන්....ඕකට කියන්නේ femdom කියල...උබට තියෙන්නේ ෆෙටිෂ් එකක්....එක අවුලක් නැහැ..ඒ වගේ තියෙනවා එක එක යට...එත් වැරද්දක් කරා කියල ඇත්තටම හිතල සමාවගන්න වදිනවානම් එතන ගැටළුවක් තියනවා උඹගේ පෞරුෂයේ...

    ගානිගෙන් genuine සමාව ගනින්...සමාවෙන්න කියපන්..කෙල්ලට තේරෙනවා උඹ හදවතින් ද කියන්නේ, කොහෙන්ද කියන්නේ කියල...වදින්න ගියාම කෙල්ලට උඹ ගැන තියෙන ප්‍රතිරූපය බිදවටෙනවා...(මම මේ කියන්නේ ආතල් එකට, ෆෙටිෂ් වලට දෙන්න කතා වෙලා ඔය වගේ කරන ඒවා ගැන නෙමෙයි)..

    කෙල්ලෝ කැමති තමන්ගේ පුරුෂයා තමන්ට වඩා පෞරුෂයකින් හෙබි කෙනෙක් වෙනවට...එක හෑල්ලු කරන්න එපා...පිරිමිකම කියන්නේ තමන්ගේ වාසනාවට ලැබෙන දෙයක්...ගෑනුන්ට පිරිමි කියන්නේ තමන්ගේ ආරක්ෂකයා වගේ කෙනෙක්...උන් පිරිමිකමට සෑහෙන්න ගරු කරනවා...

    අම්ම තාත්තට වැන්දට ගෑනිට වඳින්න යන්නෙපා...:sorry:

    හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහාම බලන්න බලන් ඉන්නෙ නේද උඹ ලා.:P:P...හා හා කමක් නෑ...තැනිකූ Comment :rolleyes::rolleyes:එකට
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔහොම කියන උන් ඉන්නවද බන් අර මගේ කෑල්ල කොහොමද කඳ කියල? බොට පිස්සුද? මට පිස්සුද?

    අනික කෙල්ලට වදින්න ඕනේ නැහැ....මොන පොන්න වැඩක් ද එක...කෙල්ලෝ කැමති නැහැ ඒ වගේ උන්ට බන්....ඕකට කියන්නේ femdom කියල...උබට තියෙන්නේ ෆෙටිෂ් එකක්....එක අවුලක් නැහැ..ඒ වගේ තියෙනවා එක එක යට...එත් වැරද්දක් කරා කියල ඇත්තටම හිතල සමාවගන්න වදිනවානම් එතන ගැටළුවක් තියනවා උඹගේ පෞරුෂයේ...

    ගානිගෙන් genuine සමාව ගනින්...සමාවෙන්න කියපන්..කෙල්ලට තේරෙනවා උඹ හදවතින් ද කියන්නේ, කොහෙන්ද කියන්නේ කියල...වදින්න ගියාම කෙල්ලට උඹ ගැන තියෙන ප්‍රතිරූපය බිදවටෙනවා...(මම මේ කියන්නේ ආතල් එකට, ෆෙටිෂ් වලට දෙන්න කතා වෙලා ඔය වගේ කරන ඒවා ගැන නෙමෙයි)..

    කෙල්ලෝ කැමති තමන්ගේ පුරුෂයා තමන්ට වඩා පෞරුෂයකින් හෙබි කෙනෙක් වෙනවට...එක හෑල්ලු කරන්න එපා...පිරිමිකම කියන්නේ තමන්ගේ වාසනාවට ලැබෙන දෙයක්...ගෑනුන්ට පිරිමි කියන්නේ තමන්ගේ ආරක්ෂකයා වගේ කෙනෙක්...උන් පිරිමිකමට සෑහෙන්න ගරු කරනවා...

    අම්ම තාත්තට වැන්දට ගෑනිට වඳින්න යන්නෙපා...:sorry:
    uba nikan me mage ekamane dala thiyenne.nikan vachana dekak obala :P
    ava methana femdom gahanna.gahaganin condam :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    ආදරයක් කියලා මඟුලක් මේ ලෝකේ නෑ බන් , තියෙන්නේ හේතුවකට ඇලිමක් විතරයි හේතුව තියෙනකන් ඒකට ආදරෙ කරනවා නැති වුණහම සොරිම තමා
     
    chathu4742

    Well-known member
  • ආදරයක් කියලා මඟුලක් මේ ලෝකේ නෑ බන් , තියෙන්නේ හේතුවකට ඇලිමක් විතරයි හේතුව තියෙනකන් ඒකට ආදරෙ කරනවා නැති වුණහම සොරිම තමා

    සාදු කියන්න පින්වතුනි....සාදු....:rolleyes:

    නෑ බන් ඉතින් සිරා කතාව....අපි ඒත් පෘතග්ජනයො නේ බන්....ආලයට හේතු අපිම හදාගෙන අපිම ආලය කරනවා...ඒත් ඉතින් අනේ මන්දා බන්....
    මෙහෙමයි කියල දන්නවා උනත් පන ඇරලා නෙ ආලය කරන්නෙ.... :D :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අමුතු දේවල් සිද්දවෙන්නෙ බන් අද කාලෙ... බලහන් මේ ටිකට එකෙක් කියනවා මට ෆෙන්ඩම් ද මොකක්ද ඉල්ව්වක් තියෙනවා ලු..ෆෙටිස් ලු...මට ශෙයාර් කරගන්න හිතෙයි ලු...අනේ ## කියල තමා කියන්නෙ...
    හ්ම්ම්...වැඩක් නම් නෑ බන් අද කාලෙ ඉන්න මන්ද මානසික පොරවල් ගැන කතා කරල... කෙල්ලෙක්ට දෙන්න ඕන ගරුත්වය උපරිම දීලා..අම්මා කෙනෙක්ට වගේ සලකන උන් අද ඉන්නවද එකෙක් වත් හොයාගන්න....1% විතර ඇති උන් ඔක්කොගෙන්ම එහෙම උන් අඩුමගානේ වෙන කෙල්ලෙක්ගෙ කොන්ඩෙකින් වත් අල්ලල නෑ...උන් කොල්ලො උනාට ඒ තරම් පට්ට....
    රෙස්පෙක්ට් කරනවා කියල මම කියන්නෙත් මේ වගේ දෙයක් තමා මචන්...චාටර් වෙන්නෙ නෑ...මම දන්නවා මට මගෙ කෙල්ලගෙ තාත්තට විතරක් දෙවෙනි වෙන තැනක් තියෙනවා කෙල්ල ඉස්සරහ...මම ජාමෙ කාගන්නෙ නැතුව පාඩුවෙ අවුරුදු 4 1/2 ක් ආවා බන් අව්ලක් නැතුව... ඒත් අදටත් මම කිසිම බාධාවක් දාලා නෑ කෙල්ලට...ඕන නම් යන්න....ඕන නම් ඉන්න...ඒක එයාගේ තීරණේ මචන්...ඒත් මම දන්නවා යන්නෙ නෑ හීනෙන් වත්...මම එහෙම හිතාගෙන ඉන්නවා....මම හිතනවා මම හරි කියල....

    මෙන්න මේකත් ඇත්ත මචන් එකෙන්ම.....Respect කියන එක ඇත්තටම Earn කරන දෙයක් මචන්... කෙල්ල තමුන්ගෙන් ඒ Respect එක Earn කරගත්තා නම්...අපි ඒක දෙන්න ඕන මචන් බොක්කෙන්ම...

    ඉතින් බන් මම වරදක් කිව්වා නෙවෙයිනේ. උබට ඕනේ නම් කෙල්ලට උදේ හවා උනත් වැදපත් ඒකේ වරදක් මම දකින්නේ නෑ. ගෑණිටත් හොද නම්, උබටත් හොද නම් මට අමරුවක් නෑ බන්.
    මම කිව්වේ උබට තියෙන දේ ගැනයි.උබ ගරු කරනවා කියලා හිතාගෙන ඉන්නේ බන් වදින එකටයි, ඒක නෙවෙයි ගරු කරන එක කියන්නේ, ඒකට කියන්නේ යටහත් පහත් බවයි. උබ විතරක් නෙවෙයි බන් ඔය වගේ ඕන තරම් ලංකාවේ ඉන්නවා, මට මතකයි පහුගිය කාලේ ශනුන්ද්‍රි දේවිය වන්දනා කරමු, නදිශා දෙවගන වන්දනා කරමු වගේ ෆ්බී පේජස් උණු කැවුම් වගේ ලයික් ගත්ත හැටි. යටහත් පහත් ගතිය විදි දෙකකට තියෙනවා, එකක් උබට නැග්ග වෙලාවට ඇතිවෙන යටහත් පහත් ගතිය, අනෙක් එක කිසිම ලිංගික හැගීමක් නැතුව තියෙන යටහත් පහත් ගතිය. උබට බඩු ගිය ගමන් "නැග්ග වෙලාවට ඇතිවෙන යටහත් පහත් ගතිය" එක නැති වෙලා යනවා, නමුත් අනෙක් එක දිගටම වගේ තියෙනවා. ඕකත් එක්ක කෙල්ලොන්ට ගරු කරන එක තියෙන්න හෝ නැති වෙන්න පුලුවන්.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    uba nikan me mage ekamane dala thiyenne.nikan vachana dekak obala :P
    ava methana femdom gahanna.gahaganin condam :P

    අනේ නැහැ බන්....මම සිරාවට මේකේ අනිත් කමෙන්ට්ස් කියෙව්වේ නැහැ....උඹේ කමෙන්ට් එකක් දැක්කෙත් නැහැ...ඕක කියෙව්වම මට ආපු අදහස එහෙම්ම ගැහුවේ....:yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනේ නැහැ බන්....මම සිරාවට මේකේ අනිත් කමෙන්ට්ස් කියෙව්වේ නැහැ....උඹේ කමෙන්ට් එකක් දැක්කෙත් නැහැ...ඕක කියෙව්වම මට ආපු අදහස එහෙම්ම ගැහුවේ....:yes::yes:
    hehe ehemada :D ela ela bn :D
     
    chathu4742

    Well-known member
  • ඉතින් බන් මම වරදක් කිව්වා නෙවෙයිනේ. උබට ඕනේ නම් කෙල්ලට උදේ හවා උනත් වැදපත් ඒකේ වරදක් මම දකින්නේ නෑ. ගෑණිටත් හොද නම්, උබටත් හොද නම් මට අමරුවක් නෑ බන්.
    මම කිව්වේ උබට තියෙන දේ ගැනයි.උබ ගරු කරනවා කියලා හිතාගෙන ඉන්නේ බන් වදින එකටයි, ඒක නෙවෙයි ගරු කරන එක කියන්නේ, ඒකට කියන්නේ යටහත් පහත් බවයි. උබ විතරක් නෙවෙයි බන් ඔය වගේ ඕන තරම් ලංකාවේ ඉන්නවා, මට මතකයි පහුගිය කාලේ ශනුන්ද්‍රි දේවිය වන්දනා කරමු, නදිශා දෙවගන වන්දනා කරමු වගේ ෆ්බී පේජස් උණු කැවුම් වගේ ලයික් ගත්ත හැටි. යටහත් පහත් ගතිය විදි දෙකකට තියෙනවා, එකක් උබට නැග්ග වෙලාවට ඇතිවෙන යටහත් පහත් ගතිය, අනෙක් එක කිසිම ලිංගික හැගීමක් නැතුව තියෙන යටහත් පහත් ගතිය. උබට බඩු ගිය ගමන් "නැග්ග වෙලාවට ඇතිවෙන යටහත් පහත් ගතිය" එක නැති වෙලා යනවා, නමුත් අනෙක් එක දිගටම වගේ තියෙනවා. ඕකත් එක්ක කෙල්ලොන්ට ගරු කරන එක තියෙන්න හෝ නැති වෙන්න පුලුවන්.

    මම දන්නෑ උඹ දැක්කද කියලා...මම කිව්වෙ අම්මාට තියෙන ගෞරවය වගේ දෙයක් ගැන...උබ මේ මොන උයන්නක් කියනවද මන්දා....:confused::eek::eek::eek:
     
    chathu4742

    Well-known member
  • chathuvaaaa uba part 2 ekath danma danava neda bn???
    eke ara chamath kivva evada thiyenne :P

    දාන්න ඕන බන්....නෑ නෑ මචන් මම යටින් මගේ බිරිඳ 9 ස්ටොරි එකේ ලින්ක් එකක් ඇටෑච් කරන්නම්....උඹලගෙත් හිත් රිද්දන්න බෑ නෙ:baffled::baffled: