කාන්තා හිංසනය පිටු දකිමු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ගණන් ගන්න එපා සහෝදරිය. ඔතන තියෙන්නේ පුළුල්ව සිතන්න බැරි කමට අමතරව විශාල ඉර්ශියවකින් පෙලීම. මොඩයින්ව ගෙන්වාගෙන පැහැදිලි කරන්න එපා. තේරුමක් නැහැ.

ඉන්දු;16442040 said:
මම දැක්ක ඔයා හැම තැනකම මම එක කරන ලිපි විහිලුවකට ලක්කිරීම. නමුත් එකෙන් මට පාඩුවක් වෙන්නේ නැහැ. එකට ප්‍රදාන හේතුව වෙලා තියෙන්නේ තවම පුළුල්ව සිතන්න බැරි කම. ඔය තවම ඉන්නේ අපේ ආච්චිලා සියලාගේ කාලේ. එක සමහර විට ඔයාගේ ඔඉයාගෙන් සිය්යගෙන් ලැබුන ආභාෂය වෙන්න ඇති. මට ගොඩක් වේගෙන් සිංහල type කරන්න අමාරුයි. ඔයාට ගොඩක් දේවල් දැන ගැනීමට ඕනෑ නම් කොලබ කිට්ටුවනම් ඉන්නේ ජයවර්ධන පුර කෝට්ටේ ට එන්න.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
දැනුයි මම මේ වීඩියෝ එක බැලුවේ. මේකේ රඟපෑම තරමක් දුර්වල වුවත් හැඟීම්බර අරුත් බර වැඩසටහනකි.

මෙතන මම දැක්ක ගොඩක් අය මේක හාස්‍යයට ලක්කරලා තිබ්බ . ඉන්දු ඔබට තේරෙන්නේ නැති දෙයක් මට තෙරේ. මෙතන ඔබට විරුද්දව අදහස් දරන අය මේ කුමන අයුරකින් හෝ කාන්තාවක් අතවරයට ලක් කරපු අය. අඩුම තරමේ අන්තර්ජාලය තුලින් හරි. මේක දැක්කම මේ ගොල්ලන්ගේ බොක්කටම නොහොත් හදවතටම දැනුනා මේ කතා කරන්නේ තමාටයි කියල. ඉතින් එකයි මේ කට්ටිය ඔයාට බනින්නේ. මේක ඇහුවම නම් ගොඩක් අයට සැහෙන්න රිදෙයි. නමුත් කරන්න දෙයක් නැහැ ... සත්‍ය තිත්ත වේ.

Last edited:

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දැනුයි මම මේ වීඩියෝ එක බැලුවේ. මේකේ රඟපෑම තරමක් දුර්වල වුවත් හැඟීම්බර අරුත් බර වැඩසටහනකි.

    මෙතන මම දැක්ක ගොඩක් අය මේක හාස්‍යයට ලක්කරලා තිබ්බ . ඉන්දු ඔබට තේරෙන්නේ නැති දෙයක් මට තෙරේ. මෙතන ඔබට විරුද්දව අදහස් දරන අය මේ කුමන අයුරකින් හෝ කාන්තාවක් අතවරයට ලක් කරපු අය. අඩුම තරමේ අන්තර්ජාලය තුලින් හරි. මේක දැක්කම මේ ගොල්ලන්ගේ බොක්කටම නොහොත් හදවතටම දැනුනා මේ කතා කරන්නේ තමාටයි කියල. ඉතින් එකයි මේ කට්ටිය ඔයාට බනින්නේ.

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    images
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඉන්දු;16442008 said:
    අද සමාජයේ ගොඩක් හිංසනයට ලක්වෙන්නේ කාන්තාව. ගොඩක් පවුල් වල විවාහක කාන්තාවට වෙන විකල්පයක් නැති ( යන එන මන් නැති ) තත්වයට පත්වී පිරිමියාට අවනත වීමක් දක්නට තියෙන්නේ. පිරිමින් ගෘහස්ත හිංසනයට ලක්වන්නේ නැති තරම්.

    වැරදියි අද සමාජයේ වැඩියෙන්ම හිංසනයට ලක් වෙන්නේ පිරිමි. ගොඩක් වෙලාවට අනෙක් පිරිමින් අතින් තමයි ඒක වෙන්නේ මේක ඉස්කෝල වල, University වල, පාරේ, තමන්ගේ හතුරන් අතින් ඕන තරම් වෙන්න පුලුවන්. පාරේ යනකොට ඇගේ හැප්පුනොත් වැරදිලා හරි රස්තුයාදුකාරයෙක්ගේ එතන වළියක් ගිහින් තමයි නතර වෙන්නේ නමුත් ගෑණුන්ට එහෙම ප්‍රශ්ණයක් නෑ ගෑණියෙක් ඇගේ හැප්පුනොත් ගොඩක් අය අහක බලගෙන යනවා. පාරේ වුනත් කෙල්ලෙක් ගුටි කනවා දැක්කොත් හැමෝම උදව් වෙන්න බලනවා නමුත් කොල්ලෙක් ගුටි කෑවොත් කට්ටිය දන්නේ ඒක දිහා වටවෙලා බලන්න විතරයි ඕන නම් කලාතුරකින් කවුරු හරි උදව් කරයි නමුත් ඒක වෙන්නේ නැති තරම්.

    ඒ වගේම තමයි ගෑණියෙක් කවුරු හරි කොල්ලෙක්ට එලව එලව පහර දුන්නොත් ඔක්කොම හිතන්නේ ඒ පිරිමියා අතින් යම් වරදක් වෙලා ඇති කියලයි නමුත් ඕකේ අනෙක් පැත්ත වුනොත් ඒක abuse එකක් හැටියටයි සලකන්නේ. අද සමාජයේ කාන්තාවට දැඩි රැකවරණයක් තියෙනවා පිරිමින්ට වඩා එතනදි (සමාජීය වශයෙන්, නීතියමය වශයෙන් වගේ) කාන්තාව හිංසනයට ලක් වුවත් ඒක සමාජයේ හමුවේ taboo එකක් හැටියටයි සලකන්නේ නමුත් පිරිමියෙක්ට ඒක වුනොත් සමාජය ඒ තරම් සැලකිල්ලකින් වත් ගන්නේ නෑ එතනදි දැඩි හානියක් වෙලා නැත්නම්. මේ ළගදි දයාසිරිට අතවරයක් වුනා කිව්වා නමුත් කෝ කිසිම කෙනෙක් ඒකට මොකුත් කිව්වේ නෑ , ඒ වගේම මේකෙම තිබුනා පොඩි කොල්ලෝ වගයක් මහ ගෑණු අතින් දූෂණයට ලක් වෙලා තිබ්බ අවස්ථා ඒ හැම එකකදි සමාජය ඒකට ප්‍රතිචාර දුන්නේ negative විදියටයි. නමුත් කෙල්ලෙක් දූෂණය වුනොත් හැමෝම ඒක කරපු පිරිමියට බැන වදිනවා ඉතින් කාන්තාව වැඩියෙන් හිංසනයට ලක් වුවත් (වැඩියෙන් වෙනවා කියනවා නෙවෙයි) එහෙම වෙන කාන්තාවන්ට උදව් කරන්න විශාල පිරිසක් ඉන්නවා ඒ වගේම ඒ වෙන දේ පවා සමාජය හමුවේ දැඩි taboo එකක් ලෙස සලකන්නේ.

    ඒ වගේම ගෑණුන් අතින් වෙන අවස්ථාත් ඕන තරම් තියෙනවා විශේෂයෙන්ම බැදලා ඉවර වුනාට පස්සේ ගොඩක් ගෑණු පිරිමින්ට මානසික සහා ශාරිරික වශයෙන් හිංසනයට ලක් කරනවා. ශාරිරික වශයෙන් කරන්න බැරි නම් මානසික වශයෙන් වට්ටන එකයි කරන්නේ ඒක ගොඩක් බරපතලයි ශාරිරික හිංසනයට වඩා නමුත් ගොඩක් පිරිමින් මේ එකදු අවස්ථාවකදී වත් මේවා report කරන්න යන්නේ නෑ පොලිසියට මොකද ඒකෙන් තමන්ට අවනම්බුවක් වෙන නිසා, ඒක පිරිමි කමට කැලලැක් නිසා (එහෙම තමයි ඒ මිනිස්සු හිතන්නේ). දැකලා තියෙනවද ගෑණියෙක්ගෙන් ගුටි කාපු පිරිමියෙක් කවදාවත් ඒක කියනවා? නෑ නේ? ඒ මොකද අද සමාජයේ තියෙනවා මතයක් ගෑණියෙක්ගෙන් ගුටි කන එක ලැජ්ජ නැති වැඩක් කියලා ඉතින් ගොඩක් පිරිමින් ගුටි කෑවත් ඒක report කරන්න යන්නේ නෑ. මොකද එහෙම report කරොත් ගොඩක් පිරිමි දන්නවා එතකොට ගොඩක් මිනිස්සු තමන්ට හිනාවෙන්න බලාගෙන ඉන්නේ කියලා.

    මේ බලන්න youtube එකේ තියෙනවා මහපාරේ දෙනෝදහක් බලාගෙන ඉන්න කොට කෙල්ලෙක් තමන්ගේ boyfriends ට ගහනවා cheat කරා කියලා (නමුත් මේ චෝදනාව බොරුවක් මේක news වල ගියා ඒවා කියවලා බලන්න)
    https://www.youtube.com/watch?v=w4TtIG3SBOE
    බලන්න කී දෙනෙක් ඉදිරිපත් වෙනවද කියලා ඒ කොල්ලට උදව් කරන්න? එක් කෙනෙක් වත් ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් මේකේ අනෙක් පැත්ත වුනානම් ඒ කොල්ලට බිමදාගෙන ගහයි වටේ ඉන්න මිනිස්සු මේකයි අද සමාජයේ තත්වේ.

    අනෙක් එක තමයි කාන්තාවන්ට හිංසා කරන්නේ පිරිමින් විතරක් නෙවෙයි ගෑණුන් පවා අනෙක් ගෑණුන්ට හිංසා කරනවා. විශේෂයෙන්ම නැන්දම්මා සහා ලේලි අතර වළිය අපේ ජනවහරේ පවා ජනප්‍රිය දෙයක්. ඒ වගේම බාලිකා පැසැල් වල කෙල්ලෝ අතර රණ්ඩු හරියට, ඒ වගේම කෙල්ලෝ අතර තියෙනවා විවිධ Dramas එහෙම මේ වලදි කරන්නේ කෙල්ලෝ සෙට් එකක් එකතු වෙලා තනි කෙල්ලෙක්ව කොන් කරන එකයි, මානසික වශයෙන් වට්ටන එකයි , බොරු කටකතා පතුරුවන එකයි, කේලම් කියන එකයි කොල්ලෝ අතර තියෙන රණ්ඩු ගොඩක් වෙලාවට කෙලින් සහා අතින් පයින් වෙන වළි නමුත් කෙල්ලෝ අතර තියෙන වලින් ගොඩක් වෙලාවට මානසික වශයෙන් වට්ටන වළි.

    ඉතින් කාන්තාවන් හිංසනයට ලක් වෙනවා කියලා ඒකට පිරිමින්ටම අත දිගු කිරිම අසාධාරණයි මොකද කාන්තාවව පිරිමින් විතරක් නෙවෙයි ගෑණුන් පවා හිංසනයට ලක් කරනවා ඒ වගේම තමයි පිරිමින්ව පිරිමින් සහා කාන්තාව යන දෙගොල්ලෝම හිංසනයට ලක් කරනවා. එතකොට පිඩිතයා සහා පිඩකයා ලිංග දෙකේම ඉන්නවා. එතකොට එක කොටසකට විතරක් සහනය සලසා අනෙක් කොටස ඇගිල්ල දිගු කිරිම ගැලපෙන්නේ නෑ එහෙම කරන්න යාමෙන් වෙන්නේ එතන ලිංග අතර ගැටුමක් නිර්මාණය වීමයි.

    මේක සමාජයට හොද දෙයක් නෙවෙයි. අපි කරන්න ඕනේ වරද කරපු කෙනාගේ ලිංගය තරාතිරම, ආගම නොසලකා දඩුවම් කර හිංසනයට ලක් වෙච්ච තැනැත්තාට උදව් කරන එකයි.

    ලිංගය කියන්නේ මෙතන ගණනකට ගත යුතු සාධකයක් නෙවෙයි මෙතන සැලකිය යුතු සාධකය තමයි පිඩකයා සහා පීඩිතයා යන සාධකයි. එතකොට කාන්තා හිංසනය නෙවෙයි අපි පිටු දැකිය යුත්තේ මිනිස් හිංසනයයි නැත්නම් මානව හිංසනයයි ඒකෙන් සෑම දෙනෙක්ටම සාධාරණ ලෙස ලිංග භේදයක් නැතුව යුක්තිය ඉටු කරන්න පුලුවන් ලිංග අතර ගැටුමක් නිර්මාණය කරන්නේ නැතුව.

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉන්දු;16442044 said:
    ඔයා ඉන්නේ ගස් ගල් වලට වන්දනා මාන කරන යුගයේ වගේ. එක නමින්ම තේරෙනවා..

    එහෙනම් අපි නූතන විද්‍යාවෙන් කථාකරමු. දැන් ඔබ තුමිය කියන්නේ කාන්තාවට සමතැන ලැබෙන්න ඔනෙ කියලනෙ මම කියනව නෑ කියලා... මෙන්න මගේ තර්කය

    මේ ලෝක කාන්ථා දිනය වෙනුවෙන් මම දාපු ත්‍රෙඩ් එකක්.. මේකෙ තියන දේවල් වැරදි හා මෙහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න.........

    හෙට ලෝක කාන්තා දිනයයි. ඉතින් ඔන්න සුපුරුදු ලෙස අද ඉඳලම රූප පෙට්ටියේ කාන්තා අයිතිවාසිකම් කාන්තාවට සම තැන දීම ගැන කොළඹ 07 පොෂ් පොෂ් නෝනලා ටිකක් ඇවිත් තර්ක විතර්ක කරනවා.. බලාගෙන ගියාම පිරිමි මොනතරම් පහත් ජාතියක්ද කියලා හිතෙන තරමටම එයාලගේ තර්ක විතර්ක හරි ප්‍රභලයි. පිරිමි කාන්තාවට සවන්දෙන්නේ නෑලු කාන්තාවගේ අදහස් පිරිමියා තේරුම් ගන්නේ නෑලු ඔය වගේ දාහකුත් එකක් මැසිවිලි. රූපවාහිනියේ නිවේදකයත් නිකන් තමනුත් වැරදි කාරයෙක් වගේ හැඟීමෙන් නිවේදන කටයුතු කලේ.
    කොහොම නමුත් කාන්තාවන් හා පිරිමින් මෙසේ වෙනස් වීමට හේතුව කුමක්ද? මෙය මනෝවිද්‍යාව තුල ඉතා පැහැදිලිව ගැහැනිය හා පිරිමියා යනු බොහෝ වෙනස් කම් ඇතී ජීවී විශේෂ දෙකක් බව මොනවට විග්‍රහ වෙනවා.
    අපි දැනට භාවිතා කරන බොහෝ වාචික නොවන සන්නිවේදන සංඥා (Body Language )මීට වසර දහස් ගනනකට පෙර ගල් යුගයේ සිට පැවත එන දේවල්. අපට මේවා කිසිවෙක් විසින් උගන්වා නැතත් අප මෙවා උප්පත්තියේ සිටිම දැන සිටින්නේ මේවාද අපගේ ජාන තුල තැම්පත්වී ඇති නිසාය. උදාහරනයක හිස දෙපසට වනා නැත ටන අර්ථය හැඟවීම හා හිස ඉහල පහල වනා ඔව් යන අර්ථය හැඟවීම. මෙන්න මේ ආකාරයට පුරාතනයේ පටන් පිරිමියා දඩයමේ යෑමටත් කාන්තාව පලවැල නෙලීම වැනි කරුනුත් ගෙදර දොර වැඩත් කිරීමට හුරු වී සිටියා. මෙන්න මේ හේතුව මත මිනිසා යන සත්වයා පරිනාමනය වෙද්දී එම විශේෂ හැකියාවන්ට අනුරූපව ඔවුන්ගේ මොලයේ හෞතික පිහිටීම පවා වෙනස් වුනා.

    01. කාන්තාව අත්දෙකම පාවිච්චි කර නිතර කාර්යය වල නිරතවීම නිසා ඔවුන්ගේ මොලයේ කොර්පස් කොලොසම් (corpus callosum) නමින් හැඳින් වෙන මොලයේ වම දකුන සම්භන්ධ කරන අවයවය පිරිමියෙකුට වඩා සැලකිය යුතු මට්ටමින් ඝනත්වයෙන් වැඩිය. මේ හේතුව නිසා ඔවුන්ට අත්දෙකම භාවිතාකර කරන වැඩ වලට හා එකවර වැඩ කීපයක් කිරීමටද දක්ෂතාව උපතින්ම ලැබේ, නමුත් පිරිමියෙකුට එසේ නැත. ඔහුට විශේශිත අතක් හා එකවරකට එක වැඩක් හොඳ අවදානයෙන් කිරීමේ හැකියාව ඇත. නමුත් කාන්තවන්ට මෙම තත්වය මත එක වැඩකට නිසි ලෙස අව්ධානය යොමු කිරීම අපහසුය ඒ ඔවුන්ගේ මොලය නිරන්තරයෙන් වම දකුන අතර සන්නිවේදනය සිදු කිරීම නිසාය. උදාහරනයකට නිවසක තාත්තා හා අම්ම ගත් විට එක වර වැඩ කීපයක් කිරීමේ හැකියාව අම්මාට ලැබී ඇත්තේ ඒ නිසාය.
    mvzLktt.jpg

    02. පුරුෂ මොලයේ වම් පැත්තත් ස්ත්‍රී මොලයේ දකුනු පැත්තත් සාපෙක්ෂව වැඩි වර්ධනයක් පෙන්නීම.
    මේ නිසා පිරිමියා ගේ චරිතය තුල මොලයේ වම්පසට අදාල දෑ වැඩිපුරත් දකුනුපසට අයිති දෑ ස්ත්‍රී චරිතය තුල වැඩිපුරත් දකින්නට ලැබේ. පුර්ෂයා බොහෝ දේ දත්ත මත තීරනය කරන අතර කාන්තාව හැඟීම් වලට මු තැන දෙන්නේ ඒ නිසාය. එමෙන්ම පුරුෂයා භාවිතා කරනවට වඩා වැඩි වර්න නාම සංක්‍යාවක් ස්ත්‍රිය පාවිච්චි කරන්නේද ඒ නිසාය. පුරුෂයාට රෝස පැහැයට පසුව එන වර්නය රතුය (ඒ අතර වර්න තිබුනත් පුරුෂයා ඒ සියල්ලටම භාවිතා කරන්නේ රතු හෝ රෝස කියාය ) නමුත් කාන්තාවකට රෝස පාටත් රතු පාටත් අතර වර්න කීපයක් තිබෙන්නේද මේ නිසාය. එමෙන්ම කාන්තාව තම අදහස් කෙලින් නොකියා ව්‍යන්ගයෙන් අදහස් පල කරන්නේද පිරිමියාට බොහෝ විට එය තේරුම් ගැනීමට බැරිවන්නේද මේ හේතුවම නිසාය.)

    jZd2X1N.jpg

    03. ස්ත්‍රී හා පුරුෂ මොලවල ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් නම් මොලය තිල ඇති කනෙක්ටෝම්ස් නම් සන්නිවේදන ස්නායු වල ඇති වෙනස් පිහිටීමයි. පුරුෂ මොලයේ මේ කනෙක්ටෝම්ස මොලයේ ඉදිරිපස සිට පසුපසට විහිදී ඇති අතර දෙපැත්තට සම්භන්ධ වීම අඩුය. නමුත් ස්ත්‍රී මොලයේ මේවා වැඩිවශයෙන් මොලයේ වම හා දකුන අතර සම්භන්ධ වන අතර එකම පැත්තේ සම්භන්ධතාවය අඩුය. මෙයට හේතුව පුරාතන පුරුෂයා දඩයම තම ප්‍රධාන වගකීම කර ගත් බැවින් ඔහුට නිතරම දිශානතිය පිලිබඳ අවබෝධයක් අවශ්‍ය වීමත් දඩයම් කරන අවස්ථාවේදීද සතා දිවයන දිශාව ආයුධය විසිකල යුතු දිශාව හා වේගය වැනි කරුනු දැනගැනීම අවශ්‍ය වීමත් කාලයත් සමග ඔහු මෙම වැඩයේ දිගින් දිගටම නිරතවීමත් නිසා මොලය ඊට අනුරූපව හැඩ ගැසීමය. වරක් කල පරික්ෂනයක් මෙසේය. පිරිමින් හා කාන්ථාවන් නියැදියක් ගෙන ඉන් එක එක්කෙනා ජනේල වසා ඇති කාමරයකය ගෙන උතුරු දිශාව පෙන්නන්න යැයි කී වීට පිරිමින්ගෙන් 80% පමන එය නිවැරදිව පෙන්වූ ඇති අතර කාන්ථාවන් 30% පමන මෙය නිවැරදිව පෙන්වන ලදි.

    5VqdiRl.jpg

    ඉහත දක්වා ඇත්තේ මොලයේ වෙනස් කම් තුනක් හා ඒ නිසා ගැහැනිය හා පිරිමියා අතර ඇතිවන වෙනස් කම් වලින් කීපයකි. (මීට අමතර තව බොහෝ වෙනස් කම් ඇත. ඒවා වඩා විස්තරාත්මකව විග්‍රහ කලයුතු බැවින් මෙහි නොලීවෙමි )
    මීට අමතරව හෝමෝන හා ශරීරයේ අනෙක් සැකසුම් සියල්ල සලකා බැලීමේදී පෙනීයන්නේ ස්ත්‍රීය හා පුරුෂයාගේ සමානකම් වලට වඩා අසමාන කම් වැඩි බවය. ඉතින් එසේ තිබියදී ස්ත්‍රිය පුරුෂයා හා සමතැන ඉල්ලීම කොතරම් බුද්ධිගෝචරදැයි නොවැටහේ. මාගේ අදහසනම් ස්ත්‍රිය ඉල්ලිය යුත්තේ සම තැන නොව නිසි තැනය. ඒ ගෙදර බුදුන්ගේ තැනය. ආදරබර මවකගේ තැනය. ආදරනීය බිරිඳකගේ තැනය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1603765

    නිකන් නමින් මිනිස්සු මනින එකත් ඔබ වැනි මානසිකත්වයක් තිබෙන අයගේ තත්වය බව හොඳින් දනිමි. එලකිරියේ බොහෝ දෙනා නොදන්න දෙයක් ඇත එනම් මා දැනට ලන්කාවේ සිටිනා Body Language Trainersලා දෙතුන් දෙනාගෙන් කෙනෙකි. ඔබ මේ කථා කරන්න සුදානම් වන්නේ ජ්‍යොතිෂය ඇරුනු කොට මාගේ ප්‍රියථම විෂය පථය ගැනයි...
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    https://www.youtube.com/watch?v=w4TtIG3SBOE
    මෙන්න කෙල්ලෙක් තමන්ගේ boyfriend ට පහර දෙන කොට ලැබිලා තිබිච්ච comment එකක් මේක තමයි top comment එක. බලන්න කියලා තියෙන දේ?

    කෙල්ලට බැනල
    කොල්ලට අනුකම්පාවක් දක්වලා නෑ.
    wsgsbjE.png

    https://www.youtube.com/watch?v=tzqn0fW9xYU
    මෙන්න කොල්ලෙක් තමන්ගේ girlfriend ට ගහනවා. බලන්න ලැබිලා තිබිච්ච comment. මේක තමයි top comment එක. බලන්න කියලා තියෙන දේ?

    කොල්ලට බැනලා ඒ වගේම පහර දෙන්නත් සුදනම්. මේ වගේම comment වලින් youtube page එකම පිරිලා. හැම එකාම කොල්ලට බැනලා, කොල්ලට පහර දෙන්න සුදානම් වෙලා, කෙල්ලට අනුකම්පා කරලා. නමුත් කලින් සීන් එකේදි ගොඩක් මිනිස්සු කෙල්ලට බැනලා නෑ කොල්ලට සමහර එවුන් අපහාසත් කරලා ඌ pussy (ගෑණියෙක් වගේ) වගේ ගුටි කාගෙන ඉන්නේ මොකද කියලත්.

    jF4ICUn.png

    මෙන්න මේකයි සමාජයේ තත්වය. කාන්තාවන් හිංසනයට ලක් වුවත් එහෙම වෙන එක සමාජය හමුවේ දැඩි taboo දෙයක් නමුත් කොල්ලෙක් හිංසනයට ලක් වුවොත් ඒක සමාජය දැඩි බරපතල දෙයක් විදියට ගනන් ගන්නේ නෑ.
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    නැකැත් රාල;16442275 said:
    එහෙනම් අපි නූතන විද්‍යාවෙන් කථාකරමු. දැන් ඔබ තුමිය කියන්නේ කාන්තාවට සමතැන ලැබෙන්න ඔනෙ කියලනෙ මම කියනව නෑ කියලා... මෙන්න මගේ තර්කය

    මේ ලෝක කාන්ථා දිනය වෙනුවෙන් මම දාපු ත්‍රෙඩ් එකක්.. මේකෙ තියන දේවල් වැරදි හා මෙහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න.........

    හෙට ලෝක කාන්තා දිනයයි. ඉතින් ඔන්න සුපුරුදු ලෙස අද ඉඳලම රූප පෙට්ටියේ කාන්තා අයිතිවාසිකම් කාන්තාවට සම තැන දීම ගැන කොළඹ 07 පොෂ් පොෂ් නෝනලා ටිකක් ඇවිත් තර්ක විතර්ක කරනවා.. බලාගෙන ගියාම පිරිමි මොනතරම් පහත් ජාතියක්ද කියලා හිතෙන තරමටම එයාලගේ තර්ක විතර්ක හරි ප්‍රභලයි. පිරිමි කාන්තාවට සවන්දෙන්නේ නෑලු කාන්තාවගේ අදහස් පිරිමියා තේරුම් ගන්නේ නෑලු ඔය වගේ දාහකුත් එකක් මැසිවිලි. රූපවාහිනියේ නිවේදකයත් නිකන් තමනුත් වැරදි කාරයෙක් වගේ හැඟීමෙන් නිවේදන කටයුතු කලේ.
    කොහොම නමුත් කාන්තාවන් හා පිරිමින් මෙසේ වෙනස් වීමට හේතුව කුමක්ද? මෙය මනෝවිද්‍යාව තුල ඉතා පැහැදිලිව ගැහැනිය හා පිරිමියා යනු බොහෝ වෙනස් කම් ඇතී ජීවී විශේෂ දෙකක් බව මොනවට විග්‍රහ වෙනවා.
    අපි දැනට භාවිතා කරන බොහෝ වාචික නොවන සන්නිවේදන සංඥා (Body Language )මීට වසර දහස් ගනනකට පෙර ගල් යුගයේ සිට පැවත එන දේවල්. අපට මේවා කිසිවෙක් විසින් උගන්වා නැතත් අප මෙවා උප්පත්තියේ සිටිම දැන සිටින්නේ මේවාද අපගේ ජාන තුල තැම්පත්වී ඇති නිසාය. උදාහරනයක හිස දෙපසට වනා නැත ටන අර්ථය හැඟවීම හා හිස ඉහල පහල වනා ඔව් යන අර්ථය හැඟවීම. මෙන්න මේ ආකාරයට පුරාතනයේ පටන් පිරිමියා දඩයමේ යෑමටත් කාන්තාව පලවැල නෙලීම වැනි කරුනුත් ගෙදර දොර වැඩත් කිරීමට හුරු වී සිටියා. මෙන්න මේ හේතුව මත මිනිසා යන සත්වයා පරිනාමනය වෙද්දී එම විශේෂ හැකියාවන්ට අනුරූපව ඔවුන්ගේ මොලයේ හෞතික පිහිටීම පවා වෙනස් වුනා.

    01. කාන්තාව අත්දෙකම පාවිච්චි කර නිතර කාර්යය වල නිරතවීම නිසා ඔවුන්ගේ මොලයේ කොර්පස් කොලොසම් (corpus callosum) නමින් හැඳින් වෙන මොලයේ වම දකුන සම්භන්ධ කරන අවයවය පිරිමියෙකුට වඩා සැලකිය යුතු මට්ටමින් ඝනත්වයෙන් වැඩිය. මේ හේතුව නිසා ඔවුන්ට අත්දෙකම භාවිතාකර කරන වැඩ වලට හා එකවර වැඩ කීපයක් කිරීමටද දක්ෂතාව උපතින්ම ලැබේ, නමුත් පිරිමියෙකුට එසේ නැත. ඔහුට විශේශිත අතක් හා එකවරකට එක වැඩක් හොඳ අවදානයෙන් කිරීමේ හැකියාව ඇත. නමුත් කාන්තවන්ට මෙම තත්වය මත එක වැඩකට නිසි ලෙස අව්ධානය යොමු කිරීම අපහසුය ඒ ඔවුන්ගේ මොලය නිරන්තරයෙන් වම දකුන අතර සන්නිවේදනය සිදු කිරීම නිසාය. උදාහරනයකට නිවසක තාත්තා හා අම්ම ගත් විට එක වර වැඩ කීපයක් කිරීමේ හැකියාව අම්මාට ලැබී ඇත්තේ ඒ නිසාය.
    mvzLktt.jpg

    02. පුරුෂ මොලයේ වම් පැත්තත් ස්ත්‍රී මොලයේ දකුනු පැත්තත් සාපෙක්ෂව වැඩි වර්ධනයක් පෙන්නීම.
    මේ නිසා පිරිමියා ගේ චරිතය තුල මොලයේ වම්පසට අදාල දෑ වැඩිපුරත් දකුනුපසට අයිති දෑ ස්ත්‍රී චරිතය තුල වැඩිපුරත් දකින්නට ලැබේ. පුර්ෂයා බොහෝ දේ දත්ත මත තීරනය කරන අතර කාන්තාව හැඟීම් වලට මු තැන දෙන්නේ ඒ නිසාය. එමෙන්ම පුරුෂයා භාවිතා කරනවට වඩා වැඩි වර්න නාම සංක්‍යාවක් ස්ත්‍රිය පාවිච්චි කරන්නේද ඒ නිසාය. පුරුෂයාට රෝස පැහැයට පසුව එන වර්නය රතුය (ඒ අතර වර්න තිබුනත් පුරුෂයා ඒ සියල්ලටම භාවිතා කරන්නේ රතු හෝ රෝස කියාය ) නමුත් කාන්තාවකට රෝස පාටත් රතු පාටත් අතර වර්න කීපයක් තිබෙන්නේද මේ නිසාය. එමෙන්ම කාන්තාව තම අදහස් කෙලින් නොකියා ව්‍යන්ගයෙන් අදහස් පල කරන්නේද පිරිමියාට බොහෝ විට එය තේරුම් ගැනීමට බැරිවන්නේද මේ හේතුවම නිසාය.)

    jZd2X1N.jpg

    03. ස්ත්‍රී හා පුරුෂ මොලවල ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් නම් මොලය තිල ඇති කනෙක්ටෝම්ස් නම් සන්නිවේදන ස්නායු වල ඇති වෙනස් පිහිටීමයි. පුරුෂ මොලයේ මේ කනෙක්ටෝම්ස මොලයේ ඉදිරිපස සිට පසුපසට විහිදී ඇති අතර දෙපැත්තට සම්භන්ධ වීම අඩුය. නමුත් ස්ත්‍රී මොලයේ මේවා වැඩිවශයෙන් මොලයේ වම හා දකුන අතර සම්භන්ධ වන අතර එකම පැත්තේ සම්භන්ධතාවය අඩුය. මෙයට හේතුව පුරාතන පුරුෂයා දඩයම තම ප්‍රධාන වගකීම කර ගත් බැවින් ඔහුට නිතරම දිශානතිය පිලිබඳ අවබෝධයක් අවශ්‍ය වීමත් දඩයම් කරන අවස්ථාවේදීද සතා දිවයන දිශාව ආයුධය විසිකල යුතු දිශාව හා වේගය වැනි කරුනු දැනගැනීම අවශ්‍ය වීමත් කාලයත් සමග ඔහු මෙම වැඩයේ දිගින් දිගටම නිරතවීමත් නිසා මොලය ඊට අනුරූපව හැඩ ගැසීමය. වරක් කල පරික්ෂනයක් මෙසේය. පිරිමින් හා කාන්ථාවන් නියැදියක් ගෙන ඉන් එක එක්කෙනා ජනේල වසා ඇති කාමරයකය ගෙන උතුරු දිශාව පෙන්නන්න යැයි කී වීට පිරිමින්ගෙන් 80% පමන එය නිවැරදිව පෙන්වූ ඇති අතර කාන්ථාවන් 30% පමන මෙය නිවැරදිව පෙන්වන ලදි.

    5VqdiRl.jpg

    ඉහත දක්වා ඇත්තේ මොලයේ වෙනස් කම් තුනක් හා ඒ නිසා ගැහැනිය හා පිරිමියා අතර ඇතිවන වෙනස් කම් වලින් කීපයකි. (මීට අමතර තව බොහෝ වෙනස් කම් ඇත. ඒවා වඩා විස්තරාත්මකව විග්‍රහ කලයුතු බැවින් මෙහි නොලීවෙමි )
    මීට අමතරව හෝමෝන හා ශරීරයේ අනෙක් සැකසුම් සියල්ල සලකා බැලීමේදී පෙනීයන්නේ ස්ත්‍රීය හා පුරුෂයාගේ සමානකම් වලට වඩා අසමාන කම් වැඩි බවය. ඉතින් එසේ තිබියදී ස්ත්‍රිය පුරුෂයා හා සමතැන ඉල්ලීම කොතරම් බුද්ධිගෝචරදැයි නොවැටහේ. මාගේ අදහසනම් ස්ත්‍රිය ඉල්ලිය යුත්තේ සම තැන නොව නිසි තැනය. ඒ ගෙදර බුදුන්ගේ තැනය. ආදරබර මවකගේ තැනය. ආදරනීය බිරිඳකගේ තැනය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1603765

    නිකන් නමින් මිනිස්සු මනින එකත් ඔබ වැනි මානසිකත්වයක් තිබෙන අයගේ තත්වය බව හොඳින් දනිමි. එලකිරියේ බොහෝ දෙනා නොදන්න දෙයක් ඇත එනම් මා දැනට ලන්කාවේ සිටිනා Body Language Trainersලා දෙතුන් දෙනාගෙන් කෙනෙකි. ඔබ මේ කථා කරන්න සුදානම් වන්නේ ජ්‍යොතිෂය ඇරුනු කොට මාගේ ප්‍රියථම විෂය පථය ගැනයි...

    නැකැත් රාල;16 ඉස්සලම කියන්න ඕනේ අපි කාන්තා දිනයට පමණක් සේවය කරන හා එදිනට පමණක් පුරාජේරු ගහන අය නෙමේ කියලත්. නැකැත් රාලට ඕන නම් ලබන මැයි මාසේ අපි විවාහක කාන්තාවන් 500 පමණ සහභාගී කරගෙන වැඩ සටහනක් කරනවා BMICH එකේ. ඔයාත් ඕන නම් එන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා අපි කාන්තා දිනයට පමණක් සේවය කරන අය නොවයි කියල. එහෙම බොරුවට සෝබනය පෙන්වන්න කරන අයත් ඇති. නමුත් අපි හැම මාසෙකම 3 පාරකට වඩා අපේ සංගමය රැස්වෙනවා . අපි කරපු සේවාවන් ගොඩක් තියනවා. ලගදීම වෙබ් සයිට් එකකුත් දානවා. එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් අපේ සේවාවන්.

    දෙවෙනියට කියන්න ඕනේ ඔයා මේ පහල දාල තියන එක මම මේ කියන දේත් එක්ක ගැලපෙන්නේ නැහැ නැත්නම් ඒක ඔයා වටහාගෙන නැහැ. තුන්වෙනියට කියන්න තියෙන්නේ ඔබ යම්කිසි දෙයක් ලියන්න උත්සහ කිරීම ගොඩක් වටිනවා සහ නමුත් අවාසනාවට මේකේ 60 % - 70% අතර ප්‍රතිශතයක් වැරදියි. කොහොම උනත් මම අගය කරනවා ඔයාගේ උත්සාහයට . නමුත් මම ඔයාට මේක පැහැදිලි කරලා දෙන්නම්. මට සිංහල අකුරු ලියන්න සැහෙන වෙලාවක් සහ වෙහෙසක් යනවා. එක නිසා මම මේක ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කලොත් මට ලේසියි. මම ගොඩක් උත්සහයක් දෙන්නම් සිංහලෙන්ම ලියන්න. මම මේ මොහොතේ යම් රාජකාරි මට්ටමක ඉන්න නිසා මම මේක පසුවට පැහැදිලි කරලා දෙන්නම්. ගොඩක් වෙලාවට මට හෙට හවස් වෙලාවට අයෙ online එන්න පුළුවන් වෙයි.
     
    Last edited:
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    වැරදියි අද සමාජයේ වැඩියෙන්ම හිංසනයට ලක් වෙන්නේ පිරිමි. ගොඩක් වෙලාවට අනෙක් පිරිමින් අතින් තමයි ඒක වෙන්නේ මේක ඉස්කෝල වල, University වල, පාරේ, තමන්ගේ හතුරන් අතින් ඕන තරම් වෙන්න පුලුවන්. පාරේ යනකොට ඇගේ හැප්පුනොත් වැරදිලා හරි රස්තුයාදුකාරයෙක්ගේ එතන වළියක් ගිහින් තමයි නතර වෙන්නේ නමුත් ගෑණුන්ට එහෙම ප්‍රශ්ණයක් නෑ ගෑණියෙක් ඇගේ හැප්පුනොත් ගොඩක් අය අහක බලගෙන යනවා. පාරේ වුනත් කෙල්ලෙක් ගුටි කනවා දැක්කොත් හැමෝම උදව් වෙන්න බලනවා නමුත් කොල්ලෙක් ගුටි කෑවොත් කට්ටිය දන්නේ ඒක දිහා වටවෙලා බලන්න විතරයි ඕන නම් කලාතුරකින් කවුරු හරි උදව් කරයි නමුත් ඒක වෙන්නේ නැති තරම්.

    ඒ වගේම තමයි ගෑණියෙක් කවුරු හරි කොල්ලෙක්ට එලව එලව පහර දුන්නොත් ඔක්කොම හිතන්නේ ඒ පිරිමියා අතින් යම් වරදක් වෙලා ඇති කියලයි නමුත් ඕකේ අනෙක් පැත්ත වුනොත් ඒක abuse එකක් හැටියටයි සලකන්නේ. අද සමාජයේ කාන්තාවට දැඩි රැකවරණයක් තියෙනවා පිරිමින්ට වඩා එතනදි (සමාජීය වශයෙන්, නීතියමය වශයෙන් වගේ) කාන්තාව හිංසනයට ලක් වුවත් ඒක සමාජයේ හමුවේ taboo එකක් හැටියටයි සලකන්නේ නමුත් පිරිමියෙක්ට ඒක වුනොත් සමාජය ඒ තරම් සැලකිල්ලකින් වත් ගන්නේ නෑ එතනදි දැඩි හානියක් වෙලා නැත්නම්. මේ ළගදි දයාසිරිට අතවරයක් වුනා කිව්වා නමුත් කෝ කිසිම කෙනෙක් ඒකට මොකුත් කිව්වේ නෑ , ඒ වගේම මේකෙම තිබුනා පොඩි කොල්ලෝ වගයක් මහ ගෑණු අතින් දූෂණයට ලක් වෙලා තිබ්බ අවස්ථා ඒ හැම එකකදි සමාජය ඒකට ප්‍රතිචාර දුන්නේ negative විදියටයි. නමුත් කෙල්ලෙක් දූෂණය වුනොත් හැමෝම ඒක කරපු පිරිමියට බැන වදිනවා ඉතින් කාන්තාව වැඩියෙන් හිංසනයට ලක් වුවත් (වැඩියෙන් වෙනවා කියනවා නෙවෙයි) එහෙම වෙන කාන්තාවන්ට උදව් කරන්න විශාල පිරිසක් ඉන්නවා ඒ වගේම ඒ වෙන දේ පවා සමාජය හමුවේ දැඩි taboo එකක් ලෙස සලකන්නේ.

    ඒ වගේම ගෑණුන් අතින් වෙන අවස්ථාත් ඕන තරම් තියෙනවා විශේෂයෙන්ම බැදලා ඉවර වුනාට පස්සේ ගොඩක් ගෑණු පිරිමින්ට මානසික සහා ශාරිරික වශයෙන් හිංසනයට ලක් කරනවා. ශාරිරික වශයෙන් කරන්න බැරි නම් මානසික වශයෙන් වට්ටන එකයි කරන්නේ ඒක ගොඩක් බරපතලයි ශාරිරික හිංසනයට වඩා නමුත් ගොඩක් පිරිමින් මේ එකදු අවස්ථාවකදී වත් මේවා report කරන්න යන්නේ නෑ පොලිසියට මොකද ඒකෙන් තමන්ට අවනම්බුවක් වෙන නිසා, ඒක පිරිමි කමට කැලලැක් නිසා (එහෙම තමයි ඒ මිනිස්සු හිතන්නේ). දැකලා තියෙනවද ගෑණියෙක්ගෙන් ගුටි කාපු පිරිමියෙක් කවදාවත් ඒක කියනවා? නෑ නේ? ඒ මොකද අද සමාජයේ තියෙනවා මතයක් ගෑණියෙක්ගෙන් ගුටි කන එක ලැජ්ජ නැති වැඩක් කියලා ඉතින් ගොඩක් පිරිමින් ගුටි කෑවත් ඒක report කරන්න යන්නේ නෑ. මොකද එහෙම report කරොත් ගොඩක් පිරිමි දන්නවා එතකොට ගොඩක් මිනිස්සු තමන්ට හිනාවෙන්න බලාගෙන ඉන්නේ කියලා.

    මේ බලන්න youtube එකේ තියෙනවා මහපාරේ දෙනෝදහක් බලාගෙන ඉන්න කොට කෙල්ලෙක් තමන්ගේ boyfriends ට ගහනවා cheat කරා කියලා (නමුත් මේ චෝදනාව බොරුවක් මේක news වල ගියා ඒවා කියවලා බලන්න)
    https://www.youtube.com/watch?v=w4TtIG3SBOE
    බලන්න කී දෙනෙක් ඉදිරිපත් වෙනවද කියලා ඒ කොල්ලට උදව් කරන්න? එක් කෙනෙක් වත් ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් මේකේ අනෙක් පැත්ත වුනානම් ඒ කොල්ලට බිමදාගෙන ගහයි වටේ ඉන්න මිනිස්සු මේකයි අද සමාජයේ තත්වේ.

    අනෙක් එක තමයි කාන්තාවන්ට හිංසා කරන්නේ පිරිමින් විතරක් නෙවෙයි ගෑණුන් පවා අනෙක් ගෑණුන්ට හිංසා කරනවා. විශේෂයෙන්ම නැන්දම්මා සහා ලේලි අතර වළිය අපේ ජනවහරේ පවා ජනප්‍රිය දෙයක්. ඒ වගේම බාලිකා පැසැල් වල කෙල්ලෝ අතර රණ්ඩු හරියට, ඒ වගේම කෙල්ලෝ අතර තියෙනවා විවිධ Dramas එහෙම මේ වලදි කරන්නේ කෙල්ලෝ සෙට් එකක් එකතු වෙලා තනි කෙල්ලෙක්ව කොන් කරන එකයි, මානසික වශයෙන් වට්ටන එකයි , බොරු කටකතා පතුරුවන එකයි, කේලම් කියන එකයි කොල්ලෝ අතර තියෙන රණ්ඩු ගොඩක් වෙලාවට කෙලින් සහා අතින් පයින් වෙන වළි නමුත් කෙල්ලෝ අතර තියෙන වලින් ගොඩක් වෙලාවට මානසික වශයෙන් වට්ටන වළි.

    ඉතින් කාන්තාවන් හිංසනයට ලක් වෙනවා කියලා ඒකට පිරිමින්ටම අත දිගු කිරිම අසාධාරණයි මොකද කාන්තාවව පිරිමින් විතරක් නෙවෙයි ගෑණුන් පවා හිංසනයට ලක් කරනවා ඒ වගේම තමයි පිරිමින්ව පිරිමින් සහා කාන්තාව යන දෙගොල්ලෝම හිංසනයට ලක් කරනවා. එතකොට පිඩිතයා සහා පිඩකයා ලිංග දෙකේම ඉන්නවා. එතකොට එක කොටසකට විතරක් සහනය සලසා අනෙක් කොටස ඇගිල්ල දිගු කිරිම ගැලපෙන්නේ නෑ එහෙම කරන්න යාමෙන් වෙන්නේ එතන ලිංග අතර ගැටුමක් නිර්මාණය වීමයි.

    මේක සමාජයට හොද දෙයක් නෙවෙයි. අපි කරන්න ඕනේ වරද කරපු කෙනාගේ ලිංගය තරාතිරම, ආගම නොසලකා දඩුවම් කර හිංසනයට ලක් වෙච්ච තැනැත්තාට උදව් කරන එකයි.

    ලිංගය කියන්නේ මෙතන ගණනකට ගත යුතු සාධකයක් නෙවෙයි මෙතන සැලකිය යුතු සාධකය තමයි පිඩකයා සහා පීඩිතයා යන සාධකයි. එතකොට කාන්තා හිංසනය නෙවෙයි අපි පිටු දැකිය යුත්තේ මිනිස් හිංසනයයි නැත්නම් මානව හිංසනයයි ඒකෙන් සෑම දෙනෙක්ටම සාධාරණ ලෙස ලිංග භේදයක් නැතුව යුක්තිය ඉටු කරන්න පුලුවන් ලිංග අතර ගැටුමක් නිර්මාණය කරන්නේ නැතුව.

    Arkham Knight මම මේ වෙලාවේ යම් වැඩක ඉන්නේ. එක නිසා පසුවට උත්තරයක් දෙන්නම් . ස්තුතියි ඔයාගේ අදහස් වලට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්දු;16442056 said:
    ඔයාට මේවා පැහැදිලි කරලා වැඩක් නැහැ. මට හිතාගන්න පුළුවන් ඔයාගේ අසභ්‍ය වචනවලින්ම ඔයා කවුද කියලා. . ස්තුතියි.
    අපේ අම්මලාට නංගිලාට අක්කලාට බිරින්දෑවරුන්ටනම් මේ ලංකාවේ ඕනේවාටත් වඩා සමතැනටත් වඩා උස් තැනක් ලැබෙනවා

    මෙහෙම සමතැන් අවශ්යතා එන්නේ 100ක්ම එක්කෝ

    1.පවුල් ජීවිත අවුල් ගෑනුන්ට,
    2.නැත්නම් සමාජයේ පිරිමින්ගේ ආකර්ශනයක් නොලැබෙන උන්ට,
    3.එහෙමත් නැත්නම් අර සුමනා ගෝමස් නැත්නම් ගීතා වගේ කරගැට එනකන් වටේටම අල්ලලා දැන් විශ්‍රාම සුවයෙන් හෝ හරි කසාදයක් නැතුව නාකි උන උන්ට:lol::lol::lol:

    ඕක කාන්තා මානසික අසහනයේ අතුරු ප්‍රතිපලයක්.
    ප්‍රමානවත් ලිංගික සතුට හා පැහැදිලි ජීවිතයක් ලැබිච්ච දවසට ඕවා ඇරිල යයි. මේ ටිකේ කකුලක් පිට කකුලක් දාන් ඉවසලා ඉන්න නංගී.

    පිරිමියෙක්නම් ඔය මම ඉහත කිව්ව අවුල් තිබ්බනම් බඩුවක් ගහන් ගල් බාගයක් ගහලා ආතල් එකේ ඉන්නවා. ඒත් මේ ෆොරෙවර් අලෝන් ගෑනු කියන්නේ නම් විසබීජ

    යකෝ අපේ ගෑනුන්ට නෑනේ මෙහෙම ප්‍රශ්න..:lol::lol:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්තරං;16442468 said:

    සිරාවට බං පොඩි කාලේ මේ ඉන්දු කෙල්ලව ගෙදර කොන් කරලා තියන්න ඇති
    වෙලාවට කසාදයක් කරලා නොදෙන්න ඇති
    දැන් ඉතින් කරපට් වෙලා මෙතන ඒකිට නොලැබුන දේවල් අල්ලන් කෑ ගහනවා..
    අනේ කාලේ වනේ වාසේ කිවලු... :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකට හේතුව මෙයා ජාති බේද ආගම් බේද වගේ ස්ත්‍රී පුරුශ බේදය. ඒක නැතිඋන දවසට සමතැන ලැබෙනවා:lol::lol::lol::lol:

    අපි සමතැන දෙන්න ඕනේ තමා..

    1.ආමි එකට 50% ගෑනු ගන්න ඕනේ

    2.ටොයිලට් ගෑනු පිරිමි කියලා බෙදන එකෙන් කාන්තාවන්ගේ සම තැනට ලොකු හානියක් වෙනවා. සේරම වැසිකිලි දෙගොල්ලන්ටම පොදු කරන්න ඕනේ. හිටගෙන චූ කරන්න පුලුවන්නේ නේ?

    3.බස් වල, පෝලිම් වල, රාජ්‍ය ආයතන වල කාන්තාවන්ට ප්‍රමුඛතාවය දෙන එකෙන් කාන්තාවන්ගේ සම අයිතිවාසිකම් කඩවෙනවා. ඒ නිසා කාන්තාවන්ටත් පිරිමින්ට වගේ සලකන්න කියමු

    4.ඉස්කෝලවල කැම්පස් වල සේරම හොස්ටල් ස්ත්‍රී පුරුශ බේදයකින් තොරව හව්ලේ ලබාදෙන්න ඕනේ (මම ආපහු කැම්පස් යනෝ )

    5.රාජ්‍ය ආයතන වල කාන්තා සේවිකාවන්ට දෙන සියලු පහසුකම් අයින් කරමුල්. එතකොට පිරිමි හා සමතැනට එනවා

    උබලා වගේ ගොන් වහන්තරා තමා අර ගෙවල් වල ඉන්න අට පාස් නැති පොශ් කියලා හිතන් ඉන්න ගොන් ගෑනුත් ෆෝම් කරන්නේ. යකෝ අපේ ගෑනුන්ට මෙහෙම ප්‍රශ්න නෑනේ

    එක්කෝ,
    කසාදයක් බදින්න මිනිහෙක් හොයාගන්න බැරි යකා ඩයල් එකක්
    එක්කෝ බැදපු මිනිහට එපා වෙලා දාලා ගිය එකක්
    එක්කෝ ප්‍රමානවත් ලිංගික සතුටක් නොලැබෙන කෙනෙක්

    ඕකට කියන්නේ කාන්තා අසහනය :lol::lol::lol:

    ලලක්කේ... ගෑනුන්ට ඕනේ සම තැන නෙමේ නිසි තැන. අපේ ගෙවල් වලනම් අපේ අම්ම්ලට නන්ගිලට අක්කලට බිරින්දෑලට නිසි තැන ලැබෙනවා. තමුන්ට නොලැබෙනවනම් මම කරන්න ඕනේ දේ කියන්නම්. තමුන් බැදලද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඈයි උබලා මේකේ කාලේ නාස්ති කරන්නේ නෑතිව බුර්කාව තහනම් කරපන්, ගෑනුන්ට මනුශ්යන්ට වගේ සලකපන් කියලා හම්බයන්ට විරුද්දව පාරට බහින්නේ නෑත්තේ..

    උබලා කෑමතිද නීතියේන්ම ගෑනියේක් ගේ උසාවියක පිරිමියෙක්ගේ සාක්ශියක් වගේ භාගයක් පමනක් වලන්ගු වෙනවට? උපතින්ම ගෑනිය යනු පිරිමියාට වඩා බුදිය අඩු ජීවියෙක් කියලා පොත් වල ලියලා ලේබල් ගහලා තියෙනවට?

    තිරිසන් ඉස්ලාමයට විරුද්දව පාරට බෑහෑපන්.. මස් තමබ තම්බ ගෝනි බිල්ල කිට් එක ඈදගෙන කුස්සියේ තෑම්බෙන මෑටි ගෑනුන්ව ඒකෙන් ගලවගනින්.. එතකොට බොලාගේ ගෑනු ප්‍රශ්න ගොඩාක් ඉවර වෙයි.
    කෝ මේවට උත්තර
    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවට බං පොඩි කාලේ මේ ඉන්දු කෙල්ලව ගෙදර කොන් කරලා තියන්න ඇති
    වෙලාවට කසාදයක් කරලා නොදෙන්න ඇති
    දැන් ඉතින් කරපට් වෙලා මෙතන ඒකිට නොලැබුන දේවල් අල්ලන් කෑ ගහනවා..
    අනේ කාලේ වනේ වාසේ කිවලු... :rolleyes:

    ලිංගික අසහනේටත් ගෑනුන්ට ඕවගේ කාරනා වලින් ඒක පිටදාන ගතියක් තියෙනවා

    පව් බන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්තරං;16442551 said:
    මට

    ඉන්දු=සිරිපාල=සෝඩා

    කියල ටැග් එකක් දාන්න හිතෙනවනේ බන්. මොකෝ මන්දා
    :baffled::baffled::baffled::lol::lol::lol::lol:

    මටත් ඕකම හිතුනා
    මේ දවස් වල කිරියේ යන ෆේක් වලින් 90ක්ම සිරිපාලයාගේද මන්දා.. :baffled: