කානු හදන බාස්ල 🤓

Myth

Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    කානු හදන බාස්ල වෙනම ඉන්නවද බන්? ගේ වටේ අගල් 10 වගේ උස කානුවක් තියනව, මේක හදා ගන්න ඕනෙ,
    එකෙක් හැදුව අවෘද්දකට විතර කලින් දැන් කැඩිල, උ වැඩේ බොක කරල, මෙලො රහක් නැති උට්ටෙක් , දැන් ගේ වටේ මඩ වෙලා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    na ban , mama ahuwa ugen concrete karanna one da kiyala , u na kiwwa ,
    කොන්ක්‍රීට් නොකලමැ කොහොමත් බොක වෙනවා තමා කානුව. කැඩිලා අස්සෙන් තණකොළ වැවෙනවා. මාත් ළඟ ගෙදරක කොල්ලෙක් අල්ලගෙන කානුව කඩලා කොන්ක්‍රීට් කළා.
     
    • Like
    Reactions: Myth

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අපේ ගේ වටේ කාණුව බඳින්න එකෙකුට දුන්න.
    වැඩේ ඉවරවුනාට පස්සෙ තමයි තේරුනේ... මිනිහ කාණු බඳින එකෙක් නෙමෙයි, ස්විමිං පූල් හදන එකෙක්...

    වැරැද්ද මගේ හින්ද, පස්සෙ ඌ බැඳපු කාණුව කඩල මම තනියම පොළව ලෙවල් කරල ගේ වටේ කාණුව බැඳගත්ත....
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ ගේ වටේ කාණුව බඳින්න එකෙකුට දුන්න.
    වැඩේ ඉවරවුනාට පස්සෙ තමයි තේරුනේ... මිනිහ කාණු බඳින එකෙක් නෙමෙයි, ස්විමිං පූල් හදන එකෙක්...

    වැරැද්ද මගේ හින්ද, පස්සෙ ඌ බැඳපු කාණුව කඩල මම තනියම පොළව ලෙවල් කරල ගේ වටේ කාණුව බැඳගත්ත....
    බාස් ල කියගෙන එන උන් සේරම එකයි.. මුන්ව rate / train කරන්න හරිහමන් තැනක් නෑනෙ ලංකාවේ.
     
    • Sad
    Reactions: PHBhagya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ඵළටම හදන බුවාල ඉන්නව..අපේ ඉස්සරහ ගෙදර කාණුව නියමටම කරා කරපු උන් ටික..දැන් අවුරුදු 3ක් වෙනව තාම කිසිම අවුලක් නෑ..කරේ කවුද කියල දන්නෙ නෑ ඒ ගෙදර දැන් විකුණල ඉන්නෙ වෙන කට්ටියක්.නැත්නම් අහල සෙට් කරල දෙන්න තිබ්බ.