කාප් මාළුන්ට කඩෙන් ගන්න හොඳ කෑම එකක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කාප් මාළුන්ට කඩෙන් ගන්න හොඳ කෑම එකක්

    කාප් මාළුන්ට කඩෙන් ගන්න හොඳ කෑම එකක් කියන්න

    අමතර ප්‍රශ්නයක් -
    කාප්ලා ටිකක් පොන්ඩ් එකට දැම්මා. දැන් ඔක්කොම එක මුල්ලක හැංගෙනවා. මොකද්ද මේකට කරන්න පුළුවන්
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    1. කෑම - Prima මාළු කෑම ලොකු ඇට (Brown color) එක කන්න තමයි මුන් වැඩියෙන්ම කැමති

    2. මුල්ලක ඉන්න එකනම් ටික දවසකින් හරියනවා. වෙන වර්ගයක පොඩි මාළු ටිකක් දාල බලන . තව පොකුණට ලොකු ගල් , පරණ කොටයක් වගේ දාන්න .
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අමතර ප්‍රශ්නයක් -
    කාප්ලා ටිකක් පොන්ඩ් එකට දැම්මා. දැන් ඔක්කොම එක මුල්ලක හැංගෙනවා. මොකද්ද මේකට කරන්න පුළුවන්

    මොකුත් කරන්න යන්න එපා. කෑම වැඩිය දාන්නත් යන්න එපා ඔය පොකුණ හරියනකන් උන් වැඩිය කන්නෙත් නෑ. ටික දවසකින් හරි යනවා.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    1. කෑම - Prima මාළු කෑම ලොකු ඇට (Brown color) එක කන්න තමයි මුන් වැඩියෙන්ම කැමති

    2. මුල්ලක ඉන්න එකනම් ටික දවසකින් හරියනවා. වෙන වර්ගයක පොඩි මාළු ටිකක් දාල බලන . තව පොකුණට ලොකු ගල් , පරණ කොටයක් වගේ දාන්න .

    thanks
    prema කෑම වලට වතුර upset වෙන්නෙ නැද්ද ඉක්මණින්
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මොකුත් කරන්න යන්න එපා. කෑම වැඩිය දාන්නත් යන්න එපා ඔය පොකුණ හරියනකන් උන් වැඩිය කන්නෙත් නෑ. ටික දවසකින් හරි යනවා.

    OK MCN
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹව ගෙනිහින් නොදන්‍න පැත්තකට දැම්මොත් උඹත් nervous වෙනවනේ..ඒ වගේ තමා සත්තුත්.ටික දවසකින් ප්ලේස් ඵක පුරුදු උනහම හරි යයි.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43

    මාලු කඩවල තියෙනවා කොපන්ස් කියල එකක්.. ඒක දියන්.. තව කොල ජාති වලට හුරු කරපන්..

    කොපෙන්ස් කාප්ලට වෙනම තියෙනවද
    මිල කොහොමද 1kg
    thanks