අමතර ප්රශ්නයක් -
කාප්ලා ටිකක් පොන්ඩ් එකට දැම්මා. දැන් ඔක්කොම එක මුල්ලක හැංගෙනවා. මොකද්ද මේකට කරන්න පුළුවන්
1. කෑම - Prima මාළු කෑම ලොකු ඇට (Brown color) එක කන්න තමයි මුන් වැඩියෙන්ම කැමති
2. මුල්ලක ඉන්න එකනම් ටික දවසකින් හරියනවා. වෙන වර්ගයක පොඩි මාළු ටිකක් දාල බලන . තව පොකුණට ලොකු ගල් , පරණ කොටයක් වගේ දාන්න .
මොකුත් කරන්න යන්න එපා. කෑම වැඩිය දාන්නත් යන්න එපා ඔය පොකුණ හරියනකන් උන් වැඩිය කන්නෙත් නෑ. ටික දවසකින් හරි යනවා.
මාලු කඩවල තියෙනවා කොපන්ස් කියල එකක්.. ඒක දියන්.. තව කොල ජාති වලට හුරු කරපන්..