කාබනික වගාව සහා සන්දර්ශණ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්ත බොරුව හොයා ගන්න ලේසි නෑ.. තව මාස තුන හතරකින් ප්‍රතිපලය බලන්න පුලුවන් වෙයි. කාබනික පොහොර වලට යන්න ඕනේ.. ඒක ඉතින් එක රෑයෙන් එක කන්නෙන් කරන්න බෑ.. ඉස්සෙලම බාල පොහොර නවත්තලා කෘෂි රසායන ගහන එක නෑවෑත්තුවා නම් ලොකු දෙයක්.. ක්‍රමානුකූලව කාබනික කරන්න බෑරියෑ

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලීක්ස් වත්තකින් කැරට් ගලවපු එකම හපන් කමක්
    ඒ ගොවි මහත්තයා කෑරට් දාලා තියෙන්නේ ලීක්ස් වගාව මෑද්දෙලු.. බලන්නකෝ අලේ බෑහෑලා තියෙන බෑහිල්ල. ඒකත් කමක් නෑ සතියකට වාර ගානක් බෙහෙත් ගහනවා කියන්නේ ඈන්ටි බයෝටික් වෙන්ටෑ... පාදෙණීයටම ගෑලපෙන වෑඩේ මේක.. කලින් කරපු ඈම්බියුලන්ස් ප්‍රොජෙක්ට් එක වගේ වෙයි
     
    • Haha
    Reactions: topkollek