කාබලේටරේට රොඩු ගිහින් හිර වෙලා ඇති , නැත්තං කාබලේටරේ සුද්ද කරන්න වෙලා ඇති..කඩවල් වලින් ලූස් පෙට්රෙල් දාන කෙනෙක් නන් ඒ ප්රෙට්රල් වල රොඩු තියනවා.ඒවා කාබ් එකේ හිර වෙලා ඕහොම වෙනව.කාබ් එකේ තියන නීඩ්ල් එක එහෙම ගෙවුනමත් ඔෆ්ලේ වෙනවා.ගැරෑජ් එකකින් සුද්ද කරගන්න.