කාබරේටර් ඕවර්ෆ්ලෝ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කාබලේටරේට රොඩු ගිහින් හිර වෙලා ඇති , නැත්තං කාබලේටරේ සුද්ද කරන්න වෙලා ඇති..කඩවල් වලින් ලූස් පෙට්‍රෙල් දාන කෙනෙක් නන් ඒ ප්‍රෙට්‍රල් වල රොඩු තියනවා.ඒවා කාබ් එකේ හිර වෙලා ඕහොම වෙනව.කාබ් එකේ තියන නීඩ්ල් එක එහෙම ගෙවුනමත් ඔෆ්ලේ වෙනවා.ගැරෑජ් එකකින් සුද්ද කරගන්න.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කාබියුරේටරේ යටින් ගලවල බලන්න. ෆ්ලොටර් එකට හයිවෙලාතියෙන ෆ්ලොටර් වෑල් එක (නීඩ්ල් වෑල්) එක සවුත්තු වෙලා ඇති. ඒක මාරුකරන්න

    රීප්ලේස් කරන්න කලින් නීඩ්ල් වෑල් එක ගිහින් හේත්තු වෙන තැන රොඩු තියෙනවද බලන්න. හුලං අල්ලල ඒක සුද්ද කරලඉන්න වෙයි. කම්බි වගේ දේවල් දාල සුද්ද කරන්න එපා. ඩැමේජ් උනොත් පරණ ලෙඩේමයි.
    Screenshot_20201023_184111.JPG

    පරණ එකත් එක්ක දිග හරිද කියල බලල ඉන්න.
     
    Last edited: