කාමයෙන් නිවනට

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මෙතන කාමය කියල අදහස් කරන්නෙ මොකක්ද?

    රාගයයි කාමයයි කියන්නෙ දෙකක්ද?

    රාගය කියන්නෙ යම් යම් අරමුණු අග්‍ර කරගෙන එහෙම නැත්තන් මුලික කරගෙන ඒ අරමුණු වල සැරි සරණ එක. අපි කතාවට කියන්නෙ එයාව ලොකු කරගෙන ඉන්නෙ, සල්ලි ලොකු කරගෙන ඉන්නෙ, ඌට ඒකෙන් එහා දෙයක් නෑ වගේ කතා. අන්න ඒ තේරුමෙන්. රාගයෙන් අරමුණු කලේ බාහිර ලෝකෙ "මන වඩන" රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ නං ඒකට කියනව කාමය නැත්තන් කාම රාගය කියල. වෙන විදිහකට කිව්වොත්, යම් කිසි "මන වඩන" රූපයක් තියෙනවනන් ඒ රූපය පිළිබඳව එයින් ආශ්වාද විඳින්න ඇත්නම්, ඒක පරිහරණය කරන්න ඇත්නම්, ඒක හරි හොඳයි සුවයි කියල අවිද්‍යා සහගත සංකල්පනාවක් ගොඩනගනවනන් ඒකට කියනව කාමය කියල. කාම රාගයට එහෙම නැත්තන් "මන වඩන" රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ ලොකු කරගත්ත එකෙක්ගෙන් (මීට අවුරුදු හතර පහකට කලින් මාත් එහෙමයි) ඇහුවොත් ඕව අත් ඇරල නිවන් මග පාදගත්තොත් නරකද කියල, ගොඩක් වෙලාවට අහන්න වෙන්නෙ "පිස්සුද බන් මේ දේවල් අත ඇරල මොන නිවන් යාමක්ද", "මේව කොච්චර ආතල්ද", "ආයේ මේවා කවද විඳින්නද මේ ජිවත් වෙලා ඉන්න ටිකේ විතරනෙ", "හැමදාටම මේවා විඳගෙන ඉන්න තියෙනවනන් මරු" වගේ කතන්දර ටිකක්. මොනව කරන්නද අනවබෝදයනේ. ඔය මට්ටමේ ඉන්නකොට නිවන් දකින්න කිව්වට ඒවා අහන්න හිතෙන්නෙ නෑ. කාම රාගයට අමතරව තව රූප රාග, අරූප රාග කියලත් තියෙනවා. ඒ රාගයට මුලික උන අරමුණ අනුව නම් දීල තියෙන්නෙ.

    පොඩි දෙයක් කියන්න ඕන, මම ගොඩක් වෙලාවට උදේ වරුව තමයි පොස්ට් කරන්නෙ, රිප්ලයි කරන්නෙ. හේතුව එක ළඟ පෝස්ට් දෙකක් දාන්න බැරි කම නිසා. බැරි වෙලාවත් කලින් දවසෙ අන්තිම පෝස්ට් එක මගේ නං, පහුවදා උදේට පෝස්ට් කරන්න බැරි වෙනව.

    තෙරුවන් සරණයි බම්ප් කරන රිප්ලයි කරන, අගය කරන, ෆොලෝ කරන හැම දෙනාටම. සහයෝගෙන් මේ ව්‍යායාමය දිගටම ඉස්සරහට ගෙනියමු. සියලු දෙනාට වහ වහා නිවන් අවබෝදය වේවා කියන එකයි ප්‍රාර්ථනය.

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    100777066_3172898829443977_2065059450313506816_n.jpg

    103580549_3557604110922511_1115496928257385311_o.jpg

    104458800_722329271900483_8034909886194895818_o.jpg

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
     
    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    මචන් පොඩි උදව්වක් ඕනෙ. මටත් ධර්මය ගැන අවබෝධයක් තියෙනවා යම්තාක් දුරකට මගෙ වයසෙ ඉන්න අනිත් යාලුවො එක්ක බලද්දි. මම දන්නවා අපි මේ කාමාෂාවන් පස්සෙන් ගිහින් බොරුවක් කරන්නෙ කියලත්. ඒ වුනාට මචන් කාම සිතුවිලි ඇතිවෙන එක නවත්තගන්න බෑ. පාරක ගියත් කෙල්ලෙක් දැක්කත් කාම සිතුවිලි තමයි එන්නෙ. Porn නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා මට හිතෙනවා. මගෙ හිතටම මේක වදයක්. කොච්චර ධර්මය ගැන අවබෝධයක් තිබුනත් වැඩක් නෑ එක ප්‍රායෝගිකව අපේ ජීවිතේට ගලපගන්න බැරි නම්. මං කොහොමද මෙතනින් එලියට එන්නෙ? මේක මට ලොකු ප්‍රශ්නයක්
    machan matath me prashne oya wdiyatama thiyanawa..saahenna manasikawa widawanawa oya porn addiction eka nisa.habai me deshanaya 4 parak ahuwa..eken godak praactically hitha niuna..dan issarata wada 50%k withara kaamaya adui..puluwannam ahala balanna..open mind eken
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    119508359_2732838233619717_2677738100546864105_n.jpg

    119487305_158737432516510_2665900810082749258_o.jpg

    104806799_724463481687062_2586285320260385548_o.jpg

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය කාරණේ ධර්මානුකුලව පැහැදිලි කරොත් මෙහෙමයි මචන්. මනුස්සයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් කියන්නෙ තිරිසන් ස්වබාවය (ගතිය) ඉක්මවා ගිය මනෝ භාවයක් සහිත සත්ව කොට්ටාස. තිරිසන් වෙන්නෙත් ඔය කට්ටියම තමයි. ඒ අවිද්‍යාවෙන් රාග, ද්වේශ, මෝහ සහගතව කටයුතු කරන්න ගිහින්. තිරිසන් සත්තු අයිති වෙන්නෙ සතර අපාය කියන කුලකයට. මනුස්ස හෝ දේව හෝ බ්‍රහ්ම කියන ඕනෑම තලයක ඉන්න සත්වයෙක් ඊළඟ භවයේ සතර අපාගත මට්ටමට වැටෙන්න පුළුවන් සෝවාන් මාර්ග ඵලය ලබල නැත්නම්. දැන් ප්‍රශ්නෙ ඒ කොහොමද? සෝවාන් කියන්නෙ බාහිර ලෝකයේ ආශ්වාද මාත්‍රයක් වත් නැත, සියලු ආශ්වාද තමන්ගෙ අවිද්‍යා සහගත දෘෂ්ටිය නිසා හට ගන්නා බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද කරගත් උත්තමයො. අවිද්‍යාව කියන්නෙ බාහිර ලෝකෙ ආශ්වාදය ඇතැයි කියන දෘෂ්ටිය. අවිද්‍යා සහගත සෝවාන් නොවිච්ච පෘතග්ජන සත්වයගෙ වැඩේම පුළුවන් හැම මොහොතකම එක්කො මොකක් හරි බාහිර අරමුණක ඇලෙනවා. නැත්තන් ගැටෙනව. ඔය ඇලීම් ගැටීම තුල නිරන්තරයෙන් හට ගන්නෙ තිරිසන් ගති ස්වබාවයන්. මිනිස්සු අතරෙ ඉන්නෙ සමහරුන්ට කතාවට කියන්නෙ ඌ මහ බලු වැඩේ කලේ. නැත්තන් නයෙක් වගේ එකෙක්. නරියෙක් වගේ කපටියෙක්. අරු නං මල පෙරේතයෙක්. ඕකා හෙන කුකුළා කුපාඩිය ... ඔය කියන්නෙ සතර අපාගත ගති ස්වබාවයන් ගැන. ඒ මිනිස්සු ඔය ගති ස්වබාව ගොඩනගන්නේ මේ ලෝකෙ තමුන් රුචි කරන ආශ්වාදය හොයන වැඩපිළිවෙල ඇතුලෙ. එතකොට මිනිහෙක් වෙලා හිටියට ජිවත් වෙලා තියෙන්නෙ තිරිසන් ගතියෙන්. එතකොට යම් සත්වයෙක්ගේ චුති ප්‍රතිසන්දියේදී ඔය කිව්ව විදිහෙ ගතියක් ඉස්මතු වෙලා ආවොත් ඌ වැටෙන්නෙ සතර අපායට. දැන් තිරිසන් සතෙක් වෙලා ගෙවන්නෙ අර කලින් වඩපු තිරිසන් ගතියෙ ආදීනවය. දැන් ධර්මයක් කොහොම දකින්නද? අවිද්‍යාව කොහොම අවබෝද කර ගන්නද? රැල්ලට අහු උනා වගේ ගහගෙන යනව. කලින් සසරෙ කරපු යම් පිනක් මතු වෙලා එන වෙලාවක් ආවොත් විතරයි ගොඩ යාමක් තියෙන්නෙ. අපි මිනිස්සු වෙලා දැන් කරන්නෙ එවැනි ඉරණමක් ලබපු සත්තු දිහා බල බල ආස කර කර හුරතල් කර කර ආශ්වාද විඳින එක. ඒ කියන්නෙ තිරිසන් බවට ඇලුම් කරනව. පොඩ්ඩක් හිතල බලපන් මේක ලූප් වෙන විදිහ. සත්තු සමහර වෙලාවට යම් යම් ක්‍රියාකාරකම් හරහා මිනිසුන්ට වඩා හොඳයි කියන දේ මචන් දෘෂ්ටියක්. ඒ ඒ ගති ලක්ෂණ ඒ ඒ සත්තුන්ට උන්ගෙ ජාතියට අදාලව ලැබුණු දේවල් සහ උන්ගෙ පෙර සසරෙ කර්ම හරහා ඉස්මතු වෙන දේවල්. මේ කියන්නෙ සතුන්ට අනුකම්පා නොකර ඉන්න ඕන කියන එක නෙමෙයි. උන්ට කන්න බොන්න දෙන එක, රැක බලා ගන්න එක හොඳ දේවල්. උන්ගෙ රූපය, උන්ගෙ චර්යාවන් හරහා ආශ්වාද සෙවීමයි නොකළ යුත්තෙ.

    උඹට තැන්ක්ස් මේ ප්‍රශ්නෙ මතු කිරීම ගැන. දිගටම ෆොලෝ කරන්න. තෙරුවන් සරණයි.
    මේ වගේ තුට්ටු දෙකේ මෝඩ චූන් බුදු බණ තුල නැහැ. බුදුන් වදාල ධර්මය ගාම්භීරයි, සියුම්. තවත් බුදු කෙනෙකුටම පමනක් අවබෝධ කල හැකි උතුම් වු පරම සත්‍යය. මේ වගේ සිල්ලර දෙකයි පණහේ ගොන් කතා කීමෙන් වෙන්නේ බුදු දහමේ ගාම්භීරත්වය, සියුම් බව විහිලුවට ලක්කරලා, එහි වටිනාකමත් පහලට ඇද දැමීමයි.

    1.මම අභියෝගකරනව කරුණා කරල පෙන්වන්න මොන සුත්‍රයේද, කොහේද බුදු පියාණන් දේශනා කලේ තිරිසන් සතුන් ආශ්‍රයේ සිටියාම ඒ ගති ස්වභවය ඉස්මතුවෙලා පෙර භවය සකස් වන බව? මේ කියන විදියට කර්ම-ඵල න්‍යායත් ආපහු අලුතෙන් හදන්න වෙයි!

    2. මම අභියෝග කරනවා කරුණකරල පෙන්වන්න කොහේද, කුමන සුත්‍රයේද බුදු පියාණන් දේශනා කලේ මේ කියන ලෞකික ආශ්වාදය අවිද්‍යාව බව? අවිද්‍යාව යනු චතු සත්‍ය අවබෝදයෙන් නොදැකීමයි!

    3. මම අභියෝග කරනවා කරුණකරල පෙන්වන්න කොහේද, කුමන සුත්‍රයේද බුදු පියාණන් දේශනා කලේ සොවාන් මාර්ග ඵලය ලැබීම යනු බාහිර ලෝකයේ ඔය කියන ලෞකික ආශ්වාද නැති බව අවබෝද කිරීම බව? සක්කාය දිට්ඨිය ගැන වචනයක්වත් සඳහන් නොකර සෝවාන් ඵලය ගැන විකාර කියවන්නේ කාගේ කොන්ත්‍රාත්තුවකටද?

    මේ එලකිරියේ මෙන්ම ෆේස් බුක් එකෙත් ධර්මය දෙසන "මාර-ඩයල්" සිටින බව මතක තබාගන්න. බුදුන්ගේ ධර්මය තමන්ට ඕනෑ අයුරින් විකෘති කරමින්, බුදුන් වදලා දේ නොකලායි කියන, බුදුන් නොවදාල දේ වදාලායි කියන පාපතරයන්, අනෙක් බොහෝ දෙනා අපායගාමී කරමින් සංඝබේදය නම් ආනන්තරීය පාපකර්මයට දායක වී කල්ප ගනන් නිරයේ පැසවනු ඇත්තේමය.

    බුදුන් වදාල ආශ්වාදය පෘතග්ජනයාට හසුවන ලාමක ගොන් තකතීරු ආශ්වාදය නොවේ. එය හසුවන්නේ නිත්‍ය, සුඛ, ආත්ම දෘෂ්ටියක් බව වටහාගත්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂනය ගැන වැටහීමක් ඇති ප්‍රඥාවටයි. වහරක පීසාච බණ වලින් අන්ධ වූ පාතරයන්ට හසු නොවන්න! මේ කියන ගොන් විග්‍රහය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම උවමනාවෙන්ම මග හරින, "ඇත" යන අන්තයේ සිරවුන මිත්‍යා දෘෂ්ටියක් පමණක් බව අවබෝද වන්නේ ප්‍රඥාවන්තයන්ටම පමණි!

    Last edited:

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    රාගය කියන්නෙ යම් යම් අරමුණු අග්‍ර කරගෙන එහෙම නැත්තන් මුලික කරගෙන ඒ අරමුණු වල සැරි සරණ එක. අපි කතාවට කියන්නෙ එයාව ලොකු කරගෙන ඉන්නෙ, සල්ලි ලොකු කරගෙන ඉන්නෙ, ඌට ඒකෙන් එහා දෙයක් නෑ වගේ කතා. අන්න ඒ තේරුමෙන්. රාගයෙන් අරමුණු කලේ බාහිර ලෝකෙ "මන වඩන" රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ නං ඒකට කියනව කාමය නැත්තන් කාම රාගය කියල. වෙන විදිහකට කිව්වොත්, යම් කිසි "මන වඩන" රූපයක් තියෙනවනන් ඒ රූපය පිළිබඳව එයින් ආශ්වාද විඳින්න ඇත්නම්, ඒක පරිහරණය කරන්න ඇත්නම්, ඒක හරි හොඳයි සුවයි කියල අවිද්‍යා සහගත සංකල්පනාවක් ගොඩනගනවනන් ඒකට කියනව කාමය කියල. කාම රාගයට එහෙම නැත්තන් "මන වඩන" රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ ලොකු කරගත්ත එකෙක්ගෙන් (මීට අවුරුදු හතර පහකට කලින් මාත් එහෙමයි) ඇහුවොත් ඕව අත් ඇරල නිවන් මග පාදගත්තොත් නරකද කියල, ගොඩක් වෙලාවට අහන්න වෙන්නෙ "පිස්සුද බන් මේ දේවල් අත ඇරල මොන නිවන් යාමක්ද", "මේව කොච්චර ආතල්ද", "ආයේ මේවා කවද විඳින්නද මේ ජිවත් වෙලා ඉන්න ටිකේ විතරනෙ", "හැමදාටම මේවා විඳගෙන ඉන්න තියෙනවනන් මරු" වගේ කතන්දර ටිකක්. මොනව කරන්නද අනවබෝදයනේ. ඔය මට්ටමේ ඉන්නකොට නිවන් දකින්න කිව්වට ඒවා අහන්න හිතෙන්නෙ නෑ. කාම රාගයට අමතරව තව රූප රාග, අරූප රාග කියලත් තියෙනවා. ඒ රාගයට මුලික උන අරමුණ අනුව නම් දීල තියෙන්නෙ.

    පොඩි දෙයක් කියන්න ඕන, මම ගොඩක් වෙලාවට උදේ වරුව තමයි පොස්ට් කරන්නෙ, රිප්ලයි කරන්නෙ. හේතුව එක ළඟ පෝස්ට් දෙකක් දාන්න බැරි කම නිසා. බැරි වෙලාවත් කලින් දවසෙ අන්තිම පෝස්ට් එක මගේ නං, පහුවදා උදේට පෝස්ට් කරන්න බැරි වෙනව.

    තෙරුවන් සරණයි බම්ප් කරන රිප්ලයි කරන, අගය කරන, ෆොලෝ කරන හැම දෙනාටම. සහයෝගෙන් මේ ව්‍යායාමය දිගටම ඉස්සරහට ගෙනියමු. සියලු දෙනාට වහ වහා නිවන් අවබෝදය වේවා කියන එකයි ප්‍රාර්ථනය.

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
    Mcn ahuwata tharaha wenna epa. Oya waharaka ho nirapekshathwaye maga follow karanawa neda.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පොඩි දැනුම් දීමක් කරන්න තියෙනව මචන්. හැබැයි මේක වෙනදට වඩා පොඩ්ඩක් වෙනස්. තරමක් ආවේගශීලි කියල හිතෙන්නත් පුළුවන්. නමුත් ගොඩක් කල්පනා කරාට පස්සෙ කිව යුතුයි කියල තීරණය කළා.

    මම මචන් කලිනුත් කියල තියෙනව වගේ මේ වැඩේ පටන් ගත්තෙ යහපත් චේතනාවෙන්, ධර්මයට අනුව එදිනෙදා ජීවිතය හැඩගස්ස ගන්න විදිහ ගැන සරලව මනුස්සයන්ට තේරෙන විදිහට යම් අවබෝදයක් ලබා දෙන්න. මේ ෆෝරම් එකේ උදේ ඉඳල රෑ වෙනකන් පලවෙන ගොඩක් දේවල් මනුස්සයෙක්ගෙ ජිවිතේ යහපත් කරන දේ වලට වඩා මිනිස්සුන්ගෙ කෙලෙස් ඉස්මතු කරන දේවල් කියල උඹලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මම මේ thread එක පටන් අරන් අරමුණු කලේ අඩුම ගානේ මේක දකින එක්කෙනෙක් හරි මේකෙන් මතු කරන කාරණා ගැන දවසේ එක පාරක් හරි හිතයි එහෙම හිතල තමන්ගේ ජිවිතේ යහපත් පැත්තට වැඩි දියුණු කරගනී සහ එය එසේම වේවා කියන එක. කොටින්ම මේකෙ පරමාර්ථය උඹලට හිතන්න යමක් දෙන එක මිසක් A-Z ධර්ම පන්තියක් කරන එක නෙමෙයි. මෙතෙක් දැම්ම ඔක්කොම වගේ පොස්ට් බොහොම සරල හැමෝටම බැලු බැල්මට තේරෙන දේවල් හිතන්න දේකුත් එක්ක. එහෙම නැතුව මම මේකේ ගැඹුරු ත්‍රිපිටක සුත්‍ර, ජාතක කතා පල කරල නැහැ. කාවවත් ප්‍රොමෝට් කරල නැහැ. කාටවත් මඩ ගහල නැහැ. ද්වේශය වපුරල නැහැ. මේ දක්වා දාපු පොස්ට් බැලුවම උඹලට ඒක හොඳටම පැහැදිලි වෙන්න ඕන.

    මගේ ගැන කිව්වොත් මගෙ රස්සාව වෙබ් ඩිවලොප්මන්ට්. මට දවසක් එලි උනාම ඉඳගත්ත තැනින් නැගිටින්න බැරි තරම් ඕන හැටියෙ වැඩ තියෙනව. ඒවා එහෙම තියෙද්දිත් මම මේ දේ පටන් ගත්තේ මට ඒ කිසි දෙයක් මේ දහම් මග වැඩීම තරම් වටින්නෙ නැති නිසා. දහම් මග වැඩීම එක. අනික්ව දෙක. මම මේක පටන්ගත්තෙ මම අවබෝද කරගත්තු දේ, මම විඳින හිතේ නිදහස මට පුළුවන් විදිහට තව එක්කෙනෙකුට හරි අත්දකින්න මාර්ගය එලි පෙහෙළි කරල දෙන්න මට කැමැත්තක් තියෙන නිසා සහ ඒක මගෙ යුතුකමක් විදිහට සලකන නිසා. ඒ පින මගෙ නිවන් මග සම්පූර්ණ කරගන්න උපනිශ්‍රයක් වෙන නිසා. මම මේ දේවල් පිළිගන්න කියල කිසිම කෙනෙකුට බල කිරීමක් කරලත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඒක බුදු දහමෙ ක්‍රමය නෙමෙයිනෙ. මේ දේවල් වල සත්‍ය අසත්‍ය බව පිළිගන්න පුලුවන්ද බැරිද කියන කාරණේ සම්පූර්ණයෙන් තීරණය වෙන්නෙ මේව කියවන පුද්ගලයගේ ප්‍රඥාව සහ අවබෝදය මත.

    දැන් එන්නන් මේ පොස්ට් එක දාන්න විශේෂයෙන් හේතු උන කාරනේට. එළකිරි එකේ කාලයක් තිස්සේ පලවෙන හැම ධර්ම thread එකකටම වගේ ඇවිල්ල තප්පුලල ඒක විනාස කරන හරකෙක් සුපුරුදු විදිහට මේකටත් ඇවිත් තමන්ගෙ රස්සාව පටන් අරගෙන තියෙනව. ඒකෙ පුදුමයකුත් නැහැ මොකද මේ thread එකට මේ දක්වා ලැබුන යහපත් ප්‍රතිචාර දැක්කම ඒක අනිවාර්යයෙන්ම අර කිව්වා කෙනාට ගැටළුවක් වෙනව. ඒ හරක ගැන කිව්වොත් කලින් ඔය ජොබ් එක වැඩිපුරම කරගෙන ගියෙ හාවර්ඩ් බයෝ කියන නමෙන්. දැකල තියෙන අය මෙතන ඇති. මේ වෙනකොට ඒක බෑන් වෙලා මම හිතන්නෙ. දැන් ඉන්නේ ඊවිජේසේකර කියන නමින්. තව ඔය හා බැඳුනු accounts කීපයක්ම තියෙනව. මට මචන් උඹලට කියන්න ඕන උනේ මම ඒ මනුස්සය කියන අහන මතු කරන දේවල් වලට උත්තර දෙන්නෙ නැහැ ඒවාට මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නත් එපා කියල. පලවෙනි හේතුව, යමෙක් යම් දෙයක් වැරදියි කියනවනං ඒ කොහොමද කියන එක පැහැදිලි කරන්න ඕන හැමෝටම තේරෙන්න. එහෙම නැතිව නිකම්ම නිකන් ස්වාමින් වහන්සේ කෙනෙක් quote කරල පොතක් quote කරල හරි යන්නෙ නැහැ. අනිත් හේතුව, මට කාලයක් තිස්සෙ හැඟුණු විදිහට ඔය කියපු පුද්ගලයගේ තියෙන්නෙ ධර්මය මුවාවෙන් ගෙනියන වෙනම agenda එකක්. මොකද කිව්වොත්, දැනට අවුරුදු කීපයක ඉඳල සත්‍ය ධර්මය මතු වෙලා එනකොට ඒකෙන් ගොඩක් පහර වැදුණු කණ්ඩායම් කීපයක් ඉන්නවා. කිරිබත්ගොඩ සහ ලබුනොරුව කියන්නෙ ඒවගෙන් ප්‍රසිද්ධම ඒවා. පහර වැදුණේ කොහොමද? බුද්දිමත් මිනිස්සු ඒවගේ තිබුන නිෂ්පල කම තේරුම් අරගෙන නිවැරදි මාර්ගෙට ගියා. එහෙම ගියාම පහර වදින්නේ එතෙක් කිසි කරදරයක් නැතිව ලැබුණු සිව්පසයට. පස්සෙ මොකද කරේ ධර්මය ඉස්මතු වෙන එක වලක්වන්න රාජ්‍ය සහ රාජ්‍ය නොවන මට්ටමින් විවිදාකාරයේ කැම්පේන් පටන් ගත්ත. දැන් මේ මම කියපු මනුස්සය රඟ දක්වන්නෙ ඔය කැම්පේන් එකේ පාට් එකක් වෙන්න ඕන කියලයි මම විශ්වාස කරන්නෙ. එහෙම නැත්තන් නොදැනුවත් කම. ප්‍රඥාව මදි කම. තමන් පැටලිලා ඉන්න පැටලිල්ල නිසා ලිහා ගන්න බැරිකම. ඔය ඕනෑම හේතුවක් වෙන්න පුළුවන්. අනික මේ මනුස්සය පහුගිය චන්දෙ කාලේ හාවඩ් බයෝ කියන නමින් ඉඳගෙන UNP එක වෙනුවෙන් එළකිරි එකේ ගොඩක් කැම්පේන් කළා. දන්න අය දැකල තියෙන අය මෙතනත් ඇති. මගේ අවබෝදයේ විදිහට ධර්මාවබෝදයෙන් ලෞකික අරමුණු වල නිස්සාරත්වය අවබෝද කරපු කෙනෙක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කැම්පේන් කරනවා කියන එක වෙන්න බැරි දෙයක්. මොකද එහෙම මනුස්සයෙක්ට දේශපාලනේ කියන්නෙත් අනිත් බොහෝ ලෞකික අරමුණු වගේම තුට්ටුවක තරම්වත් වටිනාකමක් නැති දෙයක්. මේවා කියන්නෙ අවබෝදයෙන්. ඒක නිසා ඔය මනුස්සයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන එක විහිළුවක්. වෙලාව නාස්තියක්. උගේ agenda එකට පෝර දැමීමක්. අනික නිකමට හිතල බලපන්, ඔච්චර ධර්මය දන්න මිනිහ අනික් ස්වාමින් වහන්සේලාට කතා කරලා තියෙන විදිහ. පාවිච්චි කරලා තියෙන වචන. ද්වේශ සහගතයි නෙමෙයිද? ධර්මයේ කියන්නෙ ද්වේශය පහ කරන්න කියල නෙමෙයිද? එතකොට මේක මේ කරන්නෙ ධර්මය මුවාවෙන්ම ද්වේශය වැපිරීම නෙමෙයිද? මම මේවා කිව්වේ උඹල බුද්දිමත් නං තේරුම් ගන්න.

    අනික මම මේ දේ පටන් ගත්තෙ කාගෙවත් අභියෝග බාර අරගෙන කව්ද හරි කව්ද වැරදි කියල වාද විවාද කරන්නවත්, යුද්ද කරන්නවත් නෙමෙයි. බුදු දහම තියෙන්නෙ රාග, ද්වේශ, මෝහයෙන් ගිනිගන්න හිත් නිවන්න මිසක් ඒව තව තවත් ගිනි තියන්න නෙමෙයි. මට කාටවත් කිසි දෙයක් ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මොන දෙයින්ද නිවෙන්නෙ, මොන දෙයින්ද ගිනි ගන්නෙ කියල මේක කියවන, මේකට ප්‍රතිචාර දක්වන ඔබ තුමන්ලා විසින්ම තීරණය කරන්න. මේ පොස්ට් කරන කරුණු කාරණා නිවැරදියි කියන හැගීම, විශ්වාසය තියෙනවනනන් මාත් එක්ක ඉස්සරහට යං. මේව අනුගමනය කලාම හිත නිවෙනවනන් මාත් එක්ක ඉස්සරහට යං. නිවැරදි දහම් මග අනුගමනය කරන මට මේ වෙනකන් ජිවිතේ කිසිම දෙයක් වැරදිලා නැහැ. උඹලට වරදින්නෙත් නැහැ. මේවා එපානන් ඒකත් කියන්න මම වහාම නවත්තන්න ලෑස්තියි. හැබැයි කියන්න තියෙන්නෙ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩ කරන එකෙක් දෙන්නෙක් නිසා උඹලගේ ගමන් මග විනාස කරගන්න එපා. කල්‍යාණ මිත්‍රයෝ ඈත් කරගන්න එපා. තමන්ගෙ හදවතයි බුද්දියයි ගැන විශ්වාසය තියල තීරණ ගනිල්ලා. මේක ගොඩක් දිග උනා. සමාවෙන්න. හැමෝටම පින්. තෙරුවන් සරණයි.

    119675822_1635139273314524_2059426807746831149_o.jpg

    View attachment 93701

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
    හරකා.., හාවඩ් බයෝ.., යූ එන් පී එකට කඩේ ගියා.....මල පැනලා මඩ ගැහිලි කෝටියයි .. ඊලඟට කියනවා උදෑසනම වීත දෝසී..:lol::lol: පව් නේද?
    කතන්දර ගොඩාක් කියනවා, අහපුවට උත්තර දෙන්නේ නැතිලු.. ඇත්ත කියපං, උත්තර දෙන්න බැහැ. අඩුගානේ මෙතන දාපු පෝස්ට් එකට වගකීමක් අරන් කෙලින් හිටගනින්! ඔන් ලයින් ෆෝරම් එකක පොස්ට් දාන්නේ ප්‍රස්න අහන්න ඩිස්කස් කරන්න , නැතුව පාලුගෙයි වලං බිඳින්න උබට ඉඩ දීලා අපිට කට වහන් ඉන්නද කියන්නේ? වැල් බයිලා ගොඩයි ඒත් උත්තර නෑ! වහරක පීසාචයාගේ නිඝන්ට බණ ප්‍රොමෝට් කරන්න ඇවිල්ල ප්‍රශ්න ඇහුවම කලිසම තෙමුනට මට කොරන්න දෙයක් නෑ. පුලුවන් නම් උත්තර දෙන්න.. Either put up or Shut up !

    මේ තියෙන්නේ ඔය වහරක කියන චීවරදාරියාගේ බණ, ප්‍රඥාව බේරෙනවා...
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    මේ වගේ තුට්ටු දෙකේ මෝඩ චූන් බුදු බණ තුල නැහැ. බුදුන් වදාල ධර්මය ගාම්භීරයි, සියුම්. තවත් බුදු කෙනෙකුටම පමනක් අවබෝධ කල හැකි උතුම් වු පරම සත්‍යය. මේ වගේ සිල්ලර දෙකයි පණහේ ගොන් කතා කීමෙන් වෙන්නේ බුදු දහමේ ගාම්භීරත්වය, සියුම් බව විහිලුවට ලක්කරලා, එහි වටිනාකමත් පහලට ඇද දැමීමයි.

    1.මම අභියෝගකරනව

    2. මම අභියෝග කරනවා

    3. මම අභියෝග කරනවා

    මට හිතෙන්නෙ ඔබ තුමා සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ අනුගාමිකයෙක් වගේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    :lol: :lol:
    මේකත් බලලාම කමෙන්ට කොරා නම් හොඳයි පින්වත!
    මම ඔය අටමගල් දන්නෙ නෑ බන්. මට තේරෙන හැටියට ඌ උබ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් බැලුවොත් කියල තියෙන්නෙ කෙලෙස් රහිත පිරිසිඳු සිතක් ඇති කර ගන්නෙ කොහෙමද කියලනේ. එහෙම කරගන්න සිතුවිලි පාලනය කර ගන්නෙ කොහොමද කියල තමයි දාල තියෙන්නෙ. අනික දැනුමට අභියෝග කර ගන්නෙ ඇයි.
     
    • Like
    Reactions: mr90486