tarini =/ ambapaliඑහෙම කියන්න බෑ..අම්බපාලිත් නිවන් ඵල ලැබුවානෙ..![]()
methana tarinige thibune kamashawa.
ambapali kale rakshawa. deka wenas.
tarini =/ ambapaliඑහෙම කියන්න බෑ..අම්බපාලිත් නිවන් ඵල ලැබුවානෙ..![]()
එහෙම කියන්න බෑ..අම්බපාලිත් නිවන් ඵල ලැබුවානෙ..![]()
එහෙම කියන්න බෑ..අම්බපාලිත් නිවන් ඵල ලැබුවානෙ..![]()

kamayehi waradawa nohasirenawanam echcharayi.

ඒත් ගොඩක් අයට වෙන්නේ වරද කරද්දි ඒක වරදක් කියලා පේන්නේ නැති එක..මොනා හරි නිදහසට කරුණු හදාගන්නවා වරද වරදක් නෙවෙයි කියලා පෙන්නන්න..ඒත් ගොඩක් අයට වෙන්නේ වරද කරද්දි ඒක වරදක් කියලා පේන්නේ නැති එක..මොනා හරි නිදහසට කරුණු හදාගන්නවා වරද වරදක් නෙවෙයි කියලා පෙන්නන්න..
tarini =/ ambapali
methana tarinige thibune kamashawa.
ambapali kale rakshawa. deka wenas.
අම්බපාලි ගණිකාවක් වුනාට මිනිහට හොරෙන් වටේ ගියේ නෑ නේ? මුළු නගරේම මිනිස්සු දන්නවා අම්බපාලි කවුද කියලා, තරිනි තමන්ගේ මිනිහට හොරෙන් වෙන මිනිස්සු කී දෙනෙක් එක්ක ලැග්ගද.?
ඒවා cheating ,එතකොට ඒක ලොකු පාපයක්, ගණිකාවක් වෙන එක හොදයි තරිනි වගේ වෙනවට වඩා.

ඔව් එහෙම වෙන්න පුළුවන් ,,එත් මට අදහස් කරන්න ඕනේ උනේ අපිත් ඒ පාරේ ගිහින් දුකට පාර කපාගන්න එක වැරදියි කියන එකයි .. !!![]()

බොරු කතා හදන්න විතරක් එපා හරිද?බුදුරජාණන් වහන්සේ ඔහොම දේශනා කරලා නෑ..
දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
1. ධනක්‚තා - මිලයට ගන්නා ලද්දී
2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
4. පටවාසිනී - වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය.
5. ඔපත්තකිනී - අරක්කැමිකමට ගත් තැනැත්තිය.
6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.
ඒ කෙල්ල සම්පූර්ණයෙන්ම වැරදි තමයි..ඒත් ප්‍රශ්නෙක එක පැත්තකින් විතරක් බලලා නිවරැද්ද මොකද්ද කියලා තීරණය කරන්න බෑ අපිට..ඒ කෙල්ල එහෙම කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඇති සමහරවිට..![]()
දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
1. ධනක්‚තා - මිලයට ගන්නා ලද්දී
2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
4. පටවාසිනී - වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය.
5. ඔපත්තකිනී - අරක්කැමිකමට ගත් තැනැත්තිය.
6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.
හ්ම්ම් මෙහෙමයි ඕනම දෙයක් ඕනම කෙනෙක් කරන්නේ යම් හේතුවක් නිසා තමයි. කෙනෙක් මිනියක් මරන්නෙත් මොකක් හරි හේතුවක් නිසයි ,ඕනම කෙනෙක්ට තමන් දෙයක් කරේ මෙන්න මේ හේතුව නිසා කියන්න පුලුවන් නමුත් ඒකෙන් තමන්ගේ කෙනෙක්ට හානියක් වෙනවා නම්, වෙන කෙනෙක්ට හානියක් වෙනවා නම්, සමාජයට හානියක් වෙනවා නම්, තමන් ජීවත් වෙන සංස්කෘතියට පටහැනි නම් ,ආගමට විරුද්ධ නම් එහෙනම් ඒක වැරදි. තරිනිට මිනිහෙක් ඉන්නවා, තරිනි engage වෙලා තියෙන්නේ 2011 ලු, මේ video එක record කරලා තියෙන්නේ 2013 මාර්තු 3 එතකොට තරිනි ඒ අවුරුදු දෙක ඇතුලතම මිනිස්සු 4,5 දෙනෙක් එක්ක ලැගලා තියෙනවා, සමහර විට ඊට වඩා වෙන්න ඇති ,අපි දන්නේ නෑ නේ, තමන් විවාහ ගිවිස ගත්තා කියන්නේ බැන්දා වගේ තමයි ,අනික එතකොට relationship එකක ඉන්නේ, ඒ ඉන්න ගමන් වෙන මිනිහෙක් එක්ක ලගින එක වැරදි වැඩක්, පොඩ්ඩක් තේරුම් ගන්න අශිමි.

මහණෙනි ස්ත්‍රී යන්නිද පුර්ශයගේ සිත් ගනී .හිදීන්නිද සිත් ගනී, සිටින්නිද සිත් ගනී, නිදන්නිද සිත් ගනී
සිනහ වන්නීද කතා කරන්නීද සිත් ගනී ..ගායනය කරන්නිද සිත් ගනී හඩන්නිද සිත් ගනී ,මවද පුරෂයාගේ සිත් ගනී ..මහණෙනි මාරයාගේ තොන්ඩුව යයි කිව යුත්තේ ස්ත්රීයටයි
ශාසනාවතරණය : පිට 214
මම හිතන්නේ ඕක කියන්න ඇත්තේ පිරිමින්ගේ පැත්තෙන් බලලයි මොකද ගෑණුන්ගේ පැත්තෙන් බැලුවොත් ඕක වැරදියිනේ.
මහණෙනි ස්ත්‍රී යන්නිද පුර්ශයගේ සිත් ගනී .හිදීන්නිද සිත් ගනී, සිටින්නිද සිත් ගනී, නිදන්නිද සිත් ගනී
සිනහ වන්නීද කතා කරන්නීද සිත් ගනී ..ගායනය කරන්නිද සිත් ගනී හඩන්නිද සිත් ගනී ,මවද පුරෂයාගේ සිත් ගනී ..මහණෙනි මාරයාගේ තොන්ඩුව යයි කිව යුත්තේ ස්ත්රීයටයි
ශාසනාවතරණය : පිට 214
අන්න හරි..ඕක තමයි ඇත්ත..![]()
ඒකියන්නේ එතකොට කාමමිත්‍යාචාරයට හසු නොවන්නේ දෙමව්පියෝ විසින් හොයලා දෙන කෙනෙක් බඳින එක විතරද?