දෙන්නම වැඩේ කරන්නේ දෙන්නගේ කැමැත්තෙන් නං, සපුරගන්නේ ස්වාභාවිකවම එන ශාරීරික අවශ්‍යතාවයක් නං මෙච්චර කල්ප ගණන් දුක් දෙන්නේ ඇයි ඕකට.![]()
දේන්නෙක් නෙමෙයි බං. තුන්දෙනෙක් කැමැති වෙන්න ඕනේ. (wife or husband, other person, other person's wife or husband )
දෙන්නම වැඩේ කරන්නේ දෙන්නගේ කැමැත්තෙන් නං, සපුරගන්නේ ස්වාභාවිකවම එන ශාරීරික අවශ්‍යතාවයක් නං මෙච්චර කල්ප ගණන් දුක් දෙන්නේ ඇයි ඕකට.![]()
හැබැයි ඔය හැමතැනම ගැහැණිය දිහාට තමා ඇගිල්ල දික් කරන්නේ. සමහර විට ඒ කලේ තිබ්බ පුරුෂ මුලික සමාජය අනුව ඒවා දේශනා කරන්න ඇති.
මට නම් පේන විදියට හැම තැනකදීම ගැහැණීය රකින්නයි කාරණා කියලා තියෙන්නේ.
very well, one of the best explanation to how the karma works..
මේක ඇත්ත, මෙහෙම තමා විඳවන්නෙ කාමයේ වරදවා හැසිරුනාම, මේ ලිපියෙන් ටිකක් හොඳට ඒක විස්තර කරල තියනවා...
දැන් අපි දන්නෙ කාමයේ වරදවා හැසිරුනාම අපායෙ යනව කියල විතරනෙ,
ඒකට හේතුව හුඟක් බුද්ධ භාෂිත දැන් ටික ටික අඩුවෙලා ගිහින් main Point එක විතරක් ඉස්මතු වීමයි, explaination එක නෑ,
කර්ම විෂය අචින්ත්‍යයි තමා, ඒත් මෙතන එච්චර සංකීර්ණ තේරුම ගන්න අපහසු දෙයක් නෑනෙ..
මෙතන තියන දේ සරල දෙයක්, සංකීර්ණ දෙයක් ඕනෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න..
"කර්මය කොහොමද කාල අන්තරයක් හරහා පවතින්නෙ? හැමදේම අනිත්‍යනම්?"
මේක ඇත්ත,
TFS!!...
පිංවතුන් කාමයේ වරදවා හැසිරීමට ලැජ්ජා බය වෙත්වා!!!...![]()
වෙනත් විදිහකට පුරුෂ මුලික ක්‍රමයනේ. එතකොට මව පියා නැති ළමා නිවසක සිටින අවුරුදු 18 දී තමුන් තනිව ජීවත් වෙන කෙනෙක්ට මේක අදාළ වෙන්නේ කොහොමද?
එකියන්නේ නිත්‍ය වූ දෙයක් තියනවද?






කාලෙන් කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා. එක තීරණය වෙන්නේ ගැනු පිරිමි ජනගහන අනුපාතයට තමා. ගෑනු වැඩියෙන් ඉන්න කාලෙක පිරිමි අඩුවෙන් ඉන්න කාලෙක සමහර විට පිරිමියෙක්ට පුළුවන් ගෑනු 4,5 විතර තමන්ට පවර ගන්න. ඒක සමාජ සම්මතයක් නම් තමන්ට පෝෂණය කරන්නත් පුළුවන් නම්, අනික් කෙනෙකුට අයිතියකුත් නැත්තම්, වැරැද්දකට අහු වෙන්නේ නැහැ. අනික් පැත්තටත් ඕක එහෙම්මම තමා.
එත් ඔය සීන් එක නම් සිංහල වෙදකමින් හොඳ කරන්න පුළුවන්..




කාලෙන් කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා. එත් බුදු දහම වෙනස් වෙන්නේ නැ. උබ කියන විදිහට හිතපන් ඉස්සරහට සත්තු වැඩිවෙලා අනිත් කෑම අඩුවෙනව. එහෙම කියල සත්තු මරාගන කෑවොත් එක පවක් නෙවේ කියලද උබ කියන්නෙ
මට දැනගන්න ඕනේ මෙච්චරයි. කාමයේ වරදවා හැසිරීම කර්මයක්. ඒ කියන්නෙ වෙනත් අයෙක් සමග කාමයේ හැසිරුනොත් විතරද ?
1. තමන් විවාහක කෙනත් එක්ක කාමයේ හැසිරීම (මෙතැනදී අදහස් කරන්නෙ ළමයෙක් හැදීමට පමණක් එකතුවීම නෙවේ. රාගී සිතුවිලි ඇතිව) කර්මයක් නෙවීද ?
2. එතකොට යාලු වෙලා ඉන්න කාලෙ බදින්න කලින් කාමයේ හැසිරීම කර්මයක් ද ? (තමන් යාලු වෙලා ඉන්න කෙනත් එක්ක පමණක්)
danne naththan barawachana daanne nathwa saralawa ahapn pawakda nadda kiyala