මගේ මතය ප්රකාශ කලේ බෞද්ධ ඉගැන්වීම් වල කරුණු වලින්ම තමයි.
අනිත් උඹ අහල තියෙන ප්රශ්නෙට පිළිතුර සංකීර්ණයි. ඕකට o & 1 වගේ පිළිතුරක් දෙන්න බැහැ. ගොඩක් if conditions තියෙනවා. මට ලියල පැහැදිලි කරන්න වෙලාව තමා නැත්තේ. අනිත් එක ඒක වෙහෙසකරයි.
සිත තමා හැමදේටම මුල. උඹ මරන්න හිතාගෙන already මැරිච්ච එකෙක් මැරුවත් පවක්. හැබැයි නොදැන 1000 මැරුවත් පව් නැහැ.
සත්ව ඝාතනයකද සම්පූර්ණ වීමට ඉටු විය යුතු කරැණු කීපයක් තියෙනවා
පන ඇති සත්වයෙකු බව සැකහැර දැනගැනීම, පර පන නැසීමට සිතක් පහලවීම, කුමන්ත්රණය කිරීම, සත්වයා මැරීම ආදි ආදි වශයෙන්.
හරි මචන්... මේ ගැන මමත් හොයල බලන්නං... අඩුම තරමේ ප්රශ්නයකට උත්තර දෙන්න තරම්වත් උඹ නිහතමානි වුණා... තෑන්ක්ස්....


