කාමයේ වරදවා හැසිරීමේ විපාක

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
මගේ මතය ප්‍රකාශ කලේ බෞද්ධ ඉගැන්වීම් වල කරුණු වලින්ම තමයි.
අනිත් උඹ අහල තියෙන ප්‍රශ්නෙට පිළිතුර සංකීර්ණයි. ඕකට o & 1 වගේ පිළිතුරක් දෙන්න බැහැ. ගොඩක් if conditions තියෙනවා. මට ලියල පැහැදිලි කරන්න වෙලාව තමා නැත්තේ. අනිත් එක ඒක වෙහෙසකරයි.

සිත තමා හැමදේටම මුල. උඹ මරන්න හිතාගෙන already මැරිච්ච එකෙක් මැරුවත් පවක්. හැබැයි නොදැන 1000 මැරුවත් පව් නැහැ.

සත්ව ඝාතනයකද සම්පූර්ණ වීමට ඉටු විය යුතු කරැණු කීපයක් තියෙනවා

පන ඇති සත්වයෙකු බව සැකහැර දැනගැනීම, පර පන නැසීමට සිතක් පහලවීම, කුමන්ත්‍රණය කිරීම, සත්වයා මැරීම ආදි ආදි වශයෙන්.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියන ජාතියේ එකෙක් දැන් මටත් සෙට් වීගෙන එනවා වගේ. මෙච්චර උදාහරණ සහිතව පෙන්නලා දීපු දේ ගැන මැරිලා ඉපදිලා වගේ ආයෙත් අහනව.

    :( හරි මචන්... මේ ගැන මමත් හොයල බලන්නං... අඩුම තරමේ ප‍්‍රශ්නයකට උත්තර දෙන්න තරම්වත් උඹ නිහතමානි වුණා... තෑන්ක්ස්....

    වැඬේ කියන්නේ මේකේ කක්ක බෞද්ධයොත් එක්ක වැඬේ කරන්න අමාරුයි...
    උන් ලොකු ටෝකක් දෙනවා.... ඒකේ අපිට නොතේරෙන තැනක් තිබිල ඒක ගැන ඇහුවම ඌට දැනුමක් නැත්තං ඌ පුක් වෙනවා... එක්කෝ මම දන්නේ නෑ කියල කියන්න නිහතමානි වෙන්න ඕන... නැත්තං සාධාරණ උත්තරයක් දෙන්න ඕන...

    අන්තිමට උගේ නොදන්නාකම වහගන්න ලේසිම ලේබලය ගහනවා...

    ” ඕකා කුරුස කාරයෙක්, හම්බයෙක්, බුද්ධාගමට කෙළවනවා, විජාතීය කුමන්ත‍්‍රණ....” :lol::lol::lol:

    කතා ගොඩයි... හැබැයි මඳක් සාවධානව, බුද්ධිමත්ව බලන එවුන් දන්නවා මොකක්ද සැබෑ යථාර්ථය කියල.... :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්තගාමී කුරුස වේ#ක පුතාල ඇවිත් බුද්දහම විකෘති කරනකම් පැත්තකට වෙලා ඉන්න බෑ.. :yes:

    ඉතිං මාරාන්තික උපවාසයක් කරපං කීබෝඞ් එකෙන් පකේ සීන් දාන්නේ නැතිව..

    අන්තගාමි පුකෙන් හිනා යනව යකෝ... :lol: තෝ තමයිි නියම අන්තවාදියා.. බලපං මම ආපු දා ඉඳන් මොනම ආගමකටවත් කඬේ ගිහින් නෑ... කඬේ යන කොට අඩුම බඩු ලිස්ට් එක අරගෙන දැනුවත් වෙලා පලයං.... නැත්තං කඬේ යන එක තේරුමක් නෑ....
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මට තේරෙන්නේ නැහැ උඹ මෙතන කියන්න හදන දේ. එක්කෝ උඹ මගේ ඔක්කොම reply කියවල නැහැ.

    නැවත සරලව කියන්නම්. කාම මිත්‍යාචාර පව ඇමරිකාවදී සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි මම කිව්වේ. ඒ ඇයි, කොහොමද, කියල පැහැදිලිව ලියල ඇති මීට කලින්. නැවත ඒවම repeat කරන්න බැහැ මට.

    මම කියන එක උඹ තේරැම් අරන් නැහැ. මම කිව්වනේ මම කතා කරන්නේ අපේ රට ගැන. අපේ සමජය, අපේ සමාජ සම්මතය ගැන. ඇමරිකාව අදාලම නැහැ. අපේ සමාජ සම්මතය අනුව ඒක සම්මත ක්‍රියාවක්ද ? නැත්ද ?

    ඇයි ඕකට උත්තර දෙන්න ඔච්චර තටමන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ පව් සිද්ධ වෙන්න. එකක් කලත් පව්. හැබැයි පව සම්පූර්ණ වෙනවා ඔය සෙට් එකම දැනගෙන කලොත්.

    සත්ව ඝාතනයකද සම්පූර්ණ වීමට ඉටු විය යුතු කරැණු කීපයක් තියෙනවා

    පන ඇති සත්වයෙකු බව සැකහැර දැනගැනීම, පර පන නැසීමට සිතක් පහලවීම, කුමන්ත්‍රණය කිරීම, සත්වයා මැරීම ආදි ආදි වශයෙන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මමම මීට කලින් කියල ඇති ලංකාවට මේක අදාලයි කියල. උඹ කියන්න කලින්. ඒ වගේම ඇමරිකාවට මේක අදාළ නැහැ කියලත් කියල ඇති. මුල ඉඳලම මගේ තර්කය උනේ එක. උඹට ඒක දැන්ද තේරුනේ.

    මම කියන එක උඹ තේරැම් අරන් නැහැ. මම කිව්වනේ මම කතා කරන්නේ අපේ රට ගැන. අපේ සමජය, අපේ සමාජ සම්මතය ගැන. ඇමරිකාව අදාලම නැහැ. අපේ සමාජ සම්මතය අනුව ඒක සම්මත ක්‍රියාවක්ද ? නැත්ද ?

    ඇයි ඕකට උත්තර දෙන්න ඔච්චර තටමන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උඹ කියන ජාතියේ එකෙක් දැන් මටත් සෙට් වීගෙන එනවා වගේ. මෙච්චර උදාහරණ සහිතව පෙන්නලා දීපු දේ ගැන මැරිලා ඉපදිලා වගේ ආයෙත් අහනව.
    මචන් ඌට ඕනෙ බුද්ධාගම හෑල්ලු කරන්න මිසක් වෙන දෙයක් ඉගෙන ගන්න නෙමේ. ඕනෙ නම් ඌ දාපු කමෙන්ට් බලපන් පහුගිය ටීකේ.. ඌ පව පින පිලිගන්නෙ නෑ. මතු ආත්ම පිලිගන්නෙ නෑ. එහෙව් ඌට මෙතන ධර්ම කරුණු වැඩක් නෑ. ඌට ඕනෙ ත්‍රෙඩ් එකේ තියෙන ඔක්කොම ෆැනට්සියක් සහ සංකල්ප කියල ඒත්තු ගන්නල මේව බලන උන් නොමග යවන්නයි..
    ඌට නිවන ෆැන්ටසියක්. මත ආත්ම ෆැනට්සිය.. කෙලින්ම කියනවා නම් විපාක කියන්නෙත් ඌට ෆැන්ටසියක් නම් උබට තේරෙන්නෙ නැද්ද ඌ මෙතන කරන්නෙ මොකද්ද කියල.. :(

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිත් එක කිසිම තටමිල්ලකුත් නැහැ. මොකද මේ දැන් තමයි උඹ ප්‍රශ්නය මගෙන් අහන්නේ. මීට කලින් ඇහුව නම් කලින්ම කියනවා.

    මම කියන එක උඹ තේරැම් අරන් නැහැ. මම කිව්වනේ මම කතා කරන්නේ අපේ රට ගැන. අපේ සමජය, අපේ සමාජ සම්මතය ගැන. ඇමරිකාව අදාලම නැහැ. අපේ සමාජ සම්මතය අනුව ඒක සම්මත ක්‍රියාවක්ද ? නැත්ද ?

    ඇයි ඕකට උත්තර දෙන්න ඔච්චර තටමන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචෝ මම කතා කලේ රොඩ්රිගෝ කාරය ගැන. :D

    මචන් ඌට ඕනෙ බුද්ධාගම හෑල්ලු කරන්න මිසක් වෙන දෙයක් ඉගෙන ගන්න නෙමේ. ඕනෙ නම් ඌ දාපු කමෙන්ට් බලපන් පහුගිය ටීකේ.. ඌ පව පින පිලිගන්නෙ නෑ. මතු ආත්ම පිලිගන්නෙ නෑ. එහෙව් ඌට මෙතන ධර්ම කරුණු වැඩක් නෑ. ඌට ඕනෙ ත්‍රෙඩ් එකේ තියෙන ඔක්කොම ෆැනට්සියක් සහ සංකල්ප කියල ඒත්තු ගන්නල මේව බලන උන් නොමග යවන්නයි..
    ඌට නිවන ෆැන්ටසියක්. මත ආත්ම ෆැනට්සිය.. කෙලින්ම කියනවා නම් විපාක කියන්නෙත් ඌට ෆැන්ටසියක් නම් උබට තේරෙන්නෙ නැද්ද ඌ මෙතන කරන්නෙ මොකද්ද කියල.. :(

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචන් ඌට ඕනෙ බුද්ධාගම හෑල්ලු කරන්න මිසක් වෙන දෙයක් ඉගෙන ගන්න නෙමේ. ඕනෙ නම් ඌ දාපු කමෙන්ට් බලපන් පහුගිය ටීකේ.. ඌ පව පින පිලිගන්නෙ නෑ. මතු ආත්ම පිලිගන්නෙ නෑ. එහෙව් ඌට මෙතන ධර්ම කරුණු වැඩක් නෑ. ඌට ඕනෙ ත්‍රෙඩ් එකේ තියෙන ඔක්කොම ෆැනට්සියක් සහ සංකල්ප කියල ඒත්තු ගන්නල මේව බලන උන් නොමග යවන්නයි..
    ඌට නිවන ෆැන්ටසියක්. මත ආත්ම ෆැනට්සිය.. කෙලින්ම කියනවා නම් විපාක කියන්නෙත් ඌට ෆැන්ටසියක් නම් උබට තේරෙන්නෙ නැද්ද ඌ මෙතන කරන්නෙ මොකද්ද කියල.. :(

    උඹ නියම බෞද්ධයෙක් නම් බෞද්ධකම බරට දැනෙවා නම් ඒක වෙන එකෙකුට හෑල්ලූ කරන්න බෑ... උඹයි අපේ අර අරහත් උත්තමයයි කවදාවත් අහන ප‍්‍රශ්නෙකට උත්තර දෙන්නෙත් නෑ, වෙන තැනකට බලෙන් ඇවිල්ල පුක දෙනවා... පුක දෙන්න එපා බං... වරෙං ත්‍රෙඞ් එකට නියම බෞද්ධයෙක් විදියට කරුණු පෙන්නපං.. බල්ලෙක් කියල බුරන්න එපා... :lol:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඔය ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ පව් සිද්ධ වෙන්න. එකක් කලත් පව්. හැබැයි පව සම්පූර්ණ වෙනවා ඔය සෙට් එකම දැනගෙන කලොත්.

    කොහොමද මචං ප්‍රාණඝාතයක් වෙන්නේ ඔය කරැණු සම්පූර්ණ නොවී. ප්‍රාණය කියෙන්නේ පන. ඝාතනය කියන්නේ නැසීම

    පන නැති මලකදක් කොහොමද ප්‍රාණියෙක් වෙන්නේ? පන නැති දෙයක් කොහොමද මරන්නේ?

    පන නැති දෙයක් මරන්න කියලා සිහිය තියෙන කාටද සිතක් පහල වෙන්නේ?
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මමම මීට කලින් කියල ඇති ලංකාවට මේක අදාලයි කියල. උඹ කියන්න කලින්. ඒ වගේම ඇමරිකාවට මේක අදාළ නැහැ කියලත් කියල ඇති. මුල ඉඳලම මගේ තර්කය උනේ එක. උඹට ඒක දැන්ද තේරුනේ.

    හරි බං එහෙමනම් මම අහන දේට උත්තර දීපන්කෝ.

    උඹ කලින් කියාපු ක්‍රියාව සමාජ සම්මතයට එකගද නැත්ද?

    මොකද ඕකට ඔච්චර තටමන්නේ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙමයි උඹ හිතාගෙන ඉන්නවා පන තියෙනවා කියල. හැබැයි ඇත්තටම ඌ මැරිලා.

    මතක නැද්ද අර බැමිණියක් පන ඇතැයි සිතා මැරිච්ච එළුවෙක්ගේ හිස ගසා දාල හිසේ කෙස් ගානට ඉදිරි බව වලදී හිස් ගැසුම් කෑවා කියල. මට මතක නැහැ එක ජාතක කතාවක්ද, අට්ට කතාවක්ද කියල. මොකද ජාතක කතා වල අමු බයිලා තියෙනවා සමහර ඒවායේ.

    කොහොමද මචං ප්‍රාණඝාතයක් වෙන්නේ ඔය කරැණු සම්පූර්ණ නොවී. ප්‍රාණය කියෙන්නේ පන. ඝාතනය කියන්නේ නැසීම

    පන නැති මලකදක් කොහොමද ප්‍රාණියෙක් වෙන්නේ? පන නැති දෙයක් කොහොමද මරන්නේ?

    පන නැති දෙයක් මරන්න කියලා සිහිය තියෙන කාටද සිතක් පහල වෙන්නේ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොන ක්‍රියාවද ?

    හරි බං එහෙමනම් මම අහන දේට උත්තර දීපන්කෝ.

    උඹ කලින් කියාපු ක්‍රියාව සමාජ සම්මතයට එකගද නැත්ද?

    මොකද ඕකට ඔච්චර තටමන්නේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මචෝ මම කතා කලේ රොඩ්රිගෝ කාරය ගැන. :D
    ඌත් මචන් බුද්ධාගමේ නෙමේනෙ බන්. නම බලපන්කො. කෙලින්ම කැතලික් නමක් නෙ.... ඇයි බන් වෙන උන්ට ඕව කියන්න යන්නෙ.. තිසරණයේ නැති අයට දේවල් ඒත්තු ගන්නවන්න අපිට හරි අමාරුයි.. ගඟට ඉණි කපනව වගේ කියල උබට වැටහෙන්නෙ නැද්ද?

    ධර්ම කරුනු ඕනෙ තරම් මන් කලින් දැන්ම. එතකොට කොපි පේස්ට් ත්‍රිපිටකය කියන්නෙත් තවත් එකෙක් ලියපු පොතක් ඒව ශුවර් නෑ බ්ලා බ්ලා සීන් ගොඩයි.. හුටුස් ගාල ඉග්නොර් කලා නම් උන් තනියම කියවල යද්දි ඇත්තටම ත්‍රෙඩ් එක බලන කෙනෙක්ගෙ හිත වෙනස් නොවී ධර්මය කෙරෙහිම තියා ගන්න තිබ්බ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචෝ මම කතා කලේ රොඩ්රිගෝ කාරය ගැන. :D

    මම නං ඒක දැනගත්ත... උඹල දෙන්නගෙයි අරුගෙයි වාදෙට මම එන්න නැත්තේ ඒ වාදය තුළින් මට යමක් අවබෝධ කරගන්න පුලූවන් නිසයි.... ඒ දිහා මම සාවධානව බලාගෙන ඉන්නවා...

    මම කිව්වේ හොයන්නේ බලන්නේ නැතිව මැදට පැනල කිච වෙන්න එපා කියල කිව්වට ඌ අහන්නේ නෑ..... :lol:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මොන ක්‍රියාවද ?

    මොනවද බං බයිලා ගහන්නේ. මම දැන් කොච්චර වෙලා ඉදන්ද මේ ප්‍රශ්නේ උඹෙන් අහන්නේ. මේකට උඹට දෙන්න උත්තර නෑ. ඒකයි මේ කල් මරන්නේ.

    ඔන්න ප්‍රශ්නේ ආයිමත් දැම්මා රතු පාටින්

    හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඌත් මචන් බුද්ධාගමේ නෙමේනෙ බන්. නම බලපන්කො. කෙලින්ම කැතලික් නමක් නෙ.... ඇයි බන් වෙන උන්ට ඕව කියන්න යන්නෙ.. තිසරණයේ නැති අයට දේවල් ඒත්තු ගන්නවන්න අපිට හරි අමාරුයි.. ගඟට ඉණි කපනව වගේ කියල උබට වැටහෙන්නෙ නැද්ද?

    ධර්ම කරුනු ඕනෙ තරම් මන් කලින් දැන්ම. එතකොට කොපි පේස්ට් ත්‍රිපිටකය කියන්නෙත් තවත් එකෙක් ලියපු පොතක් ඒව ශුවර් නෑ බ්ලා බ්ලා සීන් ගොඩයි.. හුටුස් ගාල ඉග්නොර් කලා නම් උන් තනියම කියවල යද්දි ඇත්තටම ත්‍රෙඩ් එක බලන කෙනෙක්ගෙ හිත වෙනස් නොවී ධර්මය කෙරෙහිම තියා ගන්න තිබ්බ..

    මචන් නමින් පුද්ගලයෙක් බෞද්ධද නැත්ද කියලා හිතන්න යන්න එපා. ඒක බුද්ධියට ගෝචර නැහැ. මම හොද බෞද්ධයෙක්.

    මම අරෑගෙන් අහන්නේ ඌ කියපු ප්‍රශ්නයකට උත්තරයක්. ඌ ඒක නොදී මග හරිනවා. උඹ මුලින්ම සිහියෙන් බලපන් ඌ කියන්නේ මොනවද කියලා මගේ නම ගැන හොයන්න කලින්.

    දැන් බලපන් උඹේ නම - MihiCherub

    ඒක මට කියවගන්නත් බැහැ. උඹ මොන රටේ එකෙක්ද එහෙමනම්.

    උඹල ගේන තර්ක උඹලම බිදින්නේ ඇයි බං?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    මචන් නමින් පුද්ගලයෙක් බෞද්ධද නැත්ද කියලා හිතන්න යන්න එපා. ඒක බුද්ධියට ගෝචර නැහැ. මම හොද බෞද්ධයෙක්.

    මම අරෑගෙන් අහන්නේ ඌ කියපු ප්‍රශ්නයකට උත්තරයක්. ඌ ඒක නොදී මග හරිනවා. උඹ මුලින්ම සිහියෙන් බලපන් ඌ කියන්නේ මොනවද කියලා මගේ නම ගැන හොයන්න කලින්.

    දැන් බලපන් උඹේ නම - MihiCherub

    ඒක මට කියවගන්නත් බැහැ. උඹ මොන රටේ එකෙක්ද එහෙමනම්.

    උඹල ගේන තර්ක උඹලම බිදින්නේ ඇයි බං?
    උබ කර්මය සහ විපාක පිළිගන්න නියම බෞද්ධයෙක් නම් අපැහැදිලි තැන් ප්‍රශ්න කරන එකයි හොදයි. ඒක ඇත්ත මගේ නමත් එහෙම කෑල්ලක් තියෙනව. :lol: මට දැන් මතක් උනේ... මට ඒක දැනුයි තේරුනෙ. :lol:

    කොහොම උනත් මම හිතුවෙ උබ කැතලික් කියල.. බෞද්ධ නම් තිසරණයේ ඉන්නව නම් ප්‍රශ්න කරල විසඳ ගන්න.. හැබැයි ඒකට මචන් පව සහ පින පිළිගන්නම ඕනෙ.
    අක්‍රීය දෘෂ්ථිය - (කර්මය හෙවත් පින පව පිළි නොගැනීම) නැති වෙන්න ඕනෙ.. එහෙම නම් විතරක් උබට ප්‍රශ්න කරන්න පුලුවන්. ඒත් අක්‍රීය දෘෂ්ථිය ඉන්න කෙනාට මේ සදහම් කරුණු ප්‍රශ්න කරන්න අයිතියක් නෑ. මොකද ඔහුට අනුව විපාකයක් දෙන්න පවක් හෝ පිනක් නැති නිසා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දිගට ආපු ත්‍රෙඩ් එකේ එක පාරටම මැරිලා ඉපදුනා වගේ ප්‍රශ්න අහන උඹෙත් තමයි මම ඔය බයිලා ප්‍රශ්නේ අහන්න ඕනේ.
    මෙතනදී මම කතා කලේ මීට කලින් කතා කරපුවට අදාලව. මම ඕකට උත්තරයක් වශයෙන් මම ඔය සම්බන්දව මීට කලින් මෙම ත්‍රෙඩ් එකේම 6 වෙනි පිටුවේ දීපු උත්තරයක් පහල කොපි කරන්නම්. මම හිතනවා උඹට ඒක සෑහෙයි කියල.

    -උපුටා ගැනීම -
    අද ඇමරිකානු සමාජයට අපි කොහොමද මේක ඇප්ලයි කරන්නේ. මොකද ඇමරිකානු සමාජයේ, රජය, මව්පියන්, සහෝදරයා, සහෝදරිය, නෑදෑයෝ, කුල පරම්පරාව, ඇතුළු සියල්ලන්ටම, අවිවාහක, වැඩිවිය පිරුණු තරුණියක් විවාහයට පෙර තම පෙම්වතා සමග ලිංගිකව හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නොවෙනවා නම් එයාල හොයල බලනවා මේ ළමයට ලෙඩක්ද කියල. ඉතින් ඇමරිකානු සමාජයට වෙසෙන තරුණයෙකුට එම ස්ත්‍රියක් එක්ක ලිංගිකව හැසිරුනාට කාම මිත්‍යාචාරය නම් සිද්ධ වෙන්නේ නැහැ.

    හැබැයි ඉතින් සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක්. ඒක ඉතින් කසාද ගෑනි එක්ක කලත් පවම තමයි.

    -උපුටා ගැනීම අවසන් -