oya me eka comment ekak balala enna epa. budu dahame mulikama karuna wena pawa pina saha kusal akusal pili ganne nathi un buddagame nemeubata pixxu ban u ahana karunu hari vimaana eken budu dahama nathi wenne naha
ane manda ubala eka thanaka hari viwurthayi hamadema pasna karalaa harima uththaraya hoyanawa anith eka ehema karanakota apahasa karanawa kiyalaa kon karanawaa nathnam e wage pasna athi unwath nihada karanawaa![]()


ඒකනම් ඇත්ත වගේ. මමත් දැක්කා රොඩ්ඩා අහන සරල ප්‍රශ්නෙකට එකෙක් උත්තර දීගන්න බැරැව දගලනවා.
ඉස්සෙල්ල මන් දීල තියෙන උත්තරේ පිලිවෙලකට කියෝපන්. ඒකෙ මේ ප්‍රශ්නෙට උත්තර නැත්ත්තන් ආයිත් මොන්ටිසෝරි පලයන් බන්...ඕක තමයි මචං මමත් කීප සැරයක්ම කිවුවේ. අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ. මුන් උත්තර දෙන්න හරියට විෂය කරුණු දන්නේ නෑ, බොරැවට දාර්ශනිකයෝ වගේ රැගුවට. ප්‍රශ්නයකදි හිර උනහම නිහතමානීව ඒක තමුන් දන්නේ නෑ කියලා පිළිගන්නේ නැතුව ප්‍රශ්න අහන එකාව වට්ටන්න හදනවා උගේ නම, ගම, ජාතකේ හොය හොයා.
ඉස්සෙල්ල මන් දීල තියෙන උත්තරේ පිලිවෙලකට කියෝපන්. ඒකෙ මේ ප්‍රශ්නෙට උත්තර නැත්ත්තන් ආයිත් මොන්ටිසෝරි පලයන් බන්...
oya me eka comment ekak balala enna epa. budu dahame mulikama karuna wena pawa pina saha kusal akusal pili ganne nathi un buddagame neme![]()
ඉස්සෙල්ල මන් දීල තියෙන උත්තරේ පිලිවෙලකට කියෝපන්. ඒකෙ මේ ප්‍රශ්නෙට උත්තර නැත්ත්තන් ආයිත් මොන්ටිසෝරි පලයන් බන්...
මූ මාත් එක්කත් එල්ලුනේ ඔකටම තමා.. මම පසුව ලියපු උදාහරණයකදී type කරන්න කම්මැලි කමට "තරුණියගේ මව" කියන එක පමණක් යොදා ගත්ත. හරි නම් එතන මව පමණක් නෙමෙයි.... සමාජය, රජය, දෙමව්පියන්, සහෝදර සහෝදරයන් සියල්ලම ඇතුලත් විය යුතුයි. මම ඒ ඔක්කොම ලිවුවේ නැහැ "මව" පමණක් ලිවුවා..
අන්න ඒකට තමා මූ තාමත් මාත් එක්ක එල්ලෙන්නේ. මන් ඒ අතපසුවීම පසුව නිවැරදි කලත් මූ ඒවා ගැන කතාවක් නැහැ. ජන්මේ වරද බන්. නිවැරදි කිරීම පිළිගන්න උගේ හිත දෙන්නේ නැහැ. උද්දච්ච කම ලොකුයි ඊට වැඩිය. ඉතින් කොහෙද ධර්මයක් පිහිටන්නේ.
ඔබ ඔය කියන්නේ මම ගැන නම්, එම සංවාදය පටන් ගැනීමට පෙර මාගේ පිළිතුරු බලන්න. ප්‍රශ්නයට උත්තට ඕනෙවටත් වඩා දීල ඇති. තමන්ගේ වාසියට නූලේ මැද සිට අලුත් කතාවක් පටන් ගත්තට මම මොනවා කරන්නද. ගොඩක් අය කරන කතා වලින් තේරෙනවා අග විතරයි කියවල තියෙන්නේ.
මූ මාත් එක්කත් එල්ලුනේ ඔකටම තමා.. මම පසුව ලියපු උදාහරණයකදී type කරන්න කම්මැලි කමට "තරුණියගේ මව" කියන එක පමණක් යොදා ගත්ත. හරි නම් එතන මව පමණක් නෙමෙයි.... සමාජය, රජය, දෙමව්පියන්, සහෝදර සහෝදරයන් සියල්ලම ඇතුලත් විය යුතුයි. මම ඒ ඔක්කොම ලිවුවේ නැහැ "මව" පමණක් ලිවුවා..
අන්න ඒකට තමා මූ තාමත් මාත් එක්ක එල්ලෙන්නේ. මන් ඒ අතපසුවීම පසුව නිවැරදි කලත් මූ ඒවා ගැන කතාවක් නැහැ. ජන්මේ වරද බන්. නිවැරදි කිරීම පිළිගන්න උගේ හිත දෙන්නේ නැහැ. උද්දච්ච කම ලොකුයි ඊට වැඩිය. ඉතින් කොහෙද ධර්මයක් පිහිටන්නේ.
ඒ වගේම සමාජයේ ඉන්න බෞද්ධ කියල ලොකුවට හිතල පරණ හණමිටි මනස්ඝාත ලොක්කෝ වගේ කියවන උන්ට ධර්මයෙන්ම පහර දීල වට්ටන්න මම හරි කැමතියි. මොකද කෙනෙක්ට ඒකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මම ඊයේ කලෙත් ඒකම තමා.. හැබැයි කෙනෙක්ට සාධක සහිතව පෙන්නන්න පුළුවන් නම් මම වැරදියි කියල. මම නිහතමානීව ඒක පිලිගන්නවා.
වරක් ලියල තියෙන දේවල් ආයිත් ලියන්න මගේ පු# කසන්නෙ නෑනෙ.අපි මුල ඉඳන් පටන් ගමුකෝ.. අනුමාන කරමු මම බෞද්ධ නෙවෙයි කියලා...
උඹ බෞද්ධයා හින්ද උඹ නොදන්නා මට කියල දීපංකෝ පහත ඒවාට උත්තර....
01. බුදු දහම කාම මිථ්‍යාචාරය අර්ථ දක්වා ඇත්තේ කෙසේ ද....?
02. කාම මිථ්‍යාචාරය සඳහා බුදු දහම පෙන්වා ඇති නිර්නායකයන් රටක සම්මත රීතින් හා නීතින් අනුව වෙනස් වෙනවා ද?
03. කාම මිථ්‍යාචාරය හා කාමයෙහි නිවැරදිව හැසිරීම යන කරුණු දෙක භවයට හේතු වන ආකාරය වෙනස්ද...? එසේ වෙනස් වෙනවා නම් ඒ කෙසේ ද?
උඹ බෞද්ධයෙක් කියල හිතල, මම අබෞද්ධයෙක් කියල හිතනවා නම් නොදන්න මට කියල දීපං...
කොපි පේස්ට් කිරීමන් වළකින්න... අසා ඇති ප්‍රශ්නයට පමණක් පිළිතුරු දීම සෑහේ...
කොපි පේස්ට් හරි මොක හරි උවමනාවක් තියෙනව නම් ඕනෙ නම් මේක කියෝපන්.. ඒත් උබට වඩා වැදගත් බුදු දහම බොරුයි සහ "ෆැනසියක්" කියල ඔප්පු කිරීමනෙ.
තැන් කීපෙකම ඔය කියල තිබ්බෙ බුදු දහම "ෆැන්ටසියක්" කියල..
අපේ ෆැන්ටසිය අපි අදහගෙන ඉන්නම් උබ කැමති නැත්නම් කැමැති හුයන්නක් කගරනින්.. උබ මොන මතයක් දැරුවත් මොන දේ කලත් අපිට නම් කම් නෑ. නමුත් උබේ ඔය බුදුන් පවා පැහැදිලිවම ප්‍රතික්ශේප කල "උච්චේදවාදය" බුදු දහම කියල අර්ත කතන දෙන්න එපා. බුද්දහමට අනුව "නියත මිත්‍යාදෘශ්ටිකයෙක්" කියන්නෙ ඉන්න ලොකුම "පාපතරය"..
ඉතින් මට ලොකු බුදුන් දේසූ බුදු බණ මිසක් එක එක රැඩිකල් බෞද්ධයෝ කියන වැදි බණ නෙමේ.. 
ධර්මයේ කාමේසු මිච්ඡාචාරා කියන සිල් පදය තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” බලන්න තෝරපු හැටි.
එහෙම බලද්දී මේකට ලෝකයේ හැම ස්ත්‍රියක්ම අයිති වෙනවා. බේරුණ කෙනෙක් හොයාගන්න නෑ. එතකොට (ඒවරූපං කායසමාචාරං සේවතෝ) මෙබඳු වූ කාය සමාචාරයෙන්, වැරදි කාම සේවනයෙන්, දුෂ්චරිතයෙන් වාසය කළොත්, (අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති) අකුසල් තමයි හටගන්නේ. (කුසලා ධම්මා පරිහායන්ති) කුසල් දහම් පිරිහෙනවා. මේකෙදී සැහැසිව කියලා කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. යාළුවෙලා මේ විදිහේ වැරදීමෙහි යෙදුණත්, ඒත් වැරදි කාම සේවනයට අයිති වෙනවා. මේ වැරදි කාම සේවනය හරි භයානක එකක්. බය වෛර හටගන්නා එකක්. මේ නිසා පවුල් කඩාකප්පල් වෙලා සී සී කඩ යනවා.
මෙතැන තියෙන්නේ පව සහ පින අතර ගැටුමක්. යම්කිසි ක්‍රියාදාමයක් තුළින් අකුසලයක් සිදුවේ නම්, එය තමන්ටත් අහිතකර නම්, අනුන්ටත් අහිතකර නම්, දෙපාර්ශ්වයටම අහිතකර නම් එය පවක්. යම්කිසි ක්‍රියාදාමයක් තමන්ට මෙන්ම අන් අයටද හිතකර නම් එය පිනක්.
සිරිමා යනු බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවත්වුණු ප්‍රසිද්ධ ගණිකාවක්. ඇය තමන්ගේ සේවය ලබාදීම සඳහා විශාල මුදලක් අය කළා. ඇය ගණිකාවක් ලෙස තමා ළඟට පැමිණෙන අයට සේවය ලබාදීම කාමයේ වරදවා හැසිරීමක් වන්නේ නැහැ. ඉන්දීය සමාජයේ ගණිකා වෘත්තිය නීතිගත කර තිබූ නිසා ඇය කළේ ඊට අදාළ වෘත්තියේ යෙදීම විතරයි.
නමුත් ඇයගේ පහස ලබන්න යන්නේ විවාහක පුරුෂයෙක් නම් එකී ක්‍රියාවලිය තුළ ඔහුගේ පවුල් සංස්ථාව බිඳ වැටීමට හේතු වේ නම් එතැනදී පවක් සිදුවීම වැළැක්වීමට නොහැකියි. එම පව සිදුවන්නේ එම පුරුෂයාටයි.
එහෙත් ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි. සමාජය නොමගට යවමින් සමාජ සංස්ථාව බිඳ දැමීමට ඔවුන්ගේ ක්‍රියාවලිය හේතු වෙනවා.
ජපානය, තායිලන්තය වැනි රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ එම වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට අදාළ සේවය සැපයීමට සිදුවෙනවා.


උඹම කලින් කියලා තියෙන විදිහට උඹ ආගම පාවිච්චි කරන්නේ ආගම ගැන වැරදි මත දරන උන්ට පහර දෙන්න. පහර දීලා වට්ටන්න. එහෙම කරන්නත් බැරි වෙනකොට උගේ ජාතකේ වගේ දේවල් ඈදලා ගන්නවා. ඕකද හරි දේ.
අපි බෞද්ධ දර්ශනය පාවිච්චි කරන්න ඕන සසරින් එතෙර වීමට. වැරදි මතයක් දරන කෙනෙක් ඉන්නවනම් සුමගට ගැනීමට. එහෙම නැතුව ඌව තලා පෙලා බිම දාලා තවත් උගේ සසර දිගු කරන්න නෙමෙයි.
මෙන්න මේ මනුස්සයා අහන සරල දාර්ශනික ප්‍රශ්නයට කෙලින් උත්තරයක් දියල්ලකෝ......
නිතිය / සංකෘතිය සදාචාරය කියන්නේ මිනිසුන්විසින් නිර්මාණය කරගන මිනිසුන්වෙත පවරන සීමාවන් කොටසක් ... එය උක්ත මිනිසුන් කොටස අයිතිවන ප්‍රදේශය, ඔවුන්ගේ ආගමික මතය, ආර්ථික ක්‍රමවේද, දේශපාලන බාවිතය , ඔවුන්ගේ ඉතිහාසය යන කරුණු මත අඩු-වැඩි වසයෙන් පදනම් වෙනවා ...නමුත් බුදු දහම් කියන්නේ මිනිසුන් විසින් නිර්මාණය කරපු දෙයක් නෙමේ , හරියට සොබදර්මයේ නිතිය වගේ ...එවන් මිනිසුන්ගෙන් පරිබාහිර ධර්මතාවයක් මිනිසුන්ගේ නිර්මාණ වන "සදාචාර-මතවාදයන් " අනුව වෙනස්වන්නේ කොහොමද ???![]()

මං අහපු දැකපු දේවල් අනුව ඕනෙම අකුසලයකට මුල් වෙන්නෙ චෙතනාව...ඒක කාම මිත්යාචාරයට ගලපද්දි ගැහැනියෙක්ට හරි පිරිමියෙක්ට හරි තමන්ට අයිති නැති කෙනෙකු සමග වරදවා හැසීරීම අකුසලයක්...මේකට පසුකාලිනව තමයි විවාහය, සංස්ක්ෘතිය, නීතිය කියන දේවල් වලින් මිම්මක් ඇවිල්ලා තියෙන්නෙ තමන්ගේ නිතියානුකූල සැමියා, බිරිදට හැරෙන්න අනිත් අය කියලා...හැබැයි ධර්මයේදී ඒක ර්‍ර්ටත් එහා ගිය නොපෙනෙන මිම්මකින් තමයි අර්තකථනය කරලා තියෙන්නේ...ඒක තේරෙනවා අංගුත්ත නිකාය පලෙවෙනි පොත් වහන්සේගේ තියෙන පලවෙනි ගාතා වලින්...ඒකේ තියෙන තේරුම මේවගේ.. ගැහැනියෙක්ට පිරිමියෙකුගෙ හඩ, ශරිරය, පහස තරම් මේ ලෝකේ දෙයක්
නොමැත...පිරිමියකුට ගැහැනියකුගේ හඩ, ශරිරය, පහස තරයි දෙයක් නොමැත වගේ...(තව විස්තර කරලා තියෙනවා මට මතක විදිහට කිව්වේ)...ඉතින් ඒකෙන් පැහැදිලි කරලා තියෙනවා ගැහැනියකුටයි, පිරිමියකුටයි නිවනට තියෙන දුර ඇති වෙන්නෙ ඔය කියන බැදීම නිසා කියලත් ඒක අවබෝධ කරගන්න කෙනා නිවනට ලං වෙනවා කියන එකත්....එහෙම පෙන්නලා දීලා ගිහියන්ගේ නැත්නම් බැදීම් තියෙන අයගේ දැඩි කාමුක ආශාවල් සීමා කරන්න තමයි ඔහොම සිල් පදයක් දේශනා කරලා තියෙන්නේ...(නැත්නම් අපේ ගොයියොන්ගේ තියෙන කුපාඩි කම් වලට නිවන තියා මිනිස් ආත්මයක් වත් නැති වෙනවා ධර්මයට අනුව)හරියට කියනවනම් තමන්ගේ බිරිදත් එක්ක උනත් කාමයේ හැසිරීමත් කර්මයක් රැස් වෙනවා හැබැයි කාමමිත්‍යාචාරය නිසා ඇතිවෙන කළු කර්මයට වඩා හොද කර්මයක්
බුදුන් මුලින්ම මේ ධර්මය දේශණා කරන්න පෙලෙබෙන්නේ සියළු දේ අතහැරලා බැදීම් වලින් නිදහස් වෙච්ච ලොකොත්තර නිරාමිස සුවයක් හොයන්න ආපු තාපසයන්ටයි පැවිද්දන්ටයි හා සංවේගය බලවත්ව ඇති උන අයට...මොකද මේ ධර්මය අවබොධ කරගන්න පහසුම හා ඉක්මන්ම අය නිසා...පස්සෙ පස්සෙ තමයි බලවත් පෙරෙත්ත නිසා බුදුන් ගිහියන්ට ධර්මය දේශණා කරන්නේ අර කලින් අයට කියපු ධර්මයට වඩා ගැඹුරු නොවන එකක්...එහෙම ගිහියන්ට ධර්මය දේශනා කරද්දි සසරේ පිං තිබුන අය මාර්ග ඵල ලබා ගන්නවා...හරියට කිව්වොත් බිම්බිසාර රජතුමා ඒ වගේ මාර්ගපලයක් ලබාගත්ත කෙනෙක්...ධර්මයේ විස්තර කරන විදියට උපොසතය බලවත් අයගේ තමයි මාර්ග පල දියුණුවෙන්නෙ....උපොසතය කියන්නෙ රහතුන්ගේ චරියාව අනුගමනය කරනවා කියන එක...ඉතින් උපොසතය රකින කවුරුත් ඊට පල්ලේහා තියෙන පංචශීලයටත් එහා ගිය ශීලයක් රකින කෙනෙක් නිසා කවම දාකවත් වැරදීකාමසේවනේ තියා තමන්ගේ බිරිදගේ අතකින්වත් අල්ලන්නෙ නෑ...ඒ නිසා කාටවත් කියන්න බෑ බිම්බිසාර රජතුමා මාර්ග පල ලබලා අන්තපුර භාවිතා කලා කියලා....කොසොල් රජතුමා නම් ධර්මය ඇදහෙව්වත් අන්තප්පුරය භාවිතා කර නිසා එයාට ඒ ආත්මෙදි මාර්ගපලයක් ලබා ගන්න බැරි උනා...
අනික කෙනෙක් හිතන්න පුළුවන් බදින්න ඉස්සෙල්ල යළු උන කෙනත් එක්ක සෙක්ස් කරාම අකුසලයක් වෙන්නෙ නෑ මොකද එයා කොහොමත් මගේ වෙනවනේ කියලා...ඒක ඒ උනාට අකුසලයක්...මොකද තමන්ගේ හිත දන්නවා මෙයා මට එයාගේ දෙමව්පියෝ භාර දෙනකන් මගේ නෙමෙයි එයා ඒ දෙමව්පියෝගේ යටතේ නැත්නම් භාරයේ ඉන්න කෙනෙක් කියලා...ඉතින් එහෙම චෙතනවකින ඉන්න නිසාත් විවාහයට කලින් සෙක්ස් කිරීම කාමයේ වරදවා හැසීරීමක් කියලා තමයි මං නම් කියන්න්නෙ....
අපි මුල ඉඳන් පටන් ගමුකෝ.. අනුමාන කරමු මම බෞද්ධ නෙවෙයි කියලා...
උඹ බෞද්ධයා හින්ද උඹ නොදන්නා මට කියල දීපංකෝ පහත ඒවාට උත්තර....
01. බුදු දහම කාම මිථ්‍යාචාරය අර්ථ දක්වා ඇත්තේ කෙසේ ද....?
02. කාම මිථ්‍යාචාරය සඳහා බුදු දහම පෙන්වා ඇති නිර්නායකයන් රටක සම්මත රීතින් හා නීතින් අනුව වෙනස් වෙනවා ද?
03. කාම මිථ්‍යාචාරය හා කාමයෙහි නිවැරදිව හැසිරීම යන කරුණු දෙක භවයට හේතු වන ආකාරය වෙනස්ද...? එසේ වෙනස් වෙනවා නම් ඒ කෙසේ ද?
උඹ බෞද්ධයෙක් කියල හිතල, මම අබෞද්ධයෙක් කියල හිතනවා නම් නොදන්න මට කියල දීපං...
කොපි පේස්ට් කිරීමන් වළකින්න... අසා ඇති ප්‍රශ්නයට පමණක් පිළිතුරු දීම සෑහේ...
ධර්මයෙන් පහර දීපු එක නිකන් පහර දීමක් කරලා. තලා පෙලා දානවලු.. හා.... හා ... ඔච්චර දරුණු වෙන්න එපා බන්. නොකියපුව කියන්න එපා.
උඹල වගේ හණමිටි මනස්ගාත කාරයෝ නිසා තමයි මේ ලංකාවට හරි යන්නේ නැත්තේ. ආගමයි, සංස්කෘතියයි පටලවාගෙන. උඹල වගේ හනමිටියන්ට අර්ථයෙන් ධර්මයෙන් ම තමා පහර දෙන්න ඕනේ.![]()
ධර්මයෙන් පහර දෙන එක තමයි මමත් කියන්නේ. ධර්මය පාවිච්චි කරන්න ඕන ඒකෙන් පහර දෙන්න නෙමෙයි. ඒකෙන් ගොඩ යන්නයි.
උඹ සමාජයට වැරදි මතයක් දෙන්නේ. බලමු කොහොමද ඔය මතය වැරදි වෙන්නේ කියලා.
අපි හිතමු උඹ කියන විදිහට බෞද්ධ දර්ශනය ගැන හණමිටි අදහස් තියෙන කෙනෙක් ඉන්නවා කියලා. එයා හිතන්නේ එයා හිතන දේ තමයි හරි කියලා. නමුත් සතය්‍ය ඒක නෙමෙයි. අපි එයාට අපි දන්න ධර්ම කරනු අරන් ඒක තේරැම් නොකර ධර්මයෙන් පහර දුන්නොත් එයා කවදාවත් ඒක තේරැම් ගන්නේ නෑ. අර ඉන්න මිත්යාවෙමයි ඉන්නේ. එයා සත්‍යයට වෛර කරනවා. ඊට පස්සේ වෙන්නේ මොකක්ද... ඒ පුද්ගලයා කවුරැ හරි සත්‍යය දෙයක් කිවුවත් ඒකට අගෞරව කරනවා. මිත්‍යා දෘෂ්ඨිය වැඩෙනවා. මිත්‍යා දෘෂ්ඨිය සමග කෙනෙක් මියගියොත් කෙලින්ම භයානකම නිරයක.
එහෙනම් අපි බෞද්ධ දර්ශනය යොදාගන්න ඕන හන මිටි අදහස් තියෙන අයට ධර්මයෙන් පහරදීලා අසරණ කරලා අපාගාමී කරන්නද? නැත්නම් කරැණාවෙන් පහදලා දීලා සුගතගාමී කරන්නද?
දැන් උඹ කියල තියෙන දේ කඩල තියෙන්නේ උඹද මමද.. උඹ අවන්කවම දන්නවා මගේ ප්‍රකාශයේ මම කියන්න හැදුවේ මොකක්ද, කියන්න හදන්නේ මොකක්ද කියල. උඹ මගෙන් දෙතුන් පාරක් ප්‍රශ්නයක් අහන්නේ නැතුව මගේ statement එකක් quote කර කර හිටිය. අන්තිමට ප්‍රශ්නේ ඇහුව ලංකාවේ සමාජයට මේක බලපාන්නේ කොහොමද කියල.. මම එකට උත්තරේ දුන්න.
හැබැයි උඹ ඒ කිසි දෙයක් ගැන කතා නොකර අර පරණ දේම ආයෙත් කියවනවා.. උඹට ඕනේ ධර්ම සාකච්චාවක් නෙමෙයි වාදයක්. ඉතින් උඹ වගේ එකෙක් ගැන වෙන මොනවා කියන්නද බන්..
පුළුවන් නම් කාම මිත්‍යාචාරය සම්බන්ධයෙන් මගේ මතය වෙච්ච, ඇමරිකන් සමාජයට ඒක අදාළ නැහැ කියන කතාව බොරු කරපන්. මොකද මම නොදකින පැත්තක් දකින උන් ඉන්න පුළුවන්. එකෙන් මටත් ඉගෙන ගන්න පුළුවන්.
එහෙම නැතුව උඹ වගේ මැරිලා ඉපදිලා වගේ උත්තර දෙන උන් මම නොකිව්වත් අපායේ යන්න තියෙන ඉඩකඩ වැඩියි.
වරක් ලියල තියෙන දේවල් ආයිත් ලියන්න මගේ පු# කසන්නෙ නෑනෙ.කොපි පේස්ට් හරි මොක හරි උවමනාවක් තියෙනව නම් ඕනෙ නම් මේක කියෝපන්.. ඒත් උබට වඩා වැදගත් බුදු දහම බොරුයි සහ "ෆැනසියක්" කියල ඔප්පු කිරීමනෙ.
තැන් කීපෙකම ඔය කියල තිබ්බෙ බුදු දහම "ෆැන්ටසියක්" කියල..
අපේ ෆැන්ටසිය අපි අදහගෙන ඉන්නම් උබ කැමති නැත්නම් කැමැති හුයන්නක් කගරනින්.. උබ මොන මතයක් දැරුවත් මොන දේ කලත් අපිට නම් කම් නෑ. නමුත් උබේ ඔය බුදුන් පවා පැහැදිලිවම ප්‍රතික්ශේප කල "උච්චේදවාදය" බුදු දහම කියල අර්ත කතන දෙන්න එපා.

මම උඹට කිවුවනේ මුලින්ම මම කතා කරන්නේ අපේ රට ගැන කියලා. ඇමරිකාව ගැන කතා කරන්න මම දන්නේ නැහැ. බොරැවට ඒක ගැන කතා කරලා වැරදි මතයක් වපුරන්න මට බැහැ. නමුත් අපේ රට ගැන උඹ කියපු එක උඹම ඊයෙ කැඩුවා. අකමැත්තෙන් උනත් උඹට උඹේ මතය වැරදියි කියලා පිළිගන්න වෙනවා. පොඩ්ඩක් උඩට ගිහින් සිහියෙන් කියවලා වරෙන් මොකද උනේ කියලා. තවදුරටත් ඕක ගැනම කතා කරන එක වැඩක් නැහැ. උඹ තාමත් උත්තර දෙන්නේ අහන දේට නෙමෙයි. මං දැන් මෙතන ඇහුවේ වෙන දෙයක්. උඹ කියෙන්නේ වෙන මේ කොහෙද යන ඇමරිකාවක් ගැන.
උඹට ඕනමනම් මම ඒ ගැන කතා කරන්නම්. හැබැයි අද නෙමෙයි. මට ඒකට තවම කරැණු මදි. මම ධර්මය දන්න අයගෙන් මේ ගැන අහගෙන ඇවිත් උඹට හොද උත්තරයක් දෙන්නම්.