කාමයේ වරදවා හැසිරීමේ විපාක

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මචං කොපි පේස්ට් නොකර උඹ සෝස් එක දාපං ලින්ක් එකත් එක්ක..උඹ තැනින් තැන දාන කෑලි මූට්ටු කචල් වගේ... මම එතනට ගිහිල්ල සම්පූර්ණයෙන්ම කියවන්නං... :(
    අවශ්‍ය තැනට අවශ්‍ය ටික දාපුවාම හොදටම ඇති. අනිත් එක කලින් පාර උච්චේදවාදය දෙසන්න එපා ඒක බුදුන් ප්‍රතික්ශේප කල දෙයක් සහ මිත්‍යාදෘශ්ටියේ අදීනව ඒයින් සිදුවන් විපාක සහ මිත්‍යාදෘශ්ටියේ ආකාර ඇතුලු සියල්ල ලින්ක් වලින් සූත්‍ර වලින් නිකායනගෙන් ඉදිරිපත් කලත් ඒ කිසි දෙයක් හොයන්න නැතුව එකම වැදි බනේ කිය කිය ආයිත් ෆැනට්සියක් ගගා හිටියෙ උබයි. ඒ නිසා ත්‍රෙඩ් එකේ පෝස්ට් කලාම අයිත් අහනව ලින්ක්. කලින් පාර උබ වැදි බණයක් කියන ආව බුදු හාමුදුරුවො දෙසල තියෙන "කෙකෙන් කිව්වට දෙයක ඇසුවට පිලිගන්න එපා කියල". නෑ එහෙම දෙයක් දෙසල නෑ කියල ත්‍රිපිටකයේ කරුණු වලින් කිව්වාම උබ ලිස්සල ගියා. ඔය වගේ තමා..

    මෙතන තියෙන්නෙ උබේ මතේ සමාජ ගත කිරීමේ ප්‍රශ්නයක්. නැතුව උබ විවෘත මනසකින් බලන එකෙක් නෙමේ. බුදුදහම ශුවර් නැත්නම් පාට කන්ණාඩිය අයින් කරල විවෘත මනසකින් බලන්න. දැන් අපි නම් කෙලින්ම තිසරනේ ඉන්නෙ. ඒ නිසා අපිට විවෘත මනසකින් බලන්න උවමනාවක් නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    විවෘත මනසකින් බලන්නේ නැත්තේ උඹයි... බුදුන් දේශනා කරල තියෙනවා පැහැදිලිව කවුරුන් හෝ කිව් නිසාවත්, පරම්පරාවෙන් කුල ගෝත‍්‍රය අනුව එන නිසාවත් පිළිගන්න එපා කියලා... උඹට ඕව අහුවෛන්නේ නෑ ඉතිං කොහෙන් හරි කොපි පේස්ට් කළාට කියවන්නේ නෑනේ.. :lol: උඹය ෆැන්ටසියක හිරවෙලා අපිට ආතල් දෙන්නේ... එක දෙයකට සතුටුයි මෙගේ මතය සමාජ ගත වෙනවා කියල කියපු එකට... මොකද උඹ වගේ එකෙක් බිරුවට කවුරුත් ගනං ගන්නේ නැති බව ඒකෙන් විද්‍යමාන වන නිසා... :) කියවපං බං.... බත් ඔතන කොළ කෑල්ලත් කියවපං.. එතකොට උඹේ ඔලූවේ තියන මළකඩ හොරිකඩ ගැලවිලා යයි.... :)
     
    ගොන් කත කිය්වන්න එපා ඕයි. බුදුන් කොහෙවත් තිසරණයෙ ඉන්න අපිට දේශනා කරල නෑ. තැන්ක පෙන්නපන් එහෙම දේශනා කරපු.. දැන් උබ කියනවනෙ එහෙම දේශනා කලා කියල තැනක් පෙන්නපන්.. :lol::lol:

    මේක මූට පෙන්නන්න බෑ කියන්නෙ බුරන්නෙ කවුද කියල තේරෙයි. මම පැහැදිලිවම පෙන්නන්නම් බුදුන් එහෙම දෙයක් දේශනා කරල නෑ. එහෙම දෙයක් දේශනා කල තැනක් උබ පෙන්නුවොත් මන් බුරන්නෙ., නැත්නම් උබ බුරන්නෙ.. :lol: උබේ මතේ සමාජගත නොවන්නයි අපි ඉන්න ෆැනටසියෙ සදහම් කරුණු ඉදිරිපත් කරන්නෙ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    රෝඩා ඔය 1 සහ 2 ට හරියට උත්තර දීපන්. වටේ යන්නේ නැතුව.

    මොකක්ද ප්‍රශ්න දෙක. මුලින්ම ඒක පැහැදැලිව දාපන්.

    උඹ අහන්නේ Pathfinder_A2Z දාලා තියෙන ප්‍රශ්න දෙක ගැනද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගොන් කත කිය්වන්න එපා ඕයි. බුදුන් කොහෙවත් තිසරණයෙ ඉන්න අපිට දේශනා කරල නෑ. තැන්ක පෙන්නපන් එහෙම දේශනා කරපු.. දැන් උබ කියනවනෙ එහෙම දේශනා කලා කියල තැනක් පෙන්නපන්.. :lol::lol:

    මේක මූට පෙන්නන්න බෑ කියන්නෙ බුරන්නෙ කවුද කියල තේරෙයි. මම පැහැදිලිවම පෙන්නන්නම් බුදුන් එහෙම දෙයක් දේශනා කරල නෑ. එහෙම දෙයක් දේශනා කල තැනක් උබ පෙන්නුවොත් මන් බුරන්නෙ., නැත්නම් උබ බුරන්නෙ.. :lol: උබේ මතේ සමාජගත නොවන්නයි අපි ඉන්න ෆැනටසියෙ සදහම් කරුණු ඉදිරිපත් කරන්නෙ.

    උඹ ඇත්තටම නියම බෞද්ධයෙක් නෙවෙයි... උඹගේ ෆැන්ටසියයි උඹ වගේ හෙංචයියන් දෙතුන් දෙනෙක් ත්‍රෙඩ් දෙක තුනක බයිට් වෙනවා හිටු කියල....

    මචං ඉතාමත් කාරුණිකව ඉල්ලා හිටිනවා.... නොදන්න දේවල් ගැන කතා කරන්න ගිහිල්ල බුද්ධාගමට අගෞරව කරන්න එපා පීස්....

    උඹත් එක්ක දිගින් දිගටම තර්ක කළත් උඹ අර කොපි පේස්ට් ලින්ක් එකෙන් කොපි කරනවා විතරයි... ඒ හින්ද මේක තේරුමක් නැති කාලය කා දැමීමක්... ඔයාගේ ෆැන්ටසියේ ඔයා ස්වයං වින්දනය ලබන්න... මොකද ඉතිං ඊට වඩා යමක් උඹට කරන්නත් බෑ.... ජය වේවා.... මතවාදිව ගැටුනට පෞද්ගලික අමනාපයක් නෑ...
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම මගේ උත්තර මුල ඉඳලම දීල තියෙන්නේ අපිට උගන්වල තියෙන දහමේ කාම මිත්‍යාචාරය සහ ඇමරිකාවට බලපාන්නේ නැහැ කියන එක. මම මේ ත්‍රෙඩ් එකට එන්නේ 5 වෙනි පිටුවෙන්, ඒ උඹට උත්තර දෙන්න නෙමෙයි.

    උඹ එන්නේ 7 පිටුවෙන්. අදාළ නැති කරුණක් අරගෙන.

    දැන් උඹ කියනවා මගේ මතය වැරදියි කියල පිලි ගන්න වෙනවා කියල.. අපේ රට ගැන කියපුව වරදිලු. මට කියපන් මම මොනවද අපේ රට ගැන කියපු වැරදි මත කියල. ??? (1)

    මෙන්න මගේ මතය. 5, 6 පිටු වලින්. මේක කියලවල මට කියපන් උඹ කොහෙදිද මගේ මතය කැඩුවේ කියල... ? (2)

    උපුටා ගැනීම ---

    මම පැහැදිලි කරන්නම්, මම මෙතන කතා කරන්නේ කාම මිත්‍යාචාරය කියන පාපය ගැන විතරයි. මේක සත්තු මරණ එක හෝ වෙන වෙන පාපකර්ම වලට ගාවගන්න එපා. සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් තමයි හැබැයි කාම මිත්‍යාචාරය කියන පව සිද්ධ වෙන්න නම් සමාජ සම්මතයක් කඩන්නම වෙනවා.

    අපි රජ කෙනෙක් ගත්තොත් එයා සමාජ සම්මතයක් කඩන්නෙ නැහැ. මොකද අන්තහ්පුර එදා සමාජයේ පිළිගත් - accepted සිද්දියක්. ඉතින් රජතුමා බඩු ගැහුවා කියල ඔහුට කාම මිත්යාචාරයක් වෙන්නේ නැහැ.

    අපේ උන් කරන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන බුදු හාමුදුරුවෝ නොකියපුවත් දාල හිර ගෙවල් හදාගන්න එක.

    උදාහරණයක් විදියට යම් සමාජයක මිනිස්සු, රජය හෝ අදාළ තරුණියගේ දෙමව්පියෝ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දුව, පෙම්වතා සමග අය ලිංගිකව හැසිරිය යුතුයි කියල අර පෙම්වතාට එහෙම කළා කියල කාම මිත්‍යාචාර පාපකර්මය සිද්ධ වෙන්නේ නැහැ.
    -----------------------------------------------------------------------------------------------------

    මට නම් හිතෙන්නේ, මෙම සිද්දියේදී ඔය විස්තර කරලා තියෙන සමාජ සම්මත කැඩුවොත් තමයි කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නේ.

    උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

    අද ඇමරිකානු සමාජයට අපි කොහොමද මේක ඇප්ලයි කරන්නේ. මොකද ඇමරිකානු සමාජයේ, රජය, මව්පියන්, සහෝදරයා, සහෝදරිය, නෑදෑයෝ, කුල පරම්පරාව, ඇතුළු සියල්ලන්ටම, අවිවාහක, වැඩිවිය පිරුණු තරුණියක් විවාහයට පෙර තම පෙම්වතා සමග ලිංගිකව හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නොවෙනවා නම් එයාල හොයල බලනවා මේ ළමයට ලෙඩක්ද කියල. ඉතින් ඇමරිකානු සමාජයට වෙසෙන තරුණයෙකුට එම ස්ත්‍රියක් එක්ක ලිංගිකව හැසිරුනාට කාම මිත්‍යාචාරය නම් සිද්ධ වෙන්නේ නැහැ.

    හැබැයි ඉතින් සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක්. ඒක ඉතින් කසාද ගෑනි එක්ක කලත් පවම තමයි.

    උඹ උඹම කියපු එක කැඩුව තැන මම ඊයේම උඹට කිව්වා. ගිහින් බලපන්.

    මම ඇමරිකාව ගැනනම් දන්නේ නෑ. අපි ඒක පස්සේ කතා කරමු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උඹ ඇත්තටම නියම බෞද්ධයෙක් නෙවෙයි... උඹගේ ෆැන්ටසියයි උඹ වගේ හෙංචයියන් දෙතුන් දෙනෙක් ත්‍රෙඩ් දෙක තුනක බයිට් වෙනවා හිටු කියල....

    මචං ඉතාමත් කාරුණිකව ඉල්ලා හිටිනවා.... නොදන්න දේවල් ගැන කතා කරන්න ගිහිල්ල බුද්ධාගමට අගෞරව කරන්න එපා පීස්....

    උඹත් එක්ක දිගින් දිගටම තර්ක කළත් උඹ අර කොපි පේස්ට් ලින්ක් එකෙන් කොපි කරනවා විතරයි... ඒ හින්ද මේක තේරුමක් නැති කාලය කා දැමීමක්... ඔයාගේ ෆැන්ටසියේ ඔයා ස්වයං වින්දනය ලබන්න... මොකද ඉතිං ඊට වඩා යමක් උඹට කරන්නත් බෑ.... ජය වේවා.... මතවාදිව ගැටුනට පෞද්ගලික අමනාපයක් නෑ...
    පයිත්තියන් කියවන්නෙ නැතුව බුදුන් දේශනා කලා කියන දහම් කරුණ ඉදිරිපත් කරපන්.. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    පේනව නේද පිංවතුනි හේතුවාදියා ලිස්සල යන අපූරුව. ධර්ම කරුණු ඉදිරිපත් කරන්න මම සූදානම් බුද්ධ දේශනාවෙ එහෙම දෙයක් නැහැ කියන්න.. හේතුවාදියා බුරනවා බුරනවා කියල බුදුන් දේසූ කරුනු කියපුව වත් ඔප්පු කරගන්න බෑ.

    යකෝ නියත වශයෙන් සතර අපායට යන්න එපා බුදුන් දේසූවා කියල බොරු බණ කියල... එහෙම කියන ගමන් තව සිල් රෙද්දකුත් පොරෝගෙන.. හේතුවාදියෙක්ට කවදාවත් බෞද්ධයෙක් වෙන්න බෑ. ඒ ඇයි කියල සියල්ල පෙන්නල තියෙන්නෙ ධර්මයෙන්ම..

    ළිද උබේ නම් උබ ළිදේ නම් අපිට වේදනා නෑ. :rofl: ඒ ළිදට වෙන උන් ගෙන්න ගන්න එපා. එතකොට වේදනයි.. :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිසිම කැඩීමක් නැහැ. මෙන්න මේකයි උනේ. මම පසුව ලියපු උදාහරණයකදී type කරන්න කම්මැලි කමට "තරුණියගේ මව" කියන එක පමණක් යොදා ගත්ත. හරි නම් එතන මව පමණක් නෙමෙයි.... සමාජය, රජය, දෙමව්පියන්, සහෝදර සහෝදරයන් සියල්ලම ඇතුලත් විය යුතුයි. මම ඒ ඔක්කොම ලිවුවේ නැහැ "මව" පමණක් ලිවුවා. උඹ ඒ මව පමණක් එක අල්ල ගත්ත වෙන අල්ල ගන්න දෙයක් නැති නිසා.

    උඹ උඹම කියපු එක කැඩුව තැන මම ඊයේම උඹට කිව්වා. ගිහින් බලපන්.

    මම ඇමරිකාව ගැනනම් දන්නේ නෑ. අපි ඒක පස්සේ කතා කරමු.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කිසිම කැඩීමක් නැහැ. මෙන්න මේකයි උනේ. මම පසුව ලියපු උදාහරණයකදී type කරන්න කම්මැලි කමට "තරුණියගේ මව" කියන එක පමණක් යොදා ගත්ත. හරි නම් එතන මව පමණක් නෙමෙයි.... සමාජය, රජය, දෙමව්පියන්, සහෝදර සහෝදරයන් සියල්ලම ඇතුලත් විය යුතුයි. මම ඒ ඔක්කොම ලිවුවේ නැහැ "මව" පමණක් ලිවුවා. උඹ ඒ මව පමණක් එක අල්ල ගත්ත වෙන අල්ල ගන්න දෙයක් නැති නිසා.

    කියන්න ඕනම දේවල් නොකියා බාගෙට කියලා කොහෙමද බං සමාජ මතයක් ගොඩ නගන්නේ. අනික උඹ කියන විදිහට උඹ මගහැරලා තියෙන්නේ කියන්ම ඕන ටිකක. මුලින්ම ඉදිරිපත් කරන මතය සම්පූර්ණ ව දාපන්. උඹ අසම්පූර්ණ දේවල් දාලා කෙල උනාට පස්සේ කියන්න එපා බාගෙදට දැම්මේ ටයිප් කරන්න කම්මැලි නිසයි වගේ දේවල්. හරි දැන් ඒක පැත්තකින් තියමු.

    අනික ධර්මකාරණා දානවනම් ඒක හරියට නූලට මිම්මටම දාපන්. නැත්තන් ඕක කියන අය තුල මිත්‍යාව වැඩෙනවා. උඹ ඔය ඇමරිකාව ගැන අහපු දේටත් මට උත්තරයක් දෙන්න පුලුවන්. නමුත් මම දැන් ඒක නොකරන්නේ මට දෙන උත්තරය ගැන වගකීමක් ගන්න අමාරැ නිසයි. සමහරවිට දෙන පිළිතුර අසම්පූර්ණ වෙන්නත් පුලුවන්. ඒක තව දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා කන්පර්ම් කරන් තමයි ප්‍රසිද්ධියේ කියන්න ඕන. අපි ධර්ම කාරණා අපිට හිතුන හිතුන විදිහටත් ඒවා කෙටි කරලත් වෙනස් කරලත් දාන්න හොද නැහැ.

    මොකක්ද අර උඹ මට උත්තර දෙන්න කියලා කියපු ප්‍රශ්න දෙක?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බාගෙට දැම්මේ කලින් ඕනෙවටත් වඩා explain කරලා තිබුණු නිසා. සහ මට type කරන්න කම්මැලි නිසා කියලත් මම උඹට කිව්වා. අනිත් එක මම උඹට කිව්වා මම බාගෙට ලිව්වට මෙන්න මේකයි සම්පූර්ණ පිළිතුර කියල සම්පූර්ණ පිළිතුර දැම්ම. මගේ අතපසුවීම මම පලවෙනි වරටම නිවැරදි කළා. ඊට පස්සෙත් උඹ මේ ඇයි පරණ එකම අහන්නේ. මගේ ප්‍රශ්නය එකයි.. මගේ අතපසු වීම නිවැරදි කලාට පසුව ඒ නිවැරදි කරපු එක ගැන කතා නොකර අර පරණ එකම කියවන්නේ ඇයි ...

    ඇයි ඒ ... ?? මෙන්න හේතුව. අන්න ඒක තමා කිව්වේ ජන්මේ වරදක් කියල. ඒක ඉතින් වැරදුනේ කොහෙද, කොහොමද කියල උඹ දන්නෙත් නැතුව ඇති. :P

    මොනවද බං යන්නේ කොහෙද මල්ලේ පොල්නේ...
    මමද ඔය පරණ දේ අහන්නේ උඹනේ... උඹ සැරින් සැරේට ඒකම කියවලා කියනවා මම ඒක කරන්නේ කියලා.

    ඉස්සෙල්ලා මම කියන දේ තේරැම් ගනින්... ළදරැවෙක් වෙන්න එපා.

    මම ඇහුවේ උඹ මට උත්තර දෙන්න කියලා කිවුව ප්‍රශ්න දෙක මොකක්ද කියලනේ.

    අනික අනුන්ගේ ජාතකේ හොයන්න කලින් තමන්ගේ ජාතකේ හෙව්වොත් මොකද. අනික මගේ ජාතකේ ගැන කවුරැ හරි ප්‍රශ්න කරනවනම් උගේ ජාතකේ ගැන ලොකු අවුලක් තියෙනවා.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Rodri-Goo Wrote: මම උඹට කිවුවනේ මුලින්ම මම කතා කරන්නේ අපේ රට ගැන කියලා. ඇමරිකාව ගැන කතා කරන්න මම දන්නේ නැහැ. බොරැවට ඒක ගැන කතා කරලා වැරදි මතයක් වපුරන්න මට බැහැ. නමුත් අපේ රට ගැන උඹ කියපු එක උඹම ඊයෙ කැඩුවා. අකමැත්තෙන් උනත් උඹට උඹේ මතය වැරදියි කියලා පිළිගන්න වෙනවා. පොඩ්ඩක් උඩට ගිහින් සිහියෙන් කියවලා වරෙන් මොකද උනේ කියලා. තවදුරටත් ඕක ගැනම කතා කරන එක වැඩක් නැහැ. උඹ තාමත් උත්තර දෙන්නේ අහන දේට නෙමෙයි. මං දැන් මෙතන ඇහුවේ වෙන දෙයක්. උඹ කියෙන්නේ වෙන මේ කොහෙද යන ඇමරිකාවක් ගැන.

    උඹට ඕනමනම් මම ඒ ගැන කතා කරන්නම්. හැබැයි අද නෙමෙයි. මට ඒකට තවම කරැණු මදි. මම ධර්මය දන්න අයගෙන් මේ ගැන අහගෙන ඇවිත් උඹට හොද උත්තරයක් දෙන්නම්.

    මෙන්න ප්‍රශ්නය ? (අනිවා උඹ මේකට උත්තර නොදී වෙන වැල් වටාරමක් අදිනවම තමයි )

    දැන් උඹ කියනවා මගේ මතය වැරදියි කියල පිලි ගන්න වෙනවා කියල.. අපේ රට ගැන
    මම කියපුව වරදිලු. මට කියපන් මම මොනවද අපේ රට ගැන කියපු වැරදි මත කියල. ?

    ඕකට උත්තරය ඊයෙම ලැබිලා ඇති. ලොකු සංවාදයකින් පස්සේ තමයි උත්තරය ලැබුනේ. උඹ උත්තරය නොදී කොච්චර කල් මැරැවද ඕකට. ඊයේ ගිය බලපන්.
     
    අනිවා උඹ මේකට උත්තර නොදී වෙන වැල් වටාරමක් අදිනවම තමයි ... :P:P:P මම කියපු එක සත්‍ය උනා එහෙනම්. :P:P:P

    ඕකට උත්තරය ඊයෙම ලැබිලා ඇති. ලොකු සංවාදයකින් පස්සේ තමයි උත්තරය ලැබුනේ. උඹ උත්තරය නොදී කොච්චර කල් මැරැවද ඕකට. ඊයේ ගිය බලපන්.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අපි ධර්ම කාරණා අපිට හිතුන හිතුන විදිහටත් ඒවා කෙටි කරලත් වෙනස් කරලත් දාන්න හොද නැහැ.
    අනිවා දැන් ඔය එකෙක් කාලාම සූත්‍රය ඌට ඕනෙ විදියට වෙනස් කරන් භාගයක් දාල පැනල ගිහින් ඉන්නෙ. බුද්ධ දේශනාවෙන් එහෙම කියපු බවක් ඔප්පු කරපන් කිව්වාම පොර මිසින්.. රැඩිකල් බුදු ටෝක් :lol::lol:

    අංගුලිමාල වගේ තමා.. ඌ දුවන ගමන් නැවතිල ඉන්න අපිට නවතින්නලු... :baffled:වැස්සකටවත් පන්සලකට ගොඩ උනා නම් ඔහොම වෙන්නෙ නෑ. කොහෙද ඉතින් මලක් පහනක් පූජ කරන එකෙන් වෙන සෙතක් නෑ කියපු හේතුවාදියො වැස්සටවත් පන්සලකට ගොඩ වෙයිද.. :rofl:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අනිවා උඹ මේකට උත්තර නොදී වෙන වැල් වටාරමක් අදිනවම තමයි ... :P:P:P මම කියපු එක සත්‍ය උනා එහෙනම්. :P:P:P

    නැවත වරක් ඊයේ වූ සංවාදය මුල සිට සිහියෙන් කියවන්න.:lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනිවා දැන් ඔය එකෙක් කාලාම සූත්‍රය ඌට ඕනෙ විදියට වෙනස් කරන් භාගයක් දාල පැනල ගිහින් ඉන්නෙ. බුද්ධ දේශනාවෙන් එහෙම කියපු බවක් ඔප්පු කරපන් කිව්වාම පොර මිසින්.. රැඩිකල් බුදු ටෝක් :lol::lol:

    අංගුලිමාල වගේ තමා.. ඌ දුවන ගමන් නැවතිල ඉන්න අපිට නවතින්නලු... :baffled:වැස්සකටවත් පන්සලකට ගොඩ උනා නම් ඔහොම වෙන්නෙ නෑ. කොහෙද ඉතින් මලක් පහනක් පූජ කරන එකෙන් වෙන සෙතක් නෑ කියපු හේතුවාදියො වැස්සටවත් පන්සලකට ගොඩ වෙයිද.. :rofl:

    මම කොහේවත් පැනල ගිහිල්ල නෑ... හැබැයි මෝඩ, ආගමෙන් අන්ධවුණු, කොපි පේස්ට් ඩෑල් එකක් එක්ක වාද කරන එක නිෂ්ඵල වැඩක්... මම ත්‍රෙඩ් තුනක බුද්ධාගම ගැන කියල තියෙන කිසිම දෙයක් ඉල්ලා අස් කරගන්නේ නෑ....

    ස්වර්ගය, දිව්‍ය ලෝක, අපාය, නිවන, සර්වබලධාරි, මැවුම් වාද මේ හැම ආගමකම ඉගැන්වීමේ යථාර්ථය (තිත්ත ඇත්ත) සරලව කෙටියෙන් මෙහෙම හඳුන්වන්නම්...

    ආගම් යනු මිනිසාගේ මරණයට ඇති බියට නිර්වින්දකයක් ලෙසත්, මරණින් මතු කුමක්වෙයිද යන කුකුසත්, ඉපදිලා මැරිල යන ජීවිතයට ඉලක්කයක් ලබා දීමට මිනිසා විසින් සාදාගත් දර්ශනයන් වේ. ආගමක් මගින් මිනිසා එකී ආගම්වල ඉගැන්වීම් සීමාවේ තබා ගැනීම පිණිස හුවා දක්වා ඇති අපාය හෝ දිව්‍ය ලෝක (එකිනෙක ආගම් අනුව විවිධ නම්වලින් හැඳින්විය හැකි) මනඃකල්පිත ස්ථාන වීමට ඇති ඉඩකඩ අති විශාලය... සියලුම ආගම්වල ආශ්චර්යයන් ඇත්තේ ‘‘ලු’’ යන අර්ථයෙන් මිසක සැබෑ ප‍්‍රායෝගික ලොවක නොවේ.... ඕනෑම අයෙකුට සංකල්පනාවක් පිළිබඳව ඕනෑම තරම් තර්ක කළ හැක්කේ ඒ සම්බන්ධව ඔවුන්ට ලැබී ඇති නිදහස වැඩි බැවිනි... මන්ද යත් සාධාරණ ලෙස සංකල්පනා ඔප්පු කිරීමට නොහැකි බැවිනි....

    මෙහි වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ ලෝකයේ එක වරකට සත්‍ය විය හැක්කේ එක ආගමක් පමණි... අනෙක් ආගම් සියල්ලම බොරු විය යුතුය.... නැතිනම් සිදුවිය හැකි අනෙක් දේ නම් සියලූම ආගම් බොරු වීමය... මේ දෙකෙන් කුමක් නිවැරදි වුවත් ලෝකයෙන් අතිශයින් බහුතරය හෝ සියල්ලම පාහේ නොමග ගිය මිථ්‍යා දෘෂ්ටිකයින් වැනිය... :lol:

    මෙම ත්‍රෙඞ් පුරාවට තමන්ගේ ආගම වෙනුවෙන් තර්ක කල සියලූම කාණ්ඩයන් හෝ ඉන් එක් කාණ්ඩයක් හැර අනෙක් සියල්ලෝම මිථ්‍යා දෘෂ්ටිකයින්ය... :shocked: හැම එකෙක්ම තමන්ගේ ආගම ලෝකයේ පරම සත්‍ය යැයි සිතා ස්වයං වින්දනයක් ලබනවා විනා කළ හැකි අන් යමක් නැත....

    ආගම් සම්බන්ධව සදාතනික සත්‍ය වන්නේ එය පමණකි....

    තව කොපමණ කතා කළත් තමාගේ ආගමට සුදු හුණු ගෑමට එම "ආගම්වලම නිෂ්පාදිතයින්" ගෙන හැර දක්වනවා මිසක ප‍්‍රායෝගිකව ඔප්පු කළ හැකි කිසි දෙයක් නැත.... එවැන්නන් සමග නිෂ්ඵල තර්ක කිරිම කාලය කා දැමීමක් බව ප‍්‍රත්‍යක්ෂ අවබෝධ කරගෙන නිහඩවීම පලා යාමක් ලෙස දකින්නේ නම් එය තමන්ගේ ම උපකල්පනයක් මිස සත්‍ය නොවේමය... ආගම යනු අබිං වැනි දෙයකි... එයින් මත් වූවෝ අන් සියල්ලෝම මත් වී තමන් පමණක් පියවි සිහියෙන් සිටිනවා යැයි සිතන්නෝය....

    මෙකී සත්‍ය මෙතෙක් ලොව පහළ වූ ආගම් සියල්ලටම පොදු වූ තර්කයක් වන අතරම, සෑම ආගමකම මෙලොව ජීවිතය හැඩ ගැස්වීමට හේතුවන සාධනීය ලක්ෂණ අඩංගු වන බව කියනුයේ මා ආගමෙන් අන්ධ වූ අන්ධ භක්තියෙක් නොවන නිසාය....
     
    Last edited: