කාමයේ වරදවා හැසිරීම

උත්තරය?

  • Total voters
    104

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
කාමයේ වරදවා හැසිරීම

මචන්ලා උබලා කාමයේ වරදවා හැසිරීම කියන්නේ මොකටද?

1. බඩු ගැහීම
2. ආදරය කරන කෙල්ලත් එක්ක සෙක්ස් කිරිම (බදින එක ෂුවර් නැතුව)
3. බැදලා ගෑණි එක්ක සෙක්ස් කිරිම
4. බදින්න බලාගෙන ආදරය කරන කෙල්ලත් එක්ක සෙක්ස් කිරිම
5. අතේ ගැසීම
6. ඉදලා හිටලා චාන්ස් එක හම්බ උනාම සෙක්ස් කිරිම (බඩු නොවන ,නෝර්මල් කෙල්ලෝ ඉන්නේ. උන්ට විශේෂ එකෙක් සෙට් වුනොත්, මූඩ් එක තිබ්බොත් අනින්න දෙනවා)
7. තහනම් ගසේ ගෙඩි කැඩීම (පිට උන්ගේ කෙල්ලොන්ට ඇනීම වගේ)
8. දූෂණය කිරිම
හේතුවත් එක්ක දාපන්.
 
Last edited:

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    පන්චේන්ද්‍රයන් සීමාව ඉක්මවා පිනවීම තමයි මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ. සෙක්ස් කරනවාටම නෙමෙයි. :dull:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    තමන්ගේ බිරිද හැර අනෙක් අනියම් කාන්තාවන් සමග කාමයේ හැසිරිම +රෙප් කිරිම්
    1,6,7
    තෙරෙනම වචනයෙන් කිව්වොත් අධික කාම ආසව නිසා කාමයට ගිජු වී තම බිරිදට / ස්වාමියාට හැර තව කෙනෙකුට හෝ ඉට වඩා වැඩි පිරිසක් සමග ලිංගික සම්භන්ධ කම් ඇති කරගැනිම

    මම හිතන විදිහට මෙවා අයිති වෙන්නේ නැහැ
    2. ආදරය කරන කෙල්ලත් එක්ක සෙක්ස් කිරිම (බදින එක ෂුවර් නැතුව) - ශුවර් නැහැ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එත් නොවෙනවා කියලා දැන දැන ගෙම දුන්නනම් ලොකුම පාපයක්
    3. බැදලා ගෑණි එක්ක සෙක්ස් කිරිම - මෙවා නම් ගිහි සැප ඝණයට වැටෙන්නේ
    4. බදින්න බලාගෙන ආදරය කරන කෙල්ලත් එක්ක සෙක්ස් කිරිම - මෙවා නම් ගිහි සැප ඝණයට වැටෙන්නේ
    5. අතේ ගැසීම -- :lol: පිස්සුද හිටං
     
    Last edited:

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මචන් කමය වරදවා හැසිරෙනවා කියනේ ලොකු දෙයක්.. එකට මේකේ කෙනෙක් ත්රෙඅඩ් එකක් දල තිබුන.. ඔය ඉහත කිව්ව්ව කරුණු 8 ත් මව විසින් රකින ,පියා විසින් රකින ,සහෝදරයා සහෝදරිය මිත්තනිය මිත්තනුව ,නෑදැයන රකින..ස්වාමියා.. පුතා දුව ... තව සෙට් එකක් ඉන්නවා .. එහෙම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම කමය වරදවා හැසිරීමක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් කාමයේ වරදවා හැසිරීම කියන්නේ... සම්බන්දතවෙකදි කෙනෙක්ට ලිංගික වංචාවක් කිරීම.... ඕක ඇරුනම වෙන කිසිම ක්‍රියාවක් වැරද්දක් නෙමෙයි...
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    පන්චේන්ද්‍රයන් සීමාව ඉක්මවා පිනවීම තමයි මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ. සෙක්ස් කරනවාටම නෙමෙයි. :dull:
    එහෙම බැලුවොත් දවස ගානෙම තමන්ගේ ගැනි එක්ක සෙක්ස් කරන එකත් කාමයේ වරදවා හැසිරිමක් වෙනවනේ
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එහෙම බැලුවොත් දවස ගානෙම තමන්ගේ ගැනි එක්ක සෙක්ස් කරන එකත් කාමයේ වරදවා හැසිරිමක් වෙනවනේ

    නෑ මචං. සීමාව ඉක්මවනවා කියන්නේ තමංගේ ගෑනි හැර වෙන ගෑනුත් එක්ක යාම. ඕනිම දෙයක් ලිමිට් එකක් ඇතුව කිරීම (ආශාව අඩු කිරීම) තමයි මේ සිල් පදෙන් කියන්නේ :)
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මචන් කමය වරදවා හැසිරෙනවා කියනේ ලොකු දෙයක්.. එකට මේකේ කෙනෙක් ත්රෙඅඩ් එකක් දල තිබුන.. ඔය ඉහත කිව්ව්ව කරුණු 8 ත් මව විසින් රකින ,පියා විසින් රකින ,සහෝදරයා සහෝදරිය මිත්තනිය මිත්තනුව ,නෑදැයන රකින..ස්වාමියා.. පුතා දුව ... තව සෙට් එකක් ඉන්නවා .. එහෙම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම කමය වරදවා හැසිරීමක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1576513&highlight=kamaya
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    :rofl: බැඳපු ගෑනු කෙනත් එක්ක ඉන්න එක වැරදි බන්..

    හිටියට වැරැද්දක් නෑ මචං. *කන එක තමයි අවුල :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ඔක්කෝම කාමය වරදවා හැසිරීමට ගන්න පුලුවන් මචන්.
    තමන්ගේ ගෑණිත් එක්ක ආතල් ගන්න එකත් කාමයේ වරදවා වෙන්න පුලුවන්, ඒ කිව්වේ තමන්ගේ ගෑණිට වද දීලා තමන්ගේ ආතල් එක ගැන විතරක් හිතනවානම් ඒකත් කාමයේ වරදවා හැසිරීමක් තමා.
    අතේ ගහන එක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ පමන ඉක්මවා ඇගට අමාරු උනත් අතේ ගහන එකටයි.

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    ඔය ඔක්කෝම කාමය වරදවා හැසිරීමට ගන්න පුලුවන් මචන්.
    තමන්ගේ ගෑණිත් එක්ක ආතල් ගන්න එකත් කාමයේ වරදවා වෙන්න පුලුවන්, ඒ කිව්වේ තමන්ගේ ගෑණිට වද දීලා තමන්ගේ ආතල් එක ගැන විතරක් හිතනවානම් ඒකත් කාමයේ වරදවා හැසිරීමක් තමා.
    අතේ ගහන එක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ පමන ඉක්මවා ඇගට අමාරු උනත් අතේ ගහන එකටයි.

    අතේ ගහන එක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ පමන ඉක්මවා ඇගට අමාරු උනත් අතේ ගහන එකටයි.
    ඔන්න කිව්වා .. :D
    දන්න දෙයයි නොදන්න දෙයයි හැම එකටම කමෙන්ට් කරන්න ගියාම ඔක තමා වෙන්නේ