කාමරංගා කන්න එපා!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ane manda ban sirawatama wasa gahapu apple, midi thama hodai kiyanne...
    ape gahe kole dewal kanna hoda na balan giyaama... :baffled:

    methana tyenne thanikarama nomaga yamak.
    oya research karapu docala kawadawath owa kanna epakiyala netuwa athi research eke conclusion walath ehema nokia tyeddi.

    wasa wisa netuwa hadena palaturu reject karana eka nam maha moda kamak.
    wadipura kanna epa kiyala tyeddi
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුන්ට පිස්සු.ඕවා අපේ මිනිස්සු එදා කාලේ ඉඳන් කාපු කෑම.ඔන්න ඔහේ කාපල්ලා.මොකෝ අපි කියලා හොඳ දේවල් යැයි දැනුත් කන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන්ට පිස්සු.ඕවා අපේ මිනිස්සු එදා කාලේ ඉඳන් කාපු කෑම.ඔන්න ඔහේ කාපල්ලා.මොකෝ අපි කියලා හොඳ දේවල් යැයි දැනුත් කන්නේ

    meka waradiyata kiyawala share karaddi waradi title dapu huyandiyatai piisu :rofl:
     
    • Like
    Reactions: Sir Lancerlot

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    methana tyenne thanikarama nomaga yamak.
    oya research karapu docala kawadawath owa kanna epakiyala netuwa athi research eke conclusion walath ehema nokia tyeddi.

    wasa wisa netuwa hadena palaturu reject karana eka nam maha moda kamak.
    wadipura kanna epa kiyala tyeddi

    issarama kale apple kiyanne mahaloku palathurak newei midith ehemayi.
    wiwurtha arthike awath ekkama west countries wisin asia pramuka ratawalin me palathurata hoda market1k hadagatta.. apple midi walata adirajyawadi palathurak kiyanne ekai lu..
    mita 10yr wage kalin Kiwi kiyana palathura New Zeland wala minissuwath kanne nalu gas yata watila kunu wela yanawalu...
    ape rate palathuru wada ada apple, midi, dodam, kiwi walata maara high market1k thiyanawa. eka sudda wisin hadapu mehe hadapu market1k. ape rate nadda oyita wada guna palathuru ? ona taram thiynawa...

    suddo hena kattak kewa unge adirajya wadi palathuru ape ratawal walata land karawanna.
    issellama ape bibile dodam, game kunu goda ayine hadena gas labu gahata kelewwa
    dilira warga pathurawala.. dan nane ban ara podi gas labu gediyak bethakatawath hoyaganna....
    anith de thamayi api google search kaloth apita top nutrintioned fruits walata pennana hema list1ma mulata apple, midi, kiwi pennawa. labba thamayi...
     
    Last edited:

    හරියටම හරි කොල්ලො..
    මාත් සෑහෙන්න ඔය උඹ කිව්ව ඇනලිසිස් එක ගැන කියවලා අහලා දැකලා තියෙනවා.

    ලංකාවේ දේශගුනයට ගැලපෙන ප්‍රභේද තිබුණා..
    පොහොර හා රසායනික අමුද්‍රව්‍ය බිස්නස් එකට ඕන විදියට ශාක බීජ නිපදවලා බෙදා හැරියා කියලා ඇමෙරෙකාව චෝදනාවට ලක් උනා..
    අපේ රටේ කෑදර නායකයෝ කලේ රටින් එන බිස්නස් කොමිස් ගැන හිතලා රටේ පරිසර පද්ධතියටත් කෙල වෙන පාංශු පද්ධතියටත් කෙල වෙන වගා ක්‍රම හඳුනාගත්තු එක.

    අද ලංකාවේ ජමනාරං දොඩම් ඔක්කොම බට් කරපුවා රට වර්ගෙකට.
    මෙහෙ ඇපල් සති ගණන් විකිනෙනවා... එහෙ ඇපල් ගෙඩියක් සතියක් තියාගන්න බෑ..
    කෙමිකල්...
     
    • Like
    Reactions: gnilukshi

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මුන්ට පිස්සු.ඕවා අපේ මිනිස්සු එදා කාලේ ඉඳන් කාපු කෑම.ඔන්න ඔහේ කාපල්ලා.මොකෝ අපි කියලා හොඳ දේවල් යැයි දැනුත් කන්නේ

    :):):lol::lol:
    පට්ට රසයිනෙ බන් ගම්මිරිසුයි,ලුනුයි,මිරිස්කුඩු ටිකකුයි දාල ගත්තාම.මාත් ගොඩක් නම් කාල නෑ.උපරිම් ගෙඩි 3ක් විතර වගේ තමයි ඒවත් ලොකුම ඒව නෙවෙයි.ගොඩක් කෑවම සීනි අඩු වෙලා කලන්තෙ හැදෙනවා කියලා අහල තියෙනවා.

    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම නම් ආසම පළතුරක් කාමරංකා. අපේ පැත්තේ තියෙනවා ගස්. හැදෙන කාලේට ඉතින් දෙසනවා ඔය මොන මගුලක් වත් බලන්නේ නෑ.
    වැඩිපුර කෑවම සීනි අඩුවෙලා කලන්තේ දානවලු කියලා නම් කියනවා. මට නම් තාම එහෙම වෙලා නෑ. එක පාර 4-5 ක් කාලා තියෙනවා.
    :P:P:P:P:P:P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම නම් ආසම පළතුරක් කාමරංකා. අපේ පැත්තේ තියෙනවා ගස්. හැදෙන කාලේට ඉතින් දෙසනවා ඔය මොන මගුලක් වත් බලන්නේ නෑ.
    වැඩිපුර කෑවම සීනි අඩුවෙලා කලන්තේ දානවලු කියලා නම් කියනවා. මට නම් තාම එහෙම වෙලා නෑ. එක පාර 4-5 ක් කාලා තියෙනවා.
    :P:P:P:P:P:P

    mamath ehemay.cool karala lunu,gammiris demmama patta rahayi
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113

    meka waradiyata kiyawala share karaddi waradi title dapu huyandiyatai piisu :rofl:

    Kamaranka by whatever name it may be called, star fruit, carambola, five-corner fruit or the scientific, Averrhoa carambola, is not essential in the human diet and should be scrupulously avoided.

    For, it is a “potent” source of two destructive toxins which can harm the kidneys and the nerves, warns Consultant Nephrologist Dr. Eranga S. Wijewickrama attached to the National Hospital of Sri Lanka, reiterating that it is better to be safe than sorry and not eat kamaranka or sip its juice as it is not a “must” fruit.

    As we cannot predict who will get hit, it is better to avoid kamaranka, is this Specialist’s advice, taking into account the ‘classic’ example of a healthy young executive who after a hard day’s work with little food had a long, cool draught of kamaranka. A few days later he was in hospital with kidney damage.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,426
    113
    Diabetis walata hondai kiyala Koskola thambala bona ayageth kidney damage wenawa.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    හරියටම හරි කොල්ලො..
    මාත් සෑහෙන්න ඔය උඹ කිව්ව ඇනලිසිස් එක ගැන කියවලා අහලා දැකලා තියෙනවා.

    ලංකාවේ දේශගුනයට ගැලපෙන ප්‍රභේද තිබුණා..
    පොහොර හා රසායනික අමුද්‍රව්‍ය බිස්නස් එකට ඕන විදියට ශාක බීජ නිපදවලා බෙදා හැරියා කියලා ඇමෙරෙකාව චෝදනාවට ලක් උනා..
    අපේ රටේ කෑදර නායකයෝ කලේ රටින් එන බිස්නස් කොමිස් ගැන හිතලා රටේ පරිසර පද්ධතියටත් කෙල වෙන පාංශු පද්ධතියටත් කෙල වෙන වගා ක්‍රම හඳුනාගත්තු එක.

    අද ලංකාවේ ජමනාරං දොඩම් ඔක්කොම බට් කරපුවා රට වර්ගෙකට.
    මෙහෙ ඇපල් සති ගණන් විකිනෙනවා... එහෙ ඇපල් ගෙඩියක් සතියක් තියාගන්න බෑ..
    කෙමිකල්...

    ow mchan ekane
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kamaranka by whatever name it may be called, star fruit, carambola, five-corner fruit or the scientific, Averrhoa carambola, is not essential in the human diet and should be scrupulously avoided.

    For, it is a “potent” source of two destructive toxins which can harm the kidneys and the nerves, warns Consultant Nephrologist Dr. Eranga S. Wijewickrama attached to the National Hospital of Sri Lanka, reiterating that it is better to be safe than sorry and not eat kamaranka or sip its juice as it is not a “must” fruit.

    As we cannot predict who will get hit, it is better to avoid kamaranka, is this Specialist’s advice, taking into account the ‘classic’ example of a healthy young executive who after a hard day’s work with little food had a long, cool draught of kamaranka. A few days later he was in hospital with kidney damage.

    aye noka innam ehenam
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113

    aye noka innam ehenam

    11.gif
     
    • Like
    Reactions: Profile_01