කාමරංගා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    001.jpg
     
    • Like
    Reactions: sat_12 and somalal

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එල.

    මම දක්ක එක දොස්තර කෙනෙක් ඔයගැන පත්තරේක ලියලා තියනවා, මීට මාස ගානකට කලින්. ඒකෙන් මිනිස්සු බය උනා වෙන්න ඔනේ. ඒකේ කියලා තිබ්බ අදහස උනේඅනවශ්‍යවිදියට කෑමෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් කියන එක. නමුත් ඒක ලියලා තිබ්බ විදියෙන් කාමරන්ගා කෑම අනතුරුදායක බව හැගවෙනවා වැඩී.ඔහුම නොදන්නවා නෙවෙයි ඒවිදියට ප්‍රචාරයක් දුන්නම මිනිස්සු බයවෙනවා කියලා.ඒකේ අගුනම කියලා වාක්‍ය 50ක් මැද නිකන් 'බොහෝ කෑම අනතුරුසහිතයි' කිව්වට මිනිස්සු ගොඩදෙනෙක් ගන්නේ පෙන්නපු අගුනයි. ඊටපස්සේ කාමරන්ගා කන්න එපා කියලා තමයි සමාජගතවෙන්නේ.ඒකේ මෙහෙමත් තිබ්බ එකතැනක කියලා කවුරුත් මතුකරන්නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත,NGO කාරයන්ගෙ සල්ලි වලට කහින හැත්ත ලියන ඒව, අපේ පලතුරක් කැමව තමයි ඔක්කොම..රටින් ගෙනල්ල ගිලින කුණු ඇපල් පෙයාස් මිදි අරව මේවගෙ තමයි ගුනය තියෙන්නෙ...:angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කතාව ඇත්ත,NGO කාරයන්ගෙ සල්ලි වලට කහින හැත්ත ලියන ඒව, අපේ පලතුරක් කැමව තමයි ඔක්කොම..රටින් ගෙනල්ල ගිලින කුණු ඇපල් පෙයාස් මිදි අරව මේවගෙ තමයි ගුනය තියෙන්නෙ...:angry::angry:


    sakkili wimalaya wage oya huttama hama tanama kiyawanna epa bn]
    ssik
    sirama appiriyawak awa :sorry::sorry: