කාමරයක් Partition කරගන්නෙ කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට කාමරයක් partition කරගන්න ඕනෙ. බිත්තියක් වගේම පේන්න කොලිටි එකට කරන කට්ටිය ඉන්නවද?

    විස්තරය්ක් කියමුකො බලන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    මට කාමරයක් partition කරගන්න ඕනෙ. බිත්තියක් වගේම පේන්න කොලිටි එකට කරන කට්ටිය ඉන්නවද?

    විස්තරය්ක් කියමුකො බලන්න.

    බෝඩ් එක ගැහුවා. උඩින් පොටි කපපන්. ආයිත් නැ බිත්තිය වගේම තමා
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බෝඩ් එක ගැහුවා. උඩින් පොටි කපපන්. ආයිත් නැ බිත්තිය වගේම තමා
    use karanna one monawada kohomada karanne adahasak na ban. ithin karana thanakata kiyala parition eka karagannayi baluwe.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    use karanna one monawada kohomada karanne adahasak na ban. ithin karana thanakata kiyala parition eka karagannayi baluwe.
    වඩ්ඩෙකුයි ⁣හොද පෙන්ට් බාස් කෙනෙකුයි එහෙනම් සෙට් කරගනින්