කාමරයක වාතය සංසරණය වැඩිකරන්න වා කවුළු දානවනේ. මේවාන් වඩාත්ම පලදායි මොනවද? ඊට අමතරව Exhaust fan හයි කරන එක ගැන අදහස් මොනවාද ?මේගැන දන්නා අය උපදෙස් ටිකක් දෙන්න කෝ .
eken wenna eliye tyana wathaya athulata adala dana ekada? athule tyana vathaya eliyata adala dana ekada?ලූවර් එහෙම තියනවා නං exhaust ෆෑන් දාන එක effective
එලියෙ temperature එක අඩු නං සෑහෙන cool ගතියක් දැනෙනවා.
ගොඩක් වෙලාවට exhast fan දැම්මම රෑට හොඳ කූල් ගතියක් එනවා මොකද ෆෑන් එකෙන් එලියට කාමරේ තියන රස්නෙ වාතය ටික ඇදලා දැම්මට පස්සෙ පිරෙන්නෙ එලිය තියන කූල් වාතය නිසා.
2nd floor ekaka tyana room ekakata daganna one matathexhaust fan dala wedak na kamareta hondata eliyen air intake karanna puluwan place ekak nattan. normally cross ventilation tynawanm exhoust fan ona wen na.
Exhaust එකෙන් වෙන්නෙ ඇතුලෙ තියන වාතය ටික එලියට ඇදලා දාන එකeken wenna eliye tyana wathaya athulata adala dana ekada? athule tyana vathaya eliyata adala dana ekada?
2nd floor ekaka tyana room ekakata daganna one matath
------ Post added on Mar 22, 2022 at 11:03 PM
Lanka Tile එකේ මම දැක්කා Swisstek හදපු ඒව. හැබැයි ඊට වඩා ලාබෙට ඇලුමිනියම් වැඩ කරන තැනකින් ඕනි size එකට හදාගන්න පුළුවන්. දවසකින් හදලා දෙයිමචං,හොද louver window මොනවාද තියෙන්නේ (ready made) ? exhaust fan දාන්නේ නැතුව හොද louver window එකක් දාලා මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද ? මේක පොඩි කාමරයක්
![]()
Fan ekak nathuwa luver window witharak danawa nam kamare 2paththen window 2k danna one. ethakota kamare haraha hulan paara yanawa. 1k witharak thibunata hariyanne na. e wagema hulan ena thanaka kamare thiyennath one. Welak gaawa wage gedara thiyenawa nam ok. naththam exhaust fan ekak nathuwa louver witharak dammata wadak naha.මචං,හොද louver window මොනවාද තියෙන්නේ (ready made) ? exhaust fan දාන්නේ නැතුව හොද louver window එකක් දාලා මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද ? මේක පොඩි කාමරයක්
![]()