කාමරයක Ventilation වැඩිකිරීම...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Fan ekak nathuwa luver window witharak danawa nam kamare 2paththen window 2k danna one. ethakota kamare haraha hulan paara yanawa. 1k witharak thibunata hariyanne na. e wagema hulan ena thanaka kamare thiyennath one. Welak gaawa wage gedara thiyenawa nam ok. naththam exhaust fan ekak nathuwa louver witharak dammata wadak naha.
    ඔයා කියන එක හරි !

    නමුත් මම කියන කාමරයේ මෙහෙම දෙයක් තියනවා. කාමරයේ රස්නේ සැලකිය යුතු තරම් අඩුවෙනවා රෑට එක ජනේලයක් යන්තම් ඇරලා තිබුනොත්. අනික මේ කාමරයේ බිත්තියයේ එලිය පැත්තෙන් තරමක හුලගක් රෑට එනවා. එහෙම එකේ මම හිතුවේ හොද ලුවර් එකක් සවිකරොත් ප්‍රශ්නය විසදෙයි කියලා ....
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඔයා කියන එක හරි !

    නමුත් මම කියන කාමරයේ මෙහෙම දෙයක් තියනවා. කාමරයේ රස්නේ සැලකිය යුතු තරම් අඩුවෙනවා රෑට එක ජනේලයක් යන්තම් ඇරලා තිබුනොත්. අනික මේ කාමරයේ බිත්තියයේ එලිය පැත්තෙන් තරමක හුලගක් රෑට එනවා. එහෙම එකේ මම හිතුවේ හොද ලුවර් එකක් සවිකරොත් ප්‍රශ්නය විසදෙයි කියලා ....
    ow ehenam hari yai
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    876
    559
    93
    Colombo
    Exhaust එකෙන් වෙන්නෙ ඇතුලෙ තියන වාතය ටික එලියට ඇදලා දාන එක

    එතකොට ඒ අඩු වෙන වාතය ටික වෙනුවට අලුතෙන් වාතය කාමරේ ඇතුලට ඇදිලා එන්න ලූවර් හරි මොනා හරි තියෙන්න ඕන, ගෙයින් එලිය කූල් නං අර අලුතෙන් ඇතුලට එන වාතය ටික කූල් නිසා කාමරේ කූල් වෙනවා හැබැයි moisture එකත් ඇතුලට එන්න පුලුවන්.
    මම කාමරේ වහන්නෙ නෑ ගොඩාක් වෙලාවට කාමරේ ඕපන්.ඒ නිසා එලියෙ කූල් වාතය කාමරේ ඇතුලට ආවහම ඇති.ඉන්ටේක් එකක් විතරක් දැම්මාම ප්‍රමානවත්ද? කම්පියුටරේ කාමරේ තියෙන එක ප්‍රස්නයක්ද එතකොට?